@chayanajayamal: හැමදාම ඔයාව ඇඩෙව්වෙ මං..😔 එහෙනම් ඔයත් මාව ඇඩෙව්ව..🥺 #fyp #sistersloveforever #weddingday #srilanka #srilankan_tik_tok🇱🇰

Cha boy🙃
Cha boy🙃
Open In TikTok:
Region: LK
Friday 22 August 2025 13:17:50 GMT
70816
4177
298
67

Music

Download

Comments

methpoorni.apoorv
Methpoorni Apoorvika 🇯🇵 :
ආයෙම මනුස්ස ආත්මයක් ලැබුණොතින් අනිවාර්යයෙන් අයියා කෙනෙක්ව ඕනි කියලා දැනුම් තේරුම් තියෙන කාලෙ ඉදන් ප්‍රාර්ථනා කරන්නේ.... 🥺❤️
2025-08-22 22:21:27
16
user3396265945216
Sudu Menika.🎀🖤🫀 :
mata aiyeka ne 😂ethi aiyeka matath one
2025-08-23 14:34:46
1
namalieabeywickra
namalieabeywickra :
ඒ අයියා නංගිට ගොඩක් ආදරේ කරලා බලාගෙන ඇති එකයි වෙන් වෙලා යන්න දුක හැමෝටම එහෙම අයියලා හම්බ වෙන්නේ නෑ සතුටුයි ඒ සහෝදර බැදීමට ගෙදරින් වෙන් වෙලා ගියත් ඔය සහෝදර බැදීම සදාකල් රැදේව දෙන්නටම ජේසු පිහිටයි
2025-08-23 14:06:33
2
dilsha12348
🇱🇰di-l-sha12348🇰🇼 :
අයියා කෙනෙක් නැති හැමෝටම ලබන ආත්මේ අයියා කෙනෙක් ලැබේවා 🙏 මටත් එක්කම 🥺
2025-08-23 11:53:34
5
user5928582690593anju
@kristinaanjali :
මටත් අයියෙක් හිටියනම් කියලා දැනුන වාර අනන්තයි ❤️🥺
2025-08-23 12:54:54
1
niroshima.tharang1
Niroshima Tharangani :
❤️❤️❤️මේවා දකිනකොටත් පපුව පැලෙන්න එනවා අනුන්ගෙ උනත් ❤️❤️❤️හැමදාම තියගන්න ඔය බැදීම
2025-08-23 01:47:34
14
sami.w1122
🦋🇱🇰𝖘𝖆𝖒𝖊𝖊 🇰🇼🦋 :
අනුන්ගෙ මලක් උනත් දවසක අයියා හෙවනැල්ල වගේ හැමදාමත්…🥺❤️
2025-08-23 12:34:24
1
yashoda.dewmini2
Yashoda Dewmini :
🥰🥰🥰 ane e adaretanam as wahak wadinna epa hoda aiya kenek
2025-08-22 18:00:02
1
s.s.w.s.w
🫠🫠🫠🫠🫠🫠 :
මෙහෙම සහෝදරකමක් මතු ආත්මෙකවත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥹
2025-08-23 11:01:24
1
user8305086751374
Dew perera :
තව ටික දවසකින් මගේ අයියත් ඔහොම අඩයි🥺
2025-08-23 03:33:10
1
darshani1232
darshani :
අයියා නංගීගේ ආදරෙ තමයි ඒ බුදු සරණයි 🥰🥰🥰
2025-08-22 19:39:34
3
thamashacooray
shayami thamasha :
අනේ... මටත් ඉන්නවනේ අයියා කෙනෙක්... එක තමයි සහෝදර කම..
2025-08-22 19:23:20
6
isharalakmini1997
ishara lakmini dissanayaka :
mtt innwa 3 denek pana wage mt adare
2025-08-22 23:38:47
1
manik1234511
sudu manika :
adaraniya aiya kenek e nangi wasanawanthai♥️
2025-08-23 02:54:24
1
hansiprabodhya
Hansi :
මටත් අයියෙක් හිටියනම් කියලා දැනුන වාර අනන්තයි❤
2025-08-23 10:21:12
1
lakmali.wijesingh8
Lakmali Wijesingha :
🥰🥰 මටත් අයිය කෙනෙක් හිටියනම්🥺
2025-08-23 03:04:48
1
sansala4062
sansala :
මාවත් දුක් කරානේ 🥺මටත් අයියලා දෙන්නෙක් ඉන්නවා.😔❤️❤️
2025-08-22 22:06:41
1
amanda.fonseka3
Amanda Fonseka :
එහෙම ආදරයක් ලබන ආත්මේදි වත් ලැබෙන්න ඕන😊
2025-08-23 11:52:23
1
user5760619666779
🎼💕හිරැ🎼🎤🇰🇷💯 :
ඇඩුනා මටත් 🥰
2025-08-23 06:25:09
1
___vasana___
wasana😍❤️ :
Aneee 🥺❤️
2025-08-23 02:58:08
1
ayesha.sathsarani2
Ayesha sathsarani :
අක්ක මාව දාල ගිය දවස මතක් උනා🥺
2025-08-23 01:00:16
1
vageesha.23
vageesha 23 :
ඔයාව දැක්කාම මටත් අයියා කෙනෙක් හිට්යානම් කියලා හිතුනා ❤🥰
2025-08-23 00:42:19
1
thanuja565
thanuja :
congratulations sister. this over life. 😘😘😘😘😘😘😘😘 God bless ur family 🙏🙏🙏🙏
2025-08-22 22:21:49
1
shanikadilumi
❀⃝දිලූමී ➳ ✯•⃟•✯ :
ඒ ආදරේ හරි ලස්සනයි ❤️❤️🥺🥺
2025-08-22 18:29:37
1
nalika.59
💫💫🇲🇾🇱🇰🇲🇾💫💫 :
ඔයාලා අපිවත් අඩවනවනේ 🥹🥹
2025-08-23 01:03:11
1
To see more videos from user @chayanajayamal, please go to the Tikwm homepage.

Other Videos


About