@zera_click4660: 20 General Convocation 🎓❤️👨‍🎓 | WUSL | . . . #viral #convocation #wusl #university #fyp

ZERA CLICK
ZERA CLICK
Open In TikTok:
Region: LK
Thursday 28 August 2025 16:49:26 GMT
384449
43576
464
557

Music

Download

Comments

thusha...0
තුෂා🏁 :
ලෝකේ අම්මලා අතරින් ඉතාම සුළු පිරිසකට පමණක් ලැබෙන සතුටක් 🥺❤️
2025-08-29 07:12:34
1020
stardust_soul39
Stardust_Soul 🧿 :
මේක උපරිමට විදින්න ඕනේ හැගීමක් ♥️🥺
2025-08-29 06:41:21
303
thisumthekshana
Theekshana ✨️ 💙✨️ :
ඒ දෙමව්පියන්ට කොච්චරනම් සතුටු ඇතිද තමන් ගේ දරුවෝ ගැන 🥺❤️
2025-08-29 11:54:42
222
wasthuu_
𝐁𝐡𝐚𝐠𝐢 ☕📚🤎 ! :
දවසක මගේ අම්මටත් ඔය සතුට දෙනවාමයි 🥹💗💐
2025-08-30 08:01:27
52
yunxiins
Yunxiins :
ඇස්වලට කඳුළු එනවා මේවා දකිද්දි..❤️🥺 1st video clip ❤️🥺
2025-10-18 07:34:33
3
irushee
Iru She 🦋 :
ලැබුන හැමදෙයක්ම අම්මා නිසා 💗
2025-08-29 09:14:23
72
peach180524
peachy🍑 :
🥺නිදහස් අද්‍යාපනයට ජය 💐🌸
2025-08-29 13:45:15
42
koshi_mk
Koshi_❤️ :
අම්මාට ඒ සතුට දෙන්න පින තිබුනට ඒ දවසේ අම්මා ලග තියාගන්න තරම් පිනක් නැති උනා ලොකුම හීනෙට යන්න තව පොඩි කාලයයි ඒත් මම බයෙන්ම ඉන්නේ ඒ දවස වෙනකන් අම්මා නැති අඩුව කොහොම දැනෙයිද කියලා 😔
2025-08-29 12:10:55
28
kavi5509
kavi🌿♥️🌻 :
ආසවෙන් හිටියෙ මගෙ අම්මටයි,තාත්තටයි මෙ විදිහෙ සතුටක් දෙන්න.එත් මට එක කරන්න බැරි උනා...🥺🥺එක තමයි මගෙ ජිවිතෙ පසුතැවෙන එකම දෙ..🥺🥺
2025-08-29 18:00:06
13
lakmini492
Lakmini 😌😌😌😌😻😻😻 :
අම්මලාගෙ තාත්තලාගෙ සතුට උපරිමයෙන් දැනෙන මොහොතක් ඒත් දරුවෝ බොහොමයක් දුක් කරදර විදලා අදින ඇදුම වෙන අය අදින එකට සතුටු නැහැ😌😌😌
2025-08-29 07:16:44
10
dishiiy33
dishiiy🩺🎀 :
අනේ හරිම අහිංසක අම්මෙක්🥺💗මගෙ අම්මි වගේ
2025-08-29 09:39:53
18
ameliacora8
AMELIA🌸🌸🌼🇱🇰🇰🇷 :
මට ගොඩාක් සතුටුය් මගේ අම්මා එ දේ මගේ අක්කාය් මමය් නිසා විදපු එකට 🥺🥰❣️
2025-08-29 08:40:42
16
dilthara2000
Dilthara-Sewwandi🧚‍♂🌼 :
Aneee ape achchi 💗💗💗💗
2025-08-29 13:40:34
7
malee_0232
🧿MALEE 💙🦋 :
1st video clip එක දකිනකොට නම් හදවත පොඩ්ඩකට නතර උනා වගේ. ඒ හැගීම දැනෙනවා ඇත්තෙ graduate වෙන්න හීන දකින අයට වෙන්න ඇති. ලොකු ලොකු හීන නෑ අම්මට මේ සතුට දෙන්න පුලුවන් උනොත් ඇති ❤️
2025-08-30 04:07:31
7
sandu.wick99
Sandu🤍🐳 :
අම්මලා අප්පච්චිලා... ජීවිතේ ඉන්නම ඕනි කාලෙ එයාල නැතුව මට ඉන්න උනා 🥺❤️😔
2025-08-29 08:56:21
7
duladew1
Sarani💗 :
අපි දුක් විදින දිහා බලලා එයාලා විදවන තරම මන් මගේ ඇස් දෙකෙන්ම දකිනවා දැන් අවුරුදු දෙකක් තිස්සේ එ නිසා අනිවාර්යයෙන් එයාලටමයි මේ ඇදුම උරුම😌❤️
2025-08-29 08:57:28
5
leshani.fdo
Leshani F'do :
අපේ! 🥺❤️
2025-08-29 07:35:18
6
kirulyyyy
Kirulyyyy :
anee🥺💗
2025-08-29 06:12:35
23
sachidu87
S H E N A L 🩵 :
අම්මා ❤️‍🩹🥺
2025-09-12 13:54:51
1
bavidudilshan4
𝐁𝐀𝐕𝐈𝐃𝐔_𝐗 :
Ane 🥺❤️
2025-08-31 15:50:03
2
janu_n4
Bunny_Girl🖇️🧸🌷 :
ඇස් දෙකට කදුලු එන වීඩියෝ මේවා♡
2025-09-02 14:41:10
1
sathsarani2663
Sathsarani❤️ :
දවසක මගේ අම්මිත් මෙහෙම සතුටු කරනවා සත්තයි 🥺❤‍🩹💯
2025-10-09 03:07:01
2
paveevibes
Pavee 🧡 :
දවසක මගේ අම්මාටත් ඒ සතුට ගෙනල්ලා දෙනවා 🖤❤
2025-10-13 11:43:19
2
shiutravel
SHIU_TRAVEL✈️ :
තව ටික දවසයි♥️
2025-09-02 12:26:35
1
prarthana0530
prarthana0530 :
Our day 😍
2025-09-01 18:12:14
1
To see more videos from user @zera_click4660, please go to the Tikwm homepage.

Other Videos


About