@sathpurusha_jeewithaya: 🌸 අත්හැරීම තරම් නම් මේ ලෝකේ වෙන සැපයක් නෑ.( වරදවා තේරුම් ගන්න එපා )...! (පින්වත් පූජ්‍ය වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේ).................❤️🌸🙏 "සබ්බ දානං ධම්ම දානං ජිනාථි" සියලු දානයන් අතර උතුම්ම දානය දර්ම දානයයි. උතුම් දර්ම දානයක් වේවා....🙏🙏🙏
Sathpurusha jeewithaya
Region: LK
Thursday 28 August 2025 15:17:08 GMT
Music
Download
Comments
👻🇧🇭 U.S.H.A.N☸️🌍❤️🌹 :
බුදුදහමටම සිත් පැදේවා 🙏
හැම සිතක්ම නිවි සැනසේවා 🙏
2025-08-29 12:13:42
81
Rowan Dar :
සත් පුරුෂ ඇසුරම ලැබේවා🙏☸️💗
2025-08-29 02:59:25
53
Nisha perera 🤗🇱🇰🏝️ :
ඒක නම් ඇත්ත අපේ හාමුදුරුවනේ ..
අත්හැරීම තුල සැනසීම තියනවා..
නමුත් අපි සියල්ල අත්හැරිය යුත්තේ අවබෝධයෙන්.. කළකිරීමෙන් අතහරින දේවල් තාවකාලිකයි..
2025-09-16 19:41:15
6
sachini :
ane ape hamuduruvane... at arinna haduvata daru patiya matak venakota mahanakama epa venava... man natuva daru patiya kohomada enne kiyala hitenavs
2025-09-03 06:55:51
5
Hasi 🍎💨 :
අත් හැර්‍ර්මෙන් පසු ජීවිතය ගොඩක් අමාරුයි 🥲
2026-06-11 18:26:59
1
༒_GIMA_༒ :
මොනවාද අත් හරින්න ඔනෙ හාමුදුරුවනෙ 🥹
2025-10-22 12:36:46
1
♻️닛산카🇰🇼 ♻️11.11🪬🌍 :
අල්ලගන්නා හැම්දේම එක්ක මහා ලොකු වේදනාවක පැටලිලා එනවා 😔😔😔
2025-10-07 23:23:22
4
Ravi Kumanayaka :
සහතික ඇත්ත හාමුදුරුවනේ පුදුම නිදහසක් තියෙන්නේ
2025-08-29 01:44:01
16
chinthakajayasena :
බුදු සරණයි 🥰
2025-08-28 18:02:21
5
Thiloththama :
සහතික ඇත්ත
2025-08-29 05:53:32
5
DEsH :
සාදු! සාදු! සාදු!🙏🏼🖤
2025-08-28 17:26:30
4
𝗡𝗮𝘄𝗼𝗱𝘆𝗮🤍💐 :
බුදු සරණයි"🙏🙏🙏
නිවනින් සැනසේතවා...!!!🙏🙏🙏
2025-08-29 03:12:19
5
sudharma :
sadu 🙏sadu 🙏sadu🙏🌹🌹🌹
2025-08-28 23:42:43
3
Mariym Samanthi :
sadu.sadu.sadu🙏🙏
2025-08-29 18:16:58
1
Eshan_Akalanka :
මටත් හැමදේම අත්හරින්න පුලුවන් වේවා !.🥰
2025-11-09 13:05:00
1
💞💞tharuka💕💕 :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu
2025-09-20 00:01:36
1
𝐀𝐬𝐡𝐢 𝐆𝐢𝐫𝐥 💖💋💐" :
sadu sadu 🙏🙏🙏🙏
2025-08-30 12:50:21
2
༒_GIMA_༒ :
අත් හරින වනම් කොමද එවා අත් හරින්නෙ හාමුදුරුවනෙ 🥹
2025-10-22 12:37:07
2
Navod ❤️🩹 :
ඔව් හමුදුරුවනේ
2025-08-29 15:21:07
2
Kw As1968 3 22 :
❣️❣️❣️❣️❣️💗💗💗💗💗🥰🥰🥰සාදු සාදු සාදු😳😳😳☺️
2025-09-07 11:50:27
1
දිනී :
බැඳීම් අතැරලා දැම්මා නම්
පුදුම සතුටක් නිදහසක් තියෙනවා
ඒක ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
2025-09-08 16:54:51
2
Nima❤️ :
බුදු සරණයි 🙏🙏🙏🙏🥺
2025-08-30 09:07:36
1
Sansala Sansala :
sadu sadu sadu
2025-08-30 11:59:20
1
Nimesh_Dananjaya 🖤🌻 :
බුදුසරණ යි 🙏🙏🙏🙏🙏 🌷🌻
2025-08-31 11:01:33
1
Suddi nw :
නමෝ බුද්ධාය🙏🥺🌸
2025-08-29 09:57:01
2
To see more videos from user @sathpurusha_jeewithaya, please go to the Tikwm
homepage.