@tiktok..........trending: කලින් ලව් එක නැතිඋන හින්දා අත කපාගත්තා#lovestory #tiktoktrending #onemillionaudition #tiktok #trending :credit:Lunch Time tv..Sirasa Tv

🙏TIKTOK__TRENDING🙏
🙏TIKTOK__TRENDING🙏
Open In TikTok:
Region: LK
Monday 25 August 2025 09:56:50 GMT
765593
56377
627
908

Music

Download

Comments

c_h_a_t_h_u_xx
Abishek 🐼💗🫶 :
ආදරෙ හින්දා ගොඩක් පිරිමි ගෑනුන්ව හිර කරනවා 🙂❤️‍🩹
2025-08-25 12:22:00
417
sanju32086162
@__sanju_official _ :
පරණ කොල්ලා මේකහ් දැක්කාහම එකා සතුටු වෙයි යකෝ😩
2025-08-25 14:14:40
293
tharushi7807
𝗧𝗵𝗮𝗿𝘂𝘀𝗵𝗶 🫶💞🔐 :
ආදරේ හින්දා කොල්ලෝ නීති දානවා තමයි ඒ උනාට මන් හිතන්නේ නෑ නීති දන්නේ නැති කොල්ලෝ අවංකයි කියලා නීති දාන්නේ පරිස්සම් කරන්න ඒ වගේ ආදරයක් නැති කර ගන්න එපා 🙂❤️
2025-08-25 13:10:31
135
a.b.i.y.a7
ABIYA 🍁♨️ :
දැන් ඉන්න කෙල්ලෝ විශ්වාස කරන පුළුවන්ද ❓
2025-08-25 14:08:50
47
pradeep6697
Pradeep :
අපි කොයි තරම් හොදද අපෙ එකියන්ට.. රෙද්ද
2025-08-25 10:36:58
52
_binu._
_BINU_ :
ඒ කෙල්ලගෙ කතාවත් මගේ කතාවමයි.ඒ අයට අපි ඇබ්බැහි වෙනකන් ඉදල එයාල අපි දාල යනව 😊
2025-08-25 17:04:10
15
chathuwazzz
🗿|🥷 𝘊𝘏𝘈𝘛𝘏𝘜𝘞𝘈 🫀|🩸 :
දැන් ගෙදරින් පිට යනවා ඇති අනෙ පවු 😓🤍"
2025-08-27 09:58:08
5
blackkitty544
Nisha :
මට නම් නීතී දාන කොල්ලෙක්
2025-08-27 12:43:12
5
mr.dagee
mr.dagee :
කලින් එක්කෙනා නිසා කපා ගත්තා... අලුත් කෙනා නිසා කපා ගත්තෙ නෑ 😁
2025-08-25 12:48:50
10
usermandakini2
මන්දාකිණි❤️ :
මාත් 🥺🥺🥺දැනටත් 🥺🥺
2025-08-25 16:51:34
12
oshani__5
oshani bhagya__<3 :
nithi dala parissam karnne adret ithim 🙂👍
2025-08-26 08:28:18
7
vimuth_r_ekanayaka
VIMU_🕊💐🤍..! :
ඇත්තටම ආදරේ කරන ගොඩක් කොල්ලො නිති දානවා නිති නැති තැන ආදරයක් නැ 🙇‍♂️❤️‍🩹
2025-08-25 15:09:03
20
noti......hansi...2006
:'(:-o•
විචිත්‍රා අක්කා නෙද මේ 🥰
2025-08-26 01:58:33
6
arusha_bus_kingdom
🌀🌠Arusha bus kingdom🌠🌀 :
තමංගෙ කෙල්ලව නිතී දලා පරිස්සම් කරන්නෙ ආදරේට. ඒක ගොඩක් කෙල්ලන්ට තේරෙන්නැ 😊💔
2025-08-26 05:41:39
13
kisararakjitha3
𝐤𝐢𝐭𝐲𝐲"🤍🦋 :
කොල්ලො දන්නවා සමාජෙ ගැන ඒ නිසයි පරිස්සම් කරන්නෙ වෙන දේකට නෙමේ🥺💔
2025-08-26 19:07:25
3
user9549457216073
ආදරෙ තම මව කැවෙ :
ඇත්තටම අක්කා උන දෙ මටත් උනා අක්කා
2025-08-26 12:07:03
15
diwyanjalee59
Diwyanjalee :
අපේ විචි නංගි නේද මේ 🥰
2025-08-25 12:45:03
12
sachini.pavithra0
Sachini Pavithra :
මොන දෙඋනත් කරගන්නේ නෑ 😁😁😁
2025-08-25 13:24:20
12
chaana199
චානා :
ඉතින් ඒ ආදරේටනෙ එහෙම උනාම කෙල්ලොන්ට ඒක වදෙයක් වෙනව පිරිමියෙක් දන්නව පිරිමියෙක් ගැන
2025-08-25 10:58:59
12
shashikala3490
SHASHIKALA 📌💐🧿 :
අඩේ මීට අවුරුදු 2/3කට මටත් ඔකම උන 😔
2025-08-26 14:55:20
5
nethu.nethu3643
Nethmi dilrukshi 🌻 :
ඒක වදයක් උනාට ඒත් එම කරන්නෙ ආදරේටනෙ තමන් ආදරෙ කරන කෙනාට කරදරයක් වෙනවට කැමති නැතුව ඇති ❤️‍🩹
2025-09-13 17:15:13
1
h1xy7
h1xy7 :
Adu molayo💀
2025-08-25 17:47:23
2
nipun___001
නිපුන් 🌿🌈❤️ :
එ අතින් මං දහාකින් සම්පත් 🙂❤️
2025-08-25 17:37:58
2
.sudu00
🇱🇰 𝑩𝑶𝑶𝑴 💥 :
ආදරේ කරනවා නම් දෙන්නාට දෙන්නා විස්වාස නම් නීති නෑ ✌️මම දන්නේ එච්චරයි ❤️
2025-08-26 19:18:17
5
user7053813616984
🦋𝖈𝖍𝖆𝖙𝖍𝖚𝖌𝖎𝖗𝖑🇸🇦🇱🇰 :
අවංකවම ආදරේ කරානම් කවදවත් හිර කරන්නෙ ,නීතී දාන්නෙ නෑ,,,ඒකෙ ප්‍රතිඵල එයා දාලා ගියා😌
2025-08-26 10:36:12
2
To see more videos from user @tiktok..........trending, please go to the Tikwm homepage.

Other Videos


About