@____zer_: සමහර පිරිමි ළමයි කොයි තරම් නම් ලෝභ හිතන විදියට තමන්ගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යනවද කියනවා නම් ..... එයාලා ආදරය කරන්නේ එක්කෙනෙක්ට විතරයි.. එයාලා තමන්ගේ අරමුණු ඉලක්ක වෙනුවෙන් මහන්සි වෙනවා... එයාලා ශක්තිමත් හරි දැඩි හැබැයි කරුණාවන්තයි... එයාලට හැම තැනම ගෑණු නැහැ ! යන යන හැම තැනම අනියම් සම්බන්ධතා ඇති කරගන්නේ නැහැ.. තමන්ට කෙනෙක් ඉන්නවා නම් එතනින් එහාට ලෝකෙ ලස්සනම ගෑනු ළමයා ඇවිත් එයාට කැමතියි කිව්වත් , එයා තමන් ආදරේ කරන කෙනාව දාලා යන්නේ නැහැ... එහෙම පිරිමි ළමයි ඉන්නවා ! එහෙම පිරිමි ළමයි , ලැබුණු ගැහැණු තරම් වාසනාවන්ත මිනිස්සු තවත් නැහැ !!! ❤️🫶 පිරිමිකම කියන්නෙ ගැහැණු දෙතුන් දෙනා නඩත්තු කරන එක නෙමෙයි ! පිරිමිකම කියලා කියන්නේ , දකින දකින හැම ගෑනු කෙනෙක් පස්සෙම යන එකත් නෙමෙයි ! පිරිමිකම කියලා කියන්නේ ගෑනුන්ව පාවිච්චි කර කර , නින්දා අපහාස කරලා වීසි කරලා දාන එකත් නෙමෙයි ! පිරිමිකම කියලා කියන්නේ.... "විස්තර කරන්න අපහසු , හරි ආඩම්බර හැඟීම් පිරුණු ඒත් මෘදු හරි ශක්තිමත් චරිතයකට.. මේ ලෝකේ වටිනාකමෙන් අධිකම පක්ෂපාතීත්වය නම් කිරුළ හිසේ දරන අභිමානී චරිතයකට ! " එහෙම පිරිමින්ට ලැබෙන්න ඕනෙත් ඒ වගේම ගෞරවනීය කෙනෙක් කියලත් අමතක කරන්න එපා ! #zer #foryou #foryoupage #fyp #viralvideo #trending #srilankan #whatsappstatus #tiktok #Love #viral #ᶻᵉʳ ♨️
ᶻᵉʳ 🪬
Region: LK
Tuesday 26 August 2025 06:26:21 GMT
Music
Download
Comments
𝐇𝐀𝐒𝐈 🛫'🇰🇷 :
එහෙම කොල්ලොන්ව කෙල්ලො ගනන් ගත්තෙ නැ 🙂❤️🩹
2025-09-06 13:59:41
80
Diluuu :
මෙහෙම පිරිමින්ට එක තැනකදි හරි වටිනාකමක් දෙන කෙනෙක් හම්බෙනවා❤️
2025-09-08 08:13:19
21
Dushi >>> ✨🐾 :
matath innw em kenek 🥰🥰
2025-10-03 02:50:07
1
Always for you….. :
කොහෙච ඉන්නේ මෙහෙම අය?
2025-09-28 00:55:27
2
H.D.D.P :
ඒ වගේ පිරිමි හරි ලස්සනට ගැහැනු නැති කර ගත්තා 💔🙂 මොනා කරන්නද? අකාලයේ හදවත් මැරිලා යනවා ...
2025-09-02 19:10:37
22
janathganganath :
💔💔මතකයන් විතරයි සියල්ල adatath 💔
2025-10-02 18:18:58
1
Agra :
එහෙම වෙලත් ඒකි දාලා ගියාම💀
2025-09-06 14:42:12
3
Danidu Suraj :
එහෙම පිරිමි ආදරෙදි හරි අවාසනා වන්තයි..😞💔
2025-09-03 02:49:10
7
H I M A :
එත් සමහර ගැනුන්ට එ් ආදරේ ලබන්න පින නැ බං 🙂🤍
2025-09-08 01:53:30
2
09:18 🗿 :
Ehema kalath apiwa dala giya broo 🥲
2025-09-27 07:00:22
1
Shaluka Rashmika :
මගේ ගැන වචන ටිකකින් කියලා වගේ
හැබැයි එයට තේරුනේ නැ එක ❤️🩹🙂
2025-09-22 17:46:04
2
12:26 🤎🫧 :
හැබැයී ඒම පිරිමි ලමයි ගොඩක් කල් සතුටින් හිටිය නැ 🙂😞
2025-09-07 17:11:24
2
𝐔𝐍𝐊𝐍𝐎𝐖𝐍 ❤️🩹🫀" :
එහෙම උන්ට ආදරේ හිමි නැ 💔
2025-09-08 15:23:45
3
Aadhi :
oya kiyana vidihe piriminta kello kemathi ne oi
2025-08-29 13:18:17
5
Ma__Du__Wa__ :
Therenna kalayak yavi 😌👍
2025-09-06 16:33:42
1
Navith_heza :
Aula aula 😪
2025-09-09 08:40:14
1
Avishka Av :
ඔව් අනේ වැඩක් නෑ ආදරය කරන තරමට ආදරය ලැබෙන්නේ නැහැ ☺️☺
2025-09-20 14:51:07
1
_THiNU_🍓🫶 :
ඒත් එහෙම පිරිමින්ට තමන් කැමති කෙනා හම්බ උනේ නෑ...🥺❤️🩹
2025-09-06 06:49:38
2
🇱🇰 ChamiVlogs :
❤️❤️atta siddi meuwa aiye
2025-09-03 08:43:10
1
Udayanga😍 :
බැදිම් කියන දේ මට මුණ ගැහුනු සමහර මිනිස්සු නිසා අදටත් බැදිම් එපා කරලා තියේනවා,.. ඉතින් තව ගොඩක් කාලය ගත වේවි හැමදෙම වෙනස් වෙන්න 😇🥹
2025-09-21 17:36:47
4
𝙍𝙯 𝙎𝙐𝘿𝘿𝘼 🌪️🥷🏻🔥 :
captain eka dennako plz🥺💗
2025-09-07 07:25:25
1
~Suvi_Ru 🇱🇰 :
එහෙම වෙලත් දලා ගියා කිව්වට ඇත්තටම බැලුවොත් එයලාට වාසනාව නෑ 🙂
2025-09-17 13:18:59
1
Haridu Deshapriya :
එහෙම ඉදලත් ගියා 🙂❤️🩹
2025-09-07 07:23:24
1
Mr°චා'නු'වා :
මේ කතාව ගැලපෙනවා මීට අවුරුදු ගානකට කලින්නම්..එත් දැන් එහෙම ආදරෙන් ඉදියම ඒක කෙල්ලොන්ට කිසිම වටිනාකමක් නෑ..
2025-09-08 07:16:45
1
chethu :
අවුරුදු 5ක් බැදලා අන්තිමට මම වැරදිකාරයෙක් කරලා එයා නිදහස් උනා
මතකයන් එක්කමැරි මැරි ජීවත් වෙනවා.
මොනා උනත් පිරිමි හැමදාම වැරදිකාරයෝ කරේ ගෑණුන්ව
2025-09-08 00:29:09
1
To see more videos from user @____zer_, please go to the Tikwm
homepage.