@cherideals: Transform your feet overnight with Dr. Frederick’s Heel Socks. The secret to softer, healthier heels. Design with the medical grade gel lining, they deeply hydrate and repair cracked heels while providing all day comfort. Get ready to step confidently into soft skin with this must have foot care solution. #feetcare #footcare #tiktokcreatorpicks #footcareroutine #fyp

cherideals
cherideals
Open In TikTok:
Region: US
Friday 22 August 2025 17:23:51 GMT
745
4
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @cherideals, please go to the Tikwm homepage.

Other Videos

+ ඔයාට මාව වදයක් නම් කියන්න..මං අමාරුවෙන් හරි හිත හදාගන්නම්.. මේ විදිහට මාව මගහරින්න එපා..! - Mt ehema wdyk wela na සති ගානක් ඉවසලා බැරිම තැන අමාරුවෙන් Type කරලා දාපු වචන ටිකට මෙහෙම Reply එකක් ආවා.. මුලදි අපි නැතිව තප්පරයක්වත් ඉන්න බැරි වෙන මිනිස්සුන්ටම කාලයක් යද්දි අපි ඉන්නවද නැද්ද කියලවත් හොයන්න ගානක්වත් නැති එක  ඒක වෙන්නේ කොහොමද කියලා මට තවම හිතාගන්න බෑ.. පැය ගානකින් එන Reply ඉඳලා හිටලා විතරක් එන ආදරණීය වචන කලින් ඒ අය ඉඳපු විදිහ මතක් වෙද්දි.. දෙයියනේ මේ ඒ කෙනාමද කියලා ආයේ අයේ මට හිතෙනවා... සමහර ආදරේ කරන මිනිස්සු සතුටින් ඉන්නවා දකිද්දි මට දැනෙන්නේ දුකක්ද සතුටක්ද කියන එක මැද මම හිරවෙනවා.. මුලින්ම ඒ මිනිස්සු ගැන සතුටක් දැනුනත්, ටිකකින් ඒ සතුට මට මම ගැනම හිතෙන දුකක් වෙනවා... වෙලාවකට මට දැනෙන්නේ මං මාර අවාසනාවන්ත මනුස්සයෙක් කියලා  හැමදේම ගැන overthink කරන මනුස්සයෙක් එක්ක ඇත්තටම ඉන්න කැමති කවුද..? ගෙවල් වල ප්‍රශ්න Job එකේ ප්‍රශ්න තව නොකියන ගොඩක් ප්‍රශ්න කතා කරන්න තමන්ට ඉඳපු එකම වටින මනුස්සයෙක්ගේ වෙනස්වීම අනිත් කෙනාට දැනෙන්නේ කොහොමද කියන එක ඒ අයට තේරෙන්නේ නැද්ද.. නැත්නම් තේරෙන් නෑ වගේ ඉන්නවද කියන එක මට ලොකු ප්‍රශ්නයක්.. හිතේ තියෙන දේවල් කියාගන්නවත් මනුස්සයෙක් නැති උනාම මිනිස්සු ගොළු වෙනවා... ආයේ කතාකරන්න ඕනි වෙන් නැති තරමට.. අඩුම ගානේ මං මේ ඔහේ ලියාගෙන යන දේවල් වල ගැලපීමක්වත් තියේද කියලා මං දන්නෑ... කොහොම උනත්... වෙනස්කම් නොකර ඉන්න බැරි නම්.. බිඳුණු මිනිස්සුන්ට ලන් වෙන්න එපා... සමහරවිට එක පොඩි වෙනස්කමකින් පස්සේ ඒ මනුස්සයා කලින් හිටියටත් වඩා බිඳිලා යන්න පුළුවන්... -ZD- #fyp #foryou #foryoupage #quotes #viral #kauntujhe #beach #srilanka #1millionaudition

About