@depth.lk: මාවත් අහන් ඉන්න කෙනෙක් හිටියනම් 😶❤️‍🩹🥀 ..... #sinhalaquotes #dineshmuthugala #fypシ゚ #foryou #onemillionaudition

D E P T H  • LK ☦
D E P T H • LK ☦
Open In TikTok:
Region: LK
Monday 25 August 2025 18:34:47 GMT
1019738
82062
2414
9489

Music

Download

Comments

kaveeshavimukthi2
SL".-:JOKAR(KVA). " :
මං මගෙ කලේ වෙන්කරලා කාගේ හිත හැදුවත් මට අනිත් පැත්තට දුන්නේ දුකක් 🥺
2025-08-26 02:13:50
23
thisumthekshana
Theekshana ✨️ 💙✨️ :
මේ වෙනකම් කවුරුත් ඉදලා නැති මන් වගේ උන් තවත් ඉන්නවද 🙂❤️
2025-08-26 07:14:34
48
rukshila.didulangi
-.-☸🎀°*Queen*°_Girl*°❤️☸-.- :
ගෙදර මිනිස්සුන්ට ඕක තේරුනනන් ❤️‍🩹🙂🥺
2025-10-06 11:38:03
5
dill___22
𝘿𝙄𝙇𝙎𝙃𝘼𝙉🤍💋 :
ඇත්ත හිතෙ තියෙන දේවල් කියා ගන්න කෙනෙක් නැති උනාම මිනිස්සු පිස්සො වෙනව 😖
2025-08-26 04:31:05
92
itsme_fairy_girl
𝐕𝐈𝐍𝐎❣️ :
අනිත් අයගේ හිත් අනන්තවත් හදලා ඇති, ඒත් මට ප්‍රශ්නයක් උනාම හිටියේ මන් විතරයි🙂❤️‍🩹
2025-08-26 12:38:10
55
doni70692
doni😍😍 :
මටත් හිටියනම් 😔 දැන් වෙලාව රෑ 12.44😒😣😣
2025-08-26 19:14:29
13
chamii__yh
ᑕᕼᗩᗰI 🇰🇷⛓️ :
මට ඉන්නෙ මන් විතරයි කියලා මතක් උනාම මාරම අවුල් 🙂❤️‍🩹
2025-08-26 15:27:49
7
rashih56
Rashihhh😼💤 :
aneh matath adare karanna kenek hitiyanam.....🥺💔
2026-01-01 13:38:31
4
dhanushka.verse
Dhanushka Nethsara 🇱🇰🇷🇴 :
මම මාරම විදිහට අසරණ වෙලා තියේනවා අනේ අදටත් මට කතා කරලා මට මේහේම ප්‍රශ්නයක් කියලා කියන්න කෙනෙක් නෑ මම කරපූ පවක් වෙන්න ඇති මට හොදම යලුවෙක් නැත්තේ
2026-04-19 05:55:10
1
irosha.iro
Irosha Prabha :
හැමවෙලේම මම අනුන්ගේ හිත් හැදුවා.ඒත් මට ප්‍රශ්නයක් උනාම මට ඒ කවුරුත් හිටියේ නෑ.මට මම විතරයි ඉතුරු උනේ.ඉතින් ආයේ ජීවිතේ කිසිම දවසක අනුන්ගේ කුනු මගේ ඔලුවට දාගන්නේ නෑ
2025-08-26 09:58:11
24
sachiii.a.s
SaChiNi.🌸 :
මටත් හිටිය නම් 🥺
2025-08-26 15:51:34
7
ashani1999
𝓐"🎀 :
එහෙම අය නෑ 😒 හැමෝම අවස්තාව අනුව වෙනස් වෙනවා 🙂
2025-11-11 05:45:47
7
re_nu_726
🇱🇰 🆁🅴🅽🆄 🇰🇼 :
මට ඉන්නෙ මන් විතරයි කියලා මතක් උනාම මාරම අවුල් ❤️‍🩹🥺
2025-08-26 16:26:59
14
_mahineth1998.12.12
𝓬𝓱𝓸𝓸𝓽𝔂..🧿🪬 :
අද කාලේ ලමයී හරි වාසනාවන්තයී... මෙහෙම ගුරුවරුන් ලබන්න තරම්
2025-08-26 06:29:03
26
user4345025561175
𝗜𝘀𝗵𝘂𝘂 💜 :
Attha eka
2026-03-12 18:12:57
1
sherraobra___30
SherraObra___30 :
aniwarema sir
2025-11-16 03:50:10
1
ishumanthi
I_$hu :
ඇත්ත සර් ඒත් ඒ හැම වෙලාවකම මං ළඟ හිටියෙ මං විතරයි
2025-08-26 02:07:48
6
usersniro7
𝙽𝚒𝚜𝚑 :
අනේ ඉක්මනට මේ හිත හදාගන්න පුලුවන් උනා නම්
2025-08-26 12:30:13
5
miyanoyanasitha
🩷💕තනිකමට ආදරේයි❣️❣️ :
මං හිත් හදලා ඇති අනන්ත වත් ....🥰
2025-10-07 06:52:38
2
n_u_w_a_r_e8
Madhuranga nuwarawewa🇲🇻/🇱🇰 :
මේ ලොකේ තියෙන ලොකුම දුක උනත් තනියම දරාගන්න වෙනවා😊💔
2025-10-24 17:02:01
1
sachitha.sithunil
danuwa :
ඇත්ත කතාවක්❤
2025-11-06 06:47:18
1
user5080267991836
💐🦋🦋🦋🐿️ :
හ්ම්
2025-11-19 18:36:24
1
thanujaprakash_
💋🤙🏻 :
තමන්ට තමන් විතරයි 🙂💔🥀
2025-12-30 17:57:25
2
sandaru_dassanayake
USD🦅 :
Yalu💔
2025-12-30 17:05:35
1
To see more videos from user @depth.lk, please go to the Tikwm homepage.

Other Videos


About