Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@mashi_official04: හිනා උණු ඒ කාමරේ ☺️
✨𝗠𝗮𝘀𝗵𝗶 𝗯𝗯𝗵💫🌿💛
Open In TikTok:
Region: LK
Monday 25 August 2025 02:15:11 GMT
1762880
93064
1024
136
Music
Download
No Watermark .mp4 (
1.48MB
)
No Watermark(HD) .mp4 (
0.9MB
)
Watermark .mp4 (
2.69MB
)
Music .mp3
Comments
Anusha Sandali ❤️✨ :
අනේ ඇයි හිනාවෙන්නෙ..ඒ ගෙදර කොච්චර ලස්සනද.මට තියෙන්නෙත් ලෑලි ගෙදරක්🩷මට ඔහොම වත් නෑ.ම්ම්ම යාලුවෙක් වත් එක්කරගෙන යන්න ලැජ්ජයි මගෙ ගෙදර පෙන්නන්න.එක දවසක් වැඩට යන්න බැරි වෙලා වැඩ පලෙන් ආව ගෙදර හොයාගෙන.ඊට් පස්සෙම ඉදම් ම්ම්ම ආය වැඩට වත් ගියෙ නෑ.මම මේ එන් 3 රට යනවා..මේ ගානට හරී චූටි ගෙයක් කොහොම් හරි හදාගෙන මගෙ අම්මයි තාත්තයි ඒකෙ තියල සතුටින් ඉන්නව දැක්කම මට දවසක් ජිවත් උනත් ඇති...වෙන හීන මට නෑ
2025-08-26 06:23:32
231
සුරාශ්..s.p..🤍 :
මමනම් කවද හරි සිරාවටම අසරන කෙල්ලෙක් හොයා ගන්නෙ ඇයි කියල දන්නවද එයාල අපිට වඩා හොදට ජීවිතේ විදලත් තියෙනව විදවලත් තියෙනව ආදරය කියන දේ එයාලට මාරම සම්පතක් බන් එ වගෙ කෙල්ලෙක් හම්බුනොත් කවදාවත් කැතයි කියලවත් අත අරින්න එපා බන් 😊❤️
2025-08-25 09:47:01
616
😫꧁×͜× 𝙰𝙻𝙾𝙽𝙴 𝙱𝙾𝚈꧂🥺💔 :
හිනාවෙන්නෙ මොකටද බං....🙂 ඔහොම වත් නැති අය මේ රටේ කොච්චර ඉන්නවද ❤️💙
2025-08-25 08:23:33
1529
Sudesh Hasitha :
එ උනාට ශෝක් පාඩුවෙ ඉන්න පුලුවං🤗🤗
2025-08-25 04:49:10
631
deneth vishwaka :
සතුටු වෙන්න තමන්ගෙ කියලා තැනක් තියෙන එක ගැන🙂ඔහොමවත් ඉන්න තැනක් නැති මිනිස්සු කොච්චර ඉන්නවද
2025-09-02 06:33:25
0
දිනූ :
එකට හිනා යන්නෙ නැ අනෙ මත් අසයි එහෙම ගෙයක ඉන්න
2025-08-28 13:13:23
1
pushpa kumara :
hi
2025-09-02 06:09:22
0
Nethu... ❤️❤️ :
ලස්සන
2025-09-01 13:08:29
0
ishanmadushanka5 :
ඔයිට වඩා හොද ඕනි නෑ මට නම් ඔය හොදටම ඇති අපි තියන විදියට ඉමු එච්චරයි අපිටත් දවසක හරියයිනි ඒදාට සමරමු 🥰
2025-08-25 11:42:32
70
මහසෝනා.2.0 :
මොකෑ කේස් එක අඩේ ඔය.හොදට තියෙන්නෙ🙂
2025-08-28 08:24:18
14
𝗟𝗔𝗞𝗜𝗬𝗔", :
අස් කරන්න දෙයක් එහෙම නැ නෙ ඔහොම මරු🙂👍
2025-08-25 07:09:22
86
S A S N Uuu🦇👑 :
“හැමෝම හිනා වෙච්ච මගෙ කාමරේ ” ? 3 වෙනි ඇහෙන් බලපු මම 💀🌝
2025-09-01 18:49:30
0
S:_💌 :
ඇයි හිනා වෙන්නෙ ඔය හොදට තියෙන්නෙ ❤️🤔
2025-08-25 17:18:53
15
𝑇_𝐻_𝐴_රු. 𝐺_𝐼_𝑅_ල්🥺🤫 :
හිනා වෙන්නේ මොකටද අනේ❤ මටනං මාර නිදහස් එක අස් කරන්න දේකුත් නෑනේ❤️
2025-08-26 00:40:32
5
𝘴𝓲ꪑρꪶꫀ ᧁ𝓲𝘳ꪶ ❕ :
මට ඔහොම එකක්වත් නෑනෙ 😞
2025-08-26 12:54:09
1
C_H_U_T_T_E🤝 :
Ubata kabarayak hari thiye .mata ehema ekakvath na.🥲
2025-09-01 12:44:30
2
oshadhi layanga 🥺💗🧚 :
එම හරි කාමරයක් තියෙයි නෙ සතුටු වෙන්න එකට 🙂❤️🩹
2025-08-26 07:32:04
27
✧⃝•͙𝑪𝒖𝒕𝒆 𝑫𝒊𝒍𝒍✧⃝•͙🦋♥️ :
හිනාවෙන්න දෙයක් නෑ ළමයෝ..මම තිබුන කාමරය මීටත් වඩා පුංචී කාමරයක් 🥺 ඒ සතුට ඒ නිදහස ලොකු මාළිගා වගෙ ගෙවල් වල නෑ.🙂😪
2025-08-26 03:09:54
11
SM travels 🇮🇱❤️ :
පොඩි තැන ඉදලා තමයි ලොකු තැනටකට යන්න ඕන නංගා..✨❤️දැන් ඉදන් ගේමක් ගහන්න පටන් ගන්න
2025-08-30 13:59:12
3
piuuu_ 1M🥂🤍 :
ඔය හිනා වුන අයගෙන් අහන්න . 🙂 එයාලට මොනාද තිය්‍ර්න්නෙ කියලා 😪
2025-08-25 20:49:28
8
k. 🤍‼️🫀 :
ඇයි හිනා වෙන්නේ ඔය තියෙන්නේ අපූරුවට💗✨
2025-08-25 09:51:58
25
susantha❤ :
මට.ඉන්.තැනක්වත්.නෑ.♥️♥️🙏🙏🙏🙏🙏
2025-09-01 12:26:43
0
🎤🇨 🇵 🎤🇱🇰🐘🦣🐇🦣🐘 :
පාඩුවෙ ඉන්න පුලුවන් අනේ
2025-09-01 14:33:06
0
pissukolla official Tik Tok :
ඕක ඉතිම් හිනාවෙන්න දෙයක්ද 😢
2025-09-01 17:09:52
0
To see more videos from user @mashi_official04, please go to the Tikwm homepage.
Other Videos
#eboy#haji6#hawlir_slimani_karkuk_dhok_zaxo❤#hawlir_slimani_karkuk_dhok_zaxo#acc#
When Malachi Jr tells his father that he wants nothing to do with him! #kountry #kountrywayne #kountrywaynecomedy #kountry_wayne_fans #fyp #foryou #fypシ #foryoupage
Try Thiss:)🫀👀 | #100kviews #1millionaudition #newtrend #trending #Newtry #eidclick
About
Robot
Legal
Privacy Policy