@dora_quotes_: දන්න අය කියමු 🙂💔 . . . . . . #dora_quotes📍 #1M #dora_quotes_ #viral #team_dragons🐉💘

| 𝐃 𝐨 𝐑 𝐚 | : 👑 '📍'
| 𝐃 𝐨 𝐑 𝐚 | : 👑 '📍'
Open In TikTok:
Region: LK
Monday 25 August 2025 00:46:04 GMT
608173
50561
2065
933

Music

Download

Comments

__mr_r_o_m_a__
🇯🇵 ロマル 🇯🇵 :
ලොක සිතියමෙන් ලංකාව අයින් කරන්න කිවුවා 💔
2025-08-25 04:24:50
2383
kth20056
MR@RANPUTHA_Girl🫀🥺® :
මගෙ ජීවිතේ තියෙන්නෙ මගෙ පුංචි රටේ ආයෙත් යුද්ධයක් ආවොත් එකෙක් හරි මරාගෙන මැරෙනවා කෙල්ලෙක් කියලා දෙක නම් වෙන්නෙ නෑ... මගෙ රට තමා මගේ ජීවිතේ 💗
2025-08-25 11:20:54
932
kinaldesmitha675
Kinal Desmitha :
matath epanuna bn eken 🥲
2025-08-27 18:39:04
0
_pramodvikum
pramod :
මුට වඩා රට වටිනවා ..❤️
2025-08-25 02:50:07
3850
user4042280846027
user4042280846027 :
මගෙ නම් දැනටමත් ආසම නලුවා කොච්චර බැලුවත් එපා වෙන්නේ
2025-08-25 09:24:46
122
omanah17651348473368
Saiyaara...💔🥀😔 :
මම හිතන්නෙ එයාගෙ රටේ කට්ටියන්ටත් වඩා මගෙ පුංචි රටේ අහිංසක මනුස්සයෝ එයාට ආදරේ කලා..ඇයි එහම ආදරයක් ලැබෙද්දිත් මගෙ රටට එහම දෙයක් කරන්න කිව්වේ..😔💔
2025-08-25 07:37:38
501
isuru._23
Isuru_23 :
ඉස්සර ඉදන් අසම එකා ඒත් ඊට වැඩිය රට වටිනවා
2025-08-25 05:18:50
993
sandaruwan851
sandaruwan Fish Farm 🇱🇰🇯🇵 :
ඉස්සර ඉදන් පෙන්න බැ
2025-08-25 09:16:54
283
nm.jaya
🐼🐰Nadeera𝓒𝓱𝓪𝓹𝓪 🧿✨️ :
ඉස්සර ආසත් නෑ ෆිල්ම් බලන්නෙත් නෑ tamil 🙂
2025-08-25 10:22:04
227
dilshan__malli
D i l s H a N malli 🖤🍃 :
සිද්දිය මොකද්ද කියලා කියනවද කවුරු හරි 😪❤️‍🩹
2025-08-26 17:58:38
2
userrproduct
||Queen xPINKY :
ලංකාව ලෝක සිතියමෙන් අයින් කරන්න ඕන කියල කිවුවා.
2025-08-25 15:43:05
77
gaming_niko_
⌬gαмιηg_ηιкσ❖❍🇱🇰 :
මමත් ආසම නලුවෙක් ඒත් මූට වඩා මන් ලන්කාවට ආදරෙයි 🥰
2025-08-25 05:41:23
796
vi2211
VV1990 :
vry true ,, happil balamu
2025-08-27 18:55:56
0
ishanmadushanka5
ishanmadushanka5 :
Mokakda seen eka 🙄
2025-08-25 00:51:08
8
nethminajayarathna
N×× …😼 , <(°_°)> :
මෙච්චර දෙයක් වෙලා තියෙද්දි comment section එකේ පල්ලෙහට යද්දි ." මොකො සීන් එක , දන්න කෙනෙක් කියන්නකො " කියලා කියන එකෙක් ඉන්නවමනෙ අම්මපා 😒😒
2025-08-25 08:46:05
17
_s_a_d_u_w_a_3
S_A_D_U_W-A- :
ලන්කාව සිතියමෙන් අයින් කරන්න කියපු නිසා🥹
2025-08-25 06:28:46
95
madhaviha
Madhavi 📚 :
ලෝක සිතියමෙන් ලංකාව ain කරනවා කිව්ව දවස 😡
2025-08-25 06:25:45
129
myvibe0510
❤️🖤 எனக்காக நான் ❤️🖤 :
we are tamil bro but we never give land for anyone bcs we are SRILANKA 🇱🇰
2025-08-25 14:20:03
25
lspodi360
𝗣 𝗢 𝗗 𝗜 𝗜 🤍 🫀 " :
දේශපාලනේට ආව නිසා 🙂👍
2025-08-25 04:14:53
87
pulasthi5
pulasthi :
මුගේ film එකක්වත් මින් ඉදිරියට බලන්නේත් නෑ. බලන්නත් එපා. මුට වඩා රට වටිනවා❤
2025-08-25 13:16:45
85
fake__life__official__
ﮩ٨ـﮩﮩ٨ـ🤍FΛŤнɪ௱Λ らнɪFΛ✨️ﮩ٨ـﮩﮩ٨ :
my favourite actor 🖤✨
2025-08-26 12:57:56
2
s_nethsara8
sasindu Nethsara :
විජේ කියන්නෙ මගෙත් පොඩිකාලෙ ආසම නලුව , film බලන්න පටන් ගත්තෙත් මුලින්ම විජේගේ film වලින්, මාර විදියට ආස චරිතයක් / හැබැයි ඒ ඔක්කොටම වඩා මට මගෙ රට වටිනව 🫡☝️
2025-08-25 08:07:58
31
_1561551
𝑺𝒖𝒔𝒊𝒏𝒅𝒉𝒂𝒏_𝒌𝒊𝒏𝒈15 :
ඔක්කොටම වඩා මගේ රට වටිනවා🇱🇰❤
2025-08-25 13:32:14
387
podi.sudda33
🌏ṈḭຮᏲᾀṈ❤️ṈḭຮᏲ⁅Ṉḭ 👑💍 :
කොහේ වත් යන එකෙක් ට වඩා මගේ රට වටිනවා i Love you 🇱🇰 ❤️‍🩹🙏
2025-08-25 10:37:37
65
To see more videos from user @dora_quotes_, please go to the Tikwm homepage.

Other Videos


About