@ganidu_official7: Replying to @Travel Dami අනුර රනිල් 2015 වට්ටපු ලංකාව #mahindarajapakshe #mahindarajapaksha #mahinda #sltiktok

GANIDU 🦁
GANIDU 🦁
Open In TikTok:
Region: QA
Friday 29 August 2025 04:34:35 GMT
140574
11602
304
146

Music

Download

Comments

sonic.186
@Chanidu 👽 21ශ්‍රී :
රාජපක්ෂ ගැම්ම කයියනායක ලපයට තියා මොකාටවත් ගන්න බෑ 😼🔥😎
2025-08-29 08:38:45
388
dhananjayawanasinghe
Dhananjaya :
ලපයො වැඩක් නෑ❤️මේ ඉන්නෙ ලොක්කා❤️
2025-08-29 12:32:23
71
colombo_5220
Colombo_5220 :
රටට වැඩක් කරපු ඒකම නායකයා ❤️❤️❤️❤️
2025-08-29 06:30:05
137
lasith448
MR කැප්ටන් ☠ :
මම නම් එකෙක්ටවත් චන්දේ දෙන්නෑ හැබැයි අපිට හැමදාම වැරදුනා කියලා තෙරෙන්නෙ මේ මනුස්සයා නැති උනාට පස්සෙ අපි හොරු හොරු කියපු මේ මනුස්සයා තමා මේ රට මෙච්චර ලස්සන කරේ ඔය ආපු එකෙක් වත් වැඩක් කරේ නම් නෑ දැන් ඉන්න උනුත් එහෙම තමා බලේට එන්න කලින් අරක කරනවා මේක කරනවා කියවුවා දැන් නම් කරන දෙයක් නෑ 🤝
2025-08-29 11:45:41
102
sadareka29
sadareka29 :
අපරාදේ වයසට ගියේ මෙතුමා 🙏🙏🙏🌹
2025-08-30 05:08:05
31
user2379853047478
123456789 :
2025-08-29 06:23:45
152
nethboy15
harsha :
හදමු හැබැයි 50% ඔනි 🙂👍
2025-08-29 15:33:38
3
ishaxx1996
Isha'xx 🥷 | 🦅 :
අද ඉන්න පාඩෙරුවන්ට සමකල නොහැකි අතිවිශිෂ්ඨ නායකත්ව පෞරුෂය එදත් 💪 අදත් 💪 හෙටත් 💪 මේ ලංකාවේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ජනාධිපතිවරයා ♥️🙌
2025-08-29 08:44:26
20
harindukashyapa00
☸️KING OF KGH¥ملِك💪🇶🇦🇸🇦🤟 :
2025-08-30 02:45:59
26
user7693963987009
දේශපාලන ඉතිහාසය :
සිංහලයේ අවසාන රජු ♥️😍
2025-08-29 11:30:20
34
anjuhima8575
❤️anju hima ❤️ :
කවදත් හදවතේ රජු ඔබයි ❤️
2025-08-29 10:07:44
28
samith763
༺ALONE Boy 🖤 ༻ :
ඇස් දෙකට දකින්න ඉන්න රජෙක් 💖
2025-08-30 03:03:26
9
sajja9345
𝕾𝖆𝖏𝖎𝖙𝖍𝖆 𝖕𝖗𝖘𝖍𝖆 :
ඒ ගැම්ම ගන්න බෑ මොකාටවත් ❤️
2025-08-29 09:17:24
7
rajapaksha.rajapa09
Rajapaksha Rajapaksha :
කොහොමද ඒක
2025-08-29 04:50:22
30
pradeepdasanayaka3
isuru :
මහින්ද කියන්නේ සිංහයෙක් ❤️❤️❤️හිතට දැනුන එකම නායකත්වය 🙏🙏🙏
2025-08-30 12:10:42
0
..dew..27
CRAZY BOY :
රටට වැඩක් කරේ නෑ කියන්න බෑ මොනා උනත්
2025-08-30 13:36:56
0
gagu___6
G A G U 🧸✨ :
බයිලා කයිවාරූ වැඩක් නැ එකම නායකයා ❤️❤️
2025-08-30 06:48:02
2
_zandi_yoo
상 දී Yoo ❕❗️ :
කමෙන්ට් කරලා බැනපු උන්ට කරනකම් විතරයි හොද 🤍
2025-08-30 01:45:08
9
user2506197011731
💞Srimathi Daluwattha 💞 :
අනිවාර්යයෙන් 🥰🥰
2025-08-29 08:29:43
10
koreanbaiya2029
Korean බයියා :
මහින්ද කියන්නේ චරිතයක් කාටවත් ඒක ඇක්ට් කරන්න බෑ...
2025-09-14 13:58:59
1
gpd1919
CHATHU💜🇯🇵 :
සිංහලේ අවසන රජ්ජුරුවෝ .❤❤❤❤
2025-08-29 18:59:29
3
the.devil645
🤍_Chathuu 🐼 Boy_ 🌈✨- :
මොනා උනත් මොනා කරත් සුපිරි බුලට් එකක් හොදේ. M.R 💗🫵
2025-08-29 14:18:44
7
karmaceylon
Karma :
සමකළ නොහැකි විශිෂ්ඨත්වය ❤️
2025-08-29 08:26:43
5
sonicquotes3
𝗦𝗼𝗻𝗶𝗰 𝗤𝘂𝗼𝘁𝗲𝘀 🧿🪬 :
ඒ කාලේ මිනිස්සු සතුටින් හිටියා කියලා මං හිතනවා 🥺💙
2025-08-30 03:37:48
3
user2963274367053
දිල්රුක්ෂි.❤️🌼🇱🇰🇰🇼❤️.**** :
2025-08-29 10:08:35
13
To see more videos from user @ganidu_official7, please go to the Tikwm homepage.

Other Videos


About