@hirunews: 🔴 Breaking News - හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ CID අත්අඩංගුවට - ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව මෙයයි #Hirunews #HiruNewsSinhala #TruthAtAllCosts #news #latestnews #srilanka #srilankanews #LKA #BreakingNews #SriLankaNews #RanilWickremesinghe #FormerPresident
Hiru News
Region: LK
Friday 22 August 2025 08:16:34 GMT
Music
Download
Comments
නිලු කුවෙටි :
එතකොට අනුර රටවල්වල යන්නෙ කාගේ සල්ලි වලින්ද
2025-08-22 09:20:45
38
🇱🇰🇦🇮🇷🇴❤darshan❤🇱🇰🇷🇴 :
අපේ ජනපති අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට ජයවෙිවා
2025-08-22 09:27:25
101
Naliya :
ජීව්තාන්තය දක්වා සිරගත ව්ය යුතු ජිව්ත.❤❤❤
2025-08-22 10:17:59
1
[..🌟Adara kadulu .❤️🤗 ..]^^ :
😂😂😂😂 හිතන් ඇති ලොකු වැඩක් කලා කියලා 🤣🤣🤣🤣🤣🤣
2025-08-22 09:26:05
10
Nuwa :
හිරේ ඉන්න්ම ඕන එකෙක්🙏 thank you .AKD❤️
2025-08-22 08:31:36
221
Kumara Dil :
ලන්කා ඉතිහාසේ අහපු හොදම නිව්ස් එක අනිත් උන්ට මර බෙට්ට යන්න ඇති
2025-08-22 09:36:37
37
Dimuthu kanishka gankanda :
සුදා කිව්වා හරි එහෙනම් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
2025-08-22 08:20:10
205
D r a g o n :
අනුර සර් දීර්ගායුෂ ලැබේවා ❤️
2025-08-22 09:12:59
103
Chaturanga💫🦋@ :
😂 ඉවරයි 👍🏻💯
2025-08-22 10:19:55
0
රුවනි මදුසිකා නාපොලි 🇮🇹 :
මට තරම් සතුටක් වෙන කටවත් තියෙනවාද 🙏🙏🙏🙏 😁
2025-08-22 09:31:16
36
Meow :
රනිලුත් ඕක කරන්ඩ හිටියේ ❤
2025-08-22 08:46:38
112
ztrxy :
RW is the Great Leader 🫡🫡🫡
2025-08-22 08:48:46
40
Pradeep :
ජනාදිපති කෙනෙක් උනත් ඌත් සාමාන්‍ය මනුස්සයෙක් උගෙ කොහෙවත් අපිට වඩා වැඩියෙන් කෑල්ලක් නෑනේ..නීතිය කාටත් පොදුයි.නීතියට කවුරුත් යටයි🖤
2025-08-22 10:04:11
8
Gayan Wijerathna :
ඕකනම් රනිලුත් කරන්න හිටියෙ බන්😒
2025-08-22 08:42:28
211
TM :
මාලිමාවට ජයෙන් ජයම වේවා !
2025-08-22 09:29:43
17
liyon pathirana :
kavada hari anurayavat ganna puluvan
2025-08-22 08:29:33
21
Sihan Rajapaksha :
baiio hoyannat na😂.akd🥰
2025-08-22 09:19:47
3
Meth 💙 :
batalanda case eka mathka nadda kattiyata..
2025-08-22 10:03:51
4
M.R NishanNish official :
JAYA Wewa ANURA SIR
2025-08-22 10:13:55
1
S.m :
සහොදරත්වයට ජයවෙවා වැරැද්ද කාගේ වුනත් දඩුවන් ලැබිය යුතුයී
2025-08-22 09:57:58
3
Thilini Wasana :
ඔච්චර කරලත් රටට සැලකුවේ නැහැ නේ මුං මට මේවා හොඳ පාඩම් මටම😏😏
2025-08-22 09:00:06
21
KaZu💚🌸 :
අඩෝ ගැම්ම🥰
2025-08-22 08:23:08
28
Nipuna Perera :
2048ට වෙද්දී දියුනු කරන්න උන්නේ ඔහොම ගිහින් ද😁😂
2025-08-22 10:08:31
2
rismymuhamed :
congratulations AKD IS KING NPP 🙏🙏මාලිමාවට ජයවේවා ජයවේවා
2025-08-22 09:15:59
13
God_Of_Death :
සෙට් නෑ.
2025-08-22 08:49:24
16
To see more videos from user @hirunews, please go to the Tikwm
homepage.