@nadilka6: ගෑණු ළමයින්ට තනියම අහන්න බැරි ඒවා...!🫂🥺🫀🫶 . . #dew🌸🇯🇵 #සකුරා_දේශයේ_සිට🇯🇵 #ජපන්_හීන🇯🇵❤ #තාත්තා #ජපන්_බෝඩරේ🇯🇵

Shitzu lover..🇯🇵🇰🇷🐶
Shitzu lover..🇯🇵🇰🇷🐶
Open In TikTok:
Region: JP
Sunday 24 August 2025 07:50:16 GMT
502250
41778
1302
445

Music

Download

Comments

sitharamadu
සිතා vlogs korea 🇰🇷 :
🌸♥️🫶තාත්තා තමයි කෙල්ලෙකුගේ පලමු විශ්වාස පිරිමියා.ජිවිතේ
2025-08-24 10:06:06
586
sew___ww
< sew 🤍💋 :
මේ ආත්මෙට ඒ හැගීම විදින්න මට පින නෑ තාත්තේ🥺🤍..
2025-08-24 09:48:59
218
madushani4413
MADU🦋✨️ :
තාත්තා ජිවත් වෙලා ඉදලත් ඒ ආදරෙ ලබන්න මන් පිං කරලා නැ 🥺🙏
2025-08-24 12:42:20
45
_tharu.14_
tharu🪬 :
හැමදාම වගේම අදත් ඉක්මනටම තාත්තාගේ සිංදු ඇහෙනකොට skip කරනවා.. ඒ ආදරේ විදින්න පින නැති වුණ නිසාම මම හරි බයයි රිද්දගන්න.. මොකද පොඩිකාලේ ඉදන් ඒ අහිමිවීම නිසා ගොඩාක් රිදුනා...💔
2025-08-24 12:30:54
23
shavi..girl
Shavi girl ♥️🦋 :
මේ ආත්මෙට එ ආදරෙ ලබන්න පිනක් නැ 🤗 තාත්තාගෙ ආදරෙ මොන වගෙද කියලාවත් මන් දන් නැ කෙල්ලෙක් ජිවිතෙ මේ තරම් අසරන වෙන්න එපා ජෙසුනි 🥹💔🙏
2025-08-26 07:16:49
0
hiru1573
❀シ𝓱𝓲𝓻𝓾 ❀シ :
ඒ සින්දුවේ මියුසික් එක ඇහුනත් ඇති ..ඇස් දෙකට කදුලු එන්න .. මේ සින්දුව පලවෙනි පාරට අහන ඕනම ගැනූ ලමගෙක්ට ඇඩෙනවා අනිවාර්යයෙන් 🥺
2025-08-24 18:03:44
9
yashaniwaruni
Yashi 💚🌍🥰 12:12 :
🥺 එයා අද හිටියනම් .. 💔
2025-08-24 22:33:13
2
piyumi1218
piyumi1218 :
මගේ පන ටික ❤️තාත්තා ❤️
2025-08-25 08:35:58
2
itsmesamuu0
사무두니 디니티🦋 :
මගෙ රත්තරන් තාත්ති ඇතුළු සියලුම පියවරුන්ට දීර්ඝායුෂ ලැබේවා 🌏❤️
2025-08-24 12:36:27
5
fathigirll0
♥️🧚🏻‍♀️FATHI🧚🏻‍♀️♥️ :
එ හැගීම කවදාවත් දැනෙන එකක් නැ😊💔
2025-08-24 11:33:11
4
dewmini.sathsaran48
Dewmini 😌❤️ :
පොඩි කාලෙ ඉදලා තාත්තගෙ අාදරයක් නොලැබුන අපි වගෙ ලමයි කොච්චර ඉන්නවද තාත්තගෙ අාදරේ වෙනුවට මට ලැබුනෙ බැනුම් විතරයි දන්නැතුව මගෙ අැස්වලට කදුලු අාවා තාත්තව මතක් වෙලා 🥺😔
2025-08-24 13:26:08
4
lihini2222
lihini2222 :
එන ආත්මෙක වත් අඩුවක් නැතුව ඒ පින මට ලැබේවා 🥹
2025-08-24 13:08:04
5
undulisathsarani
uduzz!☁️🎀 :
පපුවම හිර වෙලා යනවා ඒ වගේ දවසක් ගැන හිතාගන්න බැරි තරම්.🥺❤️‍🩹
2025-08-25 01:37:30
4
_sachizz_
S🧚‍♂️♡ :
අප්පච්චි 🥺💗
2025-08-26 13:44:18
1
dakshi1011
It's Me H'i R'u 👀🍓 :
හැම කෙනෙක්ටම නෑ 💔😖
2025-08-25 19:52:02
1
piumi.lokuge
Piumi Lokuge :
අප්පච්චි ♥️
2025-08-24 16:45:00
2
nawo20037
pawa2003💐♥️ :
mn davasa ganema ahana song eka 🥺💔 mge thaththa thama mge aiyla thundena 🥹🫶💗
2025-08-25 09:37:02
1
dhananji_
Dhananjala🌹🧿🦄❤️ :
අහ අහා අඩනවා අහන වාරයක් ගානෙ ඇඩෙනවා මාර වචන ඒ🥰🥺
2025-08-25 14:30:16
1
piyugaming_97
Piyu Ranathunga :
අවුරුදු 5 ඉදන්ම මට ලැබුණු නැති සෙනෙහස එ🥺🫀
2025-08-25 16:32:50
1
shaalibaba3
❤️ Nishi Baba ❤️ :
එහෙම තාත්තාගේ ආදරයක් ලබන්න මම පිං කරලා නෑ මේ ආත්මේ..🥺🥺
2025-08-24 17:55:05
1
chamalkagamage1
CHAMI 🎀🧸 :
ඇත්තටම මෙක පුදුම විදියට හිතට දැනෙන්නෙ 🥺
2025-08-24 12:39:02
1
loshimahitma24
🦋⃟⃟ ͥ ͣ ͫ 𝐋🅾️𝐒🄷𝐈⇶⃧💊ᥫ᭡፝ :
අනේ මගෙ තාත්තා හිටියනම්🥹
2025-08-24 17:21:17
1
hansimadu812011171
hansi madu..❤️ :
මගේ ආසම....🥹🥹 අනේ තාත්තා හැමදාම ඉන්න ඕන ...🥺🥹
2025-08-24 14:30:22
1
_.nexthmi._07
𝓢𝓱𝓮𝓱𝓪𝓷𝓲 🦋 ❕ :
අනේ...😭 තාත්තා 🥺❤️‍🩹
2025-08-24 11:17:01
1
To see more videos from user @nadilka6, please go to the Tikwm homepage.

Other Videos


About