@gaylove2224: #මගෙ_එකම_ප්‍රර්තනාව! #gayboy #boylove #singe #lgbtq ♥️🫶🏻🌈🫂

With soul 👻
With soul 👻
Open In TikTok:
Region: LK
Wednesday 27 August 2025 15:51:56 GMT
31228
2634
409
134

Music

Download

Comments

shafanibnuuwais
Mr_90s :
I am waiting
2026-07-29 18:47:35
1
sihina24
𝘀𝗶𝗵𝗶𝗻𝗮.❤️ 𝘀𝗶𝗵𝗶𝗻𝗮 :
එක එක ජිවිත වලට ඇතුල් වේල ඒ ජිවිත විනාස කරනවා විතරයි වෙන මොනාද නීතියෙන් කාසද බැදපු උන් දික්කසාද වෙන්න උසාවි ගානේ යනකොට මේ ආදරකතා ගැන කවර කතාද අනේ 💔💔
2025-08-30 05:53:32
5
nethum.rashitha
_N_e_t_h_u 🧿 :
ඇත්ත. එහෙම අය ඉන්නවද කියන එක තමයි ප්‍රශ්නේ 🥺❤️‍🩹
2025-08-29 11:36:08
32
mr..keshara
Mr. KESH Knoxyyz :
මටත් හිටියනම් 🥺
2025-12-24 16:36:26
4
lahiru.rakshitha91
Lahiru Rakshitha 💫 :
එහෙම අය ඉන්නවද 😊
2025-08-28 04:24:19
20
thushanchamika1
Thushan sham 🇶🇦🕉🇶🇦☪️ :
Yes❤
2025-08-28 05:37:56
9
nirokaushalya
Abhi❤️ :
ඉන්නවාද එහෙම අය...
2025-08-28 09:04:04
6
chenuth8
chenuth :
එම අය ඉන්නවද 🥺
2025-08-28 02:33:25
15
user2320322352352
🤪Yenu babah 😊😘😋 :
එක එම වෙනවනම් අද කී දෙනෙක්නම් සතුටින්ද 😊
2025-08-28 06:05:57
5
umeshdinusha
❣️Umesh 🇭🇲 ❣️ 우메쉬 🇰🇷 ❣️ :
මටත් ඕනි
2025-08-28 04:55:37
13
nirashruwanda1
Nirash 🇱🇰🇲🇻 :
හිටියා දැන් නෑ 😔
2025-08-28 05:02:07
8
pasidulakshandissanayaka
blink-monzty_boy🖤 :
Innwda ehem aya 🙂💔
2025-08-28 05:03:05
10
prince.of.sky5
Prince of sky :
ඇත්තටම දැන් එහෙම gay අය නෑ. ඒකට හේතුව බැඳීමකින් ස්ථිර වෙන්න අපේ රටවල් වල බැරිකම. ලංකාවෙ gay වෙලා ඉපදෙනව කියන්නෙ ඉතින් අපා දුකක්. එහෙම ජීවත් වීම හෙනම කට්ටක්.
2025-08-28 15:00:04
10
sl.dinuwa70
Dinuuuuw❤️ :
Ehema un neeee boruwata hosanna epa😂
2025-08-28 01:22:19
7
kasun_nuwan_fernando
K a s s a :
සිරාවට.❤️❤️🌸 එකහිතක් තියන තැන ආදරෙ එමටයි.
2025-08-28 04:29:59
10
tharukagihan2
කෝකිල 😁🍀 :
එහෙම ආදර කතා හැමෝටම හම්බවෙන්නෙ නෑනෙ 😓🥺
2025-08-28 16:01:38
5
geeth.kandy
geeth kandy :
Ane atath one ewage lassana adarayak🥺
2025-08-28 14:23:37
5
avishkadilshan391
avishka dilshan .❤️🇯🇵🇯🇵 :
එහෙම අය අඩුයි කියලා මටනම් හිතෙන්නෙ.
2025-08-28 06:44:33
5
pinidu.dumal
pinidu :
ඇත්තටටම එහෙම කෙනෙක් හම්බෙනවනම් 🥺
2026-05-05 10:30:36
1
aroboy74
Arosh 🌀 :
𝚖𝚊𝚝𝚝 𝚘𝚗𝚒 𝚎𝚖 𝚔𝚎𝚗𝚎𝚔
2025-09-02 00:43:26
2
thanuja787
thanuja :
ehema aya hari adui lamayoo🥺❤
2025-11-14 07:38:56
1
itz_madu31
Madusha Perera :
එහෙම හිතක් හම්බුනේ නැහැ නේ🥺
2025-09-08 11:54:43
2
kavinova112
😈 KaviNova 😈 :
hm
2025-08-30 13:35:34
0
hirushan19
🇱🇰 sudda 🇳🇱 :
අපිට කොහොහේ එහම කෙනක්
2025-08-28 11:55:19
3
To see more videos from user @gaylove2224, please go to the Tikwm homepage.

Other Videos


About