@nadun_lk: Sorry හදවතින්ම සමාවෙන්න ඔයාගෙ ජීවිතේට මම ආවට 🙂❤️🩹 මම ඔයාව ලං කරගත්තේ කවදාවත් කිසිම දුකක් දෙන්න හිතාගෙන නම් නෙවෙයි ❤️🩹 අපේ කතාවෙ මුල් කාලෙ ගැන පොඩ්ඩක් හිතලා බලන්න 😊❤️🩹 අපි කොච්චරනම් සතුටින් විනෝදෙන් කාලෙ ගත කරාද 🙂❤️🩹 ටික ටික කල් යද්දි පොඩි පොඩි ප්‍රශ්න ආවත් අපි ඒවටත් මූන දීල හොදින් හිටිපු විදිය මතකද ඔයාට ❤️🩹 ඔයාව මගෙ ලගට ගත්තෙ පුංචිවත් දුකක් නොදෙන්න බලාපොරොත්තුවෙන් මොකද මට ඔයාව දැනුනේ මගෙ ලමයෙක් වගේ නිසා 🥺❤️🩹 ඔයාට මතකද අපි මුලින්ම හම්බුන දවස ❤️🩹 මට නම් අද වගේ මතකයි පොඩි ළමයෙක් තුරුල් වෙලා ඉන්නවා වගේ ඔයා මගෙ අතේ ඉල්ලිලා ඉදපු විදිය 🥺❤️🩹 ඒ වගේම අපි අන්තිමට මුන ගැහුන දවසේ මතකද ඔයාගෙ නලලට kiss එකක් දීලා මම ගිහින් එන්නම් මැණික කියල කීවත් අවාසනාවකට අපි ආයෙ මුණගැහුනේ නෑ 🙂❤️🩹 ඔයාගෙ ආදරේ මට හිතාගන්නවත් බැරි තරම් ❤️🩹 මේ වගේ කෙල්ලොත් ඉන්නවද කියලා හිතුන වාර අනන්තයි 🥰 ඒ තරමට ඔයා මට ආදරේ කලා ❤️🩹 මම පිලිගන්නවා රත්තරන් ඔයා කවදාවත් කිසිම වැරැද්දක් කරලා නෑ මට 🥰❤️🩹 ඒ මම කරගත්තු දේවල් නිසාම ඔයාට උනත් මාව එපා වෙන්න ඇති 😊❤️🩹 ඒකට කමක් නෑ අදටත් මම පසුතැවෙනවා අම්මෙක් වගේ ඉදපු ඔයාව නැති කරගත්තු එකට...! 🙂❤️🩹 මම නිසා ඔයත් ගොඩක් අවුල් වෙලා 🙂❤️🩹 ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන්න උනා 😊❤️🩹අනේ ඒ හැමදේකටම මම සමාව ඉල්ලනවා 🙂❤️🩹 ඒ ගෙවුනු අතීතෙ ආපහු එන්නෙ නෑ කවදාවත් 😊❤️🩹 ඉතින් මගෙ ළමයෝ තවත් මම ඔයත් එක්ක ඉන්න එකෙන් ඔයාට ඔයාවම නැති වෙයි කියලා මට බයයි 🥺❤️🩹 ඉතින් මම ඔයාගෙන් ඈතකට යන්නම් ආයෙ කවදාවත් නොඑන්නම 🙂❤️🩹 මොනදේ කොහොම සිද්ද උනත් අනේ කවදාවත් මාව අමතක වෙන්න දෙන්න එපා රත්තරන් 😊❤️🩹 මගෙ අතින් වගේම මගෙ පවුලෙ අය අතින් උන හැම වැරැද්දකටම මම ඔයාගෙන් සමාව ඉල්ලනවා ❤️🩹 අපි ආයෙත් දවසක හමුවෙයි කියන බලාපොරොත්තුවෙන් මම තාමත් ජීවත් වෙනවා 🙂❤️🩹 ඒ බලාපොරොත්තුව තමයි අදටත් මාව ජීවත් කරන්නෙ 😊❤️🩹 එකම එක පාරක් ඔයාට තුරුල් වෙලා මේ උන හැමදේටම සමාව ගන්න තිබුන නම් එතනින් පස්සෙ මැරෙන්න උනත් බය නෑ මම 🥰❤️🩹 මගෙ මුලු ලෝකෙම උන ඔයා නැතුව මම මේ ගෙවන ජීවිතේ දැන් නම් මටම ඇති වෙලා රත්තරන් 🥺❤️🩹 ඔයා නම් මම වගේ ඉන්න එපා ජීවිතේ ඉස්සරහට ගිහින් හොද තැනකට එන්න ඕනෙ 🥰❤️🩹 ඒ හැමදෙයක්ම දිහා මම හරි ආදරෙන් බලන් ඉන්නවා 😊❤️🩹 Sorry everything and i love you forever and ever and ever 💌 #na_quotesss #srilanka #fyyyyyyyyyyyyyyyy #fouryou #tiktokvideo #vairal #sinhalaquotes #trending #lovestory #fo #foryou
ɴᴀᴅᴜɴ
Region: LK
Friday 22 August 2025 13:55:05 GMT
Music
Download
Comments
𝗩𝗶𝗱𝘂𝘂 🤍🍷 :
Caption plss 🥺
2026-07-26 18:19:19
0
Habitz z Editz :
Ou 🙂🗣
2026-07-01 13:28:59
0
Pasiya :
last repost 🥺
2026-05-24 11:41:57
1
𝓐𝓹𝓼𝓪𝓻𝓪 🎀 ! :
Caption eka denna puluwnda
2026-05-23 03:35:39
0
𝕲𝖎𝖒𝖍𝖆𝖓𝖎 💗 :
@N🥺
2026-05-03 16:04:56
0
Attitude king 🖤⚡️👑 :
Caption pls
2026-06-27 14:48:48
0
𝐃𝐢𝐬𝐮𝐥𝐢 🖤 :
@➳ᴹᴿ᭄𝐆𝐚𝐮𝐭𝐡𝐚𝐦 ☘️sorry hode 🥺 ayeth awith oyata wadayak wenne ne.
2026-06-21 08:03:25
0
𝒏𝒆𝒕𝒉𝒖𝒖 💋 :
aneee yanna epaaa 🥺❤️🩹
2025-08-23 01:01:28
1
sudu_malli 🐥🖇 :
kamk na sudu 😓😒
2025-08-22 14:09:12
0
~Prasadika🖤 :
@LENUUU!!! sorry 😭🥺
2026-07-29 13:34:06
1
darker :
@M.....exe/t sorryyy😭😭💔
2026-06-20 08:14:50
0
Dikki girl ❤️📎 :
@HARRY._.X🧸🧿 💔
2026-06-28 12:45:54
0
" M 🧸🎀 " :
@NEZZA 🚭❤️ Sorry ❤️🩹!
2026-06-22 18:45:06
0
*🐰𝔖𝔬𝔰𝔢 𝔊𝔦𝔯𝔩🐰* :
@05:24 🙂🖤💋✨ ❤️🥺
2026-07-19 16:37:37
2
🦋💐~~ sudu doni ~~💐🦋 :
@CHAMIDU ❤ මට සමාවෙන්න සුදු.
🙏😞😞
2026-05-31 16:57:20
2
Hashi 🌚🦋 :
@ꜱᴀᴛʜꜱᴀᴿᴬ 🦕" 🙂💔
2026-06-27 09:23:18
0
@maheshi.103 :
@KAUSHAL_3💋 Aththatama sorry aiyeh☺️
2026-06-30 16:00:41
1
222🪽 :
@Nethaya💗🌝 sorry 🙂
2026-07-30 09:04:58
2
11.29🦄🦋.. :
@>
2026-05-30 23:37:51
1
Manu 😉🎀 :
@𝗗𝗘𝗪𝗪💯🌎☺️ sorry🥺❤️
2026-05-13 15:37:14
1
Savi_^🇦🇪🪐🛫 :
@¢нυту 🍄🦄 සමාවෙන්න හැමදේකටම 🙂💔
2026-05-23 13:13:07
0
𝐒 💍🎀🦋 :
@Dulshaa 🌹❤️ sorry 😪❤️🩹
2026-06-07 10:42:31
0
𝐌𝐂 - 𝐓𝐇𝐄𝐄𝐊𝐒𝐇𝐀𝐍𝐀❗ :
@-†™..>🕊️":ℕ𝕖𝕥𝕦":🕊️<..™†-
2026-05-13 11:58:32
1
Romesha Anjalee :
@⚛️Tenuuu 🎶
2026-05-21 15:15:23
0
𝓣𝓱𝓮𝓷𝓾.... 🙂🥀💔 :
@🐼 𝑺𝒉𝒆𝒏𝒐 🪽
😭💔
2026-05-10 18:09:41
1
To see more videos from user @nadun_lk, please go to the Tikwm
homepage.