@mindpluse___: උදෑසනම මුහුණ සෝදා, ලස්සනට ඇඳුම් අන්දවා පාසල් යැවූ මල් කැකුළු මෙලෙස තැලී පොඩිවී තිබෙනු දකින්නට ලැබීම හදවත පාරවන සුළුයි..! වචන පිට නොවන තරමට අසරණ වී ඇති ඒ දෙමාපියන්ගේ ගිනිගෙන දැවෙන හදවත් වල ගිනි දළු නිවේවා. ඔබට දෙවෙනි වූ වේදනාවකින් අප සිත් ද මේ මොහොතේ පිරී ඇති බව කිව යුතුයි..! කුලියාපිටිය රිය අනතුරෙන් දිවි අහිමි වූ අහිංසක දරුවන්ටත්, මියගිය සැමටත් ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා..! තුවාල ලැබූ සියළුදෙනාට ඉක්මන් සුව ලැබේවා..! #kuliyapitiyaacsident #kuliyapitiya #acsident #trending #fllowers1008

mindpluse___
mindpluse___
Open In TikTok:
Region: LK
Wednesday 27 August 2025 15:14:52 GMT
402
26
2
2

Music

Download

Comments

wdsachinthasasind
08:10 :
🥺
2025-08-27 16:38:45
0
user5510828421710
ishankavidu :
😢😢😢
2025-08-27 15:18:37
0
To see more videos from user @mindpluse___, please go to the Tikwm homepage.

Other Videos


About