Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@kavee_and_sapu: ආදරේටනේ කියන්නේ.. 🥺🥰 කවදාවත් මේ වචන අහක දාන්න එපා #kaveeandsapu #srilankancouple #drama
Kavee&Sapu
Open In TikTok:
Region: LK
Saturday 23 August 2025 05:58:42 GMT
1382936
162223
3146
8432
Music
Download
No Watermark .mp4 (
11.57MB
)
No Watermark(HD) .mp4 (
10.13MB
)
Watermark .mp4 (
22.15MB
)
Music .mp3
Comments
iDexterBro Reacts :
ඇති යංතම් ටික්ටොක් එකේ තේරුමක් තියන වීඩියෝ එකක් දැක්කා ❤️
2025-08-23 08:09:12
2002
~ ABHI | අභී | अभि ~ :
අම්මගේ වචන දවසක බිරිදගේ වචන !! මොන දේ උනත් අහක දාන්න එපා 🌹
2025-08-23 08:26:11
3724
🏏KAVEESHA LAKSHAN 🏏 :
බුදු හාමුදුරුවන්ට පහන තියලා ගියොත් කාටවත් වරදින්නේ නෑ 🥰🥰
2025-08-23 10:16:40
834
<𝑫𝒊𝒏𝒖:💋💜‼️ :
අනේ කදුලුත් අවා එකටනම් 🥺💓 බුදූ දහම නිසා කවදාවත් වරදින්නේ නෑ ❤️
2025-08-23 10:01:01
970
𝑯𝒊𝒓𝒖 🧸>ᥫ᭡፝֟፝֟_🌍 :
ඇග හිරි වැටුනා එකටනම් 🥺❤️🩹
2025-08-23 09:35:55
402
Nuhansa Karunarathne :
මේකට මම 1000% ක් එකගයි සමහර දේවල් මග හැරෙන්නෙ අපේම හොදට 🥺❤️
2025-08-23 08:16:46
792
ගීතිකා :
බුදුගුණ සත්‍යයයි. අදටත් විශ්වාස කරන එකම දේ වගේම එකම පිහිට ආරක්ෂාව ...
2025-08-23 11:31:04
185
AcHi📍 :
යන වෙලාවට කටත් යන්න වෙනවා මොනා කලත් 🙂
2025-08-23 13:53:15
79
dazuu___ :
මම ඇත්තටම විශ්වාස කරන දෙයක් මේක🥺♥️
2025-08-23 07:53:50
720
wasanasadamali89 :
දෙයියෝ බුදුන් සත්‍යයි.අදහන කෙනාට වරදින්නේ නැහැ
2025-08-23 09:55:49
486
𝑫𝒊𝒏𝒖。^‿^。💞😉🤫✨️ :
ඇඟත් එක්ක හිරිවැටුන❤️
2025-08-23 12:13:48
101
HASHAN 🐒 :
Mokadda ethana une 🥺
2025-08-23 08:06:52
14
sumi ❤ スミ🇯🇵 :
මම අදටත් ගෙදරින් එලියට බහින කොට බුදුන්ට පැන් එකක් තියලි සබ්බ පාපස්ස ගාථාව කියලයි එලියට යන්නෙ ගෙදරින් එලියට යනවා වගේම ආයේ ගෙට එන්න ලැබෙන්න කියලා මටයි මහත්තයටයි දෙන්නටම ❤️බුදුන්ගේ ආශිර්වාදය කියන්නේ කවදාවත් වරදින් නැති ආශිර්වාදයක්❤️
2025-08-23 20:13:09
13
kutti..🧊📎 :
දැකපු ලස්සනම content එකක් 🥰
2025-08-23 11:02:32
187
LAHIRU JAY C H A M A :
ඒකට් නම් කදුලු ආවා හොදේ
2025-08-23 11:56:41
19
geekpluss :
බුදු සරණයි 🙏
2025-08-25 03:17:20
1
Amila Thushara :
පුලුවන් හැම වෙලාවකම පිනක් දහමක් කරන්න.සිත සැහැල්ලුවෙන් තියාගන්න.අම්මා,wife කියන ඒ දේවල්වලට අනිව ඇහුම්කන් දෙන්න....මම ඇක්සිඩන්ට් උන දෙපාරෙම මට සිහි උනේ උදේට බුදුන්ට වැදල ආපු එකමයි...මැරෙන්නම තිබ්බ ඇක්සිඩන්ට් එකක් සීරීමක්වත් නැතුව බේරුනා.
2025-08-23 13:06:11
23
𝑵𝒊𝒎𝒔𝒚𝒚 :)💋'' :
අම්මාගෙ වචන වගේ තමයි , තමන්ට ආදරේ කරන කෙනෙක්ගේ වචනත්.. අහක දාන්න එපා දෙකෙන් එකක්වත් !!🫀💐''
2025-08-23 11:18:25
31
Nadeesha Tharangani :
අවසානෙට නිකන්ම ඇඩුනා 😞
2025-08-23 06:07:04
82
yashi🇮🇹🇮🇹🇮🇹 :
බොරු රග පෑමක් උනත් මේ දෙ ඇත්ත දෙයක් බුදුන් කියන්නෙ සත්‍යයක් 🙏🙏
2025-08-23 09:49:35
52
Kavinda Sandaruwan :
Oka nam respect muchan🙂🙂💥
2025-08-24 12:04:22
3
Chathu Chathu :
ඔව් අක්කේ අනිවාර්යයෙන්ම...🙏🙏💐💐🥰🥰
2025-08-23 06:12:30
113
🦄🥀🍂"D_e_W_m_I."🦄🥀🍂 :
එකනම් බලන්න ඔනිම වීඩීයෝ එකක්🥺
2025-08-23 10:19:42
31
Lakshan BOY💚✨ :
interesting content 💝🥰
2025-08-23 17:18:51
4
●꧁҉⦇҉⧼҉𒈞҉ Sew🉐_ᵒᶠᶠˡⁱⁿᵉ :
ammoh aga hiri wetuna 🥹🥹🙏🙏🙏
2025-08-23 06:17:59
159
To see more videos from user @kavee_and_sapu, please go to the Tikwm homepage.
Other Videos
Kindness makes you the most beautiful person in the world on matter what you look like✨🙃#RadhyRadhy🕉✨🦚 #Krishna #Blessing #Blessing
It still doesn’t make sense,i really miss you bro😔🕊️💔! #brother #rip #brotherlove #jesus
#asaprocky #fyp
مريوشة ** عجزان اعدلها #foryou #fyp #saodiarabia #555
run run 🤣 #thegreatestrealestatedeveloper #lloyd #manhwa #manhwareccomendation #manhwaedit #webtoon #webtoonrecommendation #webtoonedit #frontera #herrredit
About
Robot
Legal
Privacy Policy