@elonvibez: ඉතින් ප්‍රේමියේ, නුඹවත් මට හිමි නොවුනාදෙන් 🤍 + එයා දන්නවද ඔයා එයාට ආදරෙයි කියලා = ඔව් + එයාට කියනවද = නෑ, කියන්න තරම් පසුබිමක් ඒ කතාවට නෑ + එතකොට? = මම ආසම හිත ඇතුලේ ප්‍රේමය තියාගෙන ඈත ඉදන් බලන් ඉන්න, කවමදාවත් නොලැබෙන හීන දිහා බලන් ඉන්න + උත්සහ කරල බලන්න, සමහර විට කැමති වෙයි = ඕනේ නෑ, හමුවුන සියලු දේ හමුවුනු ප්‍රමාදය විතරක් තියලා අහිමි උනා, මං ආස ඈත ඉදන් බලන්න, එයාගේ හිනාවත් "ප්‍රේමයේ බලාපොරොත්තුවක් කර ගන්න" ප්‍රේමයෙන් විරහව නැමැති වේදනාවට මාරු වෙනවට වඩා, මං ආසයි එයත් එක්ක හොදම යාලුවෝ විදිහට හිනා වෙන්න හැමදාම, ඉතින් ප්‍රේමියේ, නුඹවත් මට හිමි නොවුනාදෙන්...! 🥀 @Mihiran #riduman #foryoupage #fypシ #trending #elonvibez
Elon ☁️
Region: LK
Wednesday 27 August 2025 14:33:12 GMT
Music
Download
Comments
කියවන්න, මම ලියන්නේ ඔයාව,! ✍️ :
'Elon" conten මරු ලගදිම ගෙමක් ගහන්න හම්බුනේ නැත්තන් තමා පුදුමේ 😎🤍
2025-08-30 20:33:42
0
ᴛ𝙪𝙏ᴜ 🕷️. :
Caption ek denvd 🙂💔
2025-08-29 14:03:12
0
10:01 🤍🕊️ :
Elone 🤍🥺
2025-08-27 15:45:48
0
𝓣𝓱𝓮𝓶𝓲_𝓹𝓪𝓰𝓮 :
💞
2025-08-27 14:36:42
2
-Lakshi Himasha- :
🤍
2025-08-28 01:32:19
1
Kawya🥹🤍🫶 :
@𝐔𝐝𝐚𝐫𝐚🤍🫀" 🌹🤍
2025-08-27 20:58:21
1
𝐊𝐞𝐭𝐭𝐔🍓!" :
🖤
2025-08-27 14:37:57
1
Pasiii :
🤍
2025-08-27 14:36:57
1
K 4 V ! 🍓' :
💗
2025-08-29 12:07:29
0
𝑨𝒅𝒉𝒊𝒊𝒊 🎀 🫧 :
❤️🩹
2025-08-28 08:35:32
0
Hiruuzz💋 :
💗
2025-08-28 04:47:13
0
Sashyy :
❤️
2025-08-27 15:35:42
0
𝗛 _ "🐼🀄️" :
🥺💔
2025-08-27 15:21:39
0
Sithumina Deshan :
🥺🤍
2025-08-27 14:51:58
0
Jenny_06 🫀🤍" :
Mihiran ge sindu valin tora lokayak nathi mama 🥹🤍🌍
2025-08-27 15:40:16
0
To see more videos from user @elonvibez, please go to the Tikwm
homepage.