@_dilshan_.xx: "මම ඔයාට ආදරෙයි .. මාව මඟ අරින්න එපා " කියල කියන හැම වතාවෙම ඔයා මට කිව්වෙ "අනෙ කෙහෙල්මල් ආදරේ .. මට දැන් එපා වෙලා" කියලා .. අඩු තරමෙ ඔයා මගෙන් ඈතට යන බවක්වත් නොකියා අපේ කතාව එක පාරටම නවත්තල දාන්න තරම් ඔයාට මාව වටින්නෙ නැති කෙනෙක් වුනා නේද .. අපි එකට හිටපු කාලෙ ඇතුළෙ ඔයාගෙ පුංචි පුංචි අඩුපාඩු ඉවසුවෙ ඔයාට මම සෑහෙන ආදරේ කරපු නිසා .. ඔයා පුංචි දේටත් තරහ අර ගෙන රණ්ඩු වෙන කොට "හා චූටි" කියල ඔයාට දිනුම දීලා හැමවෙලාවෙම මම වැරද්ද පිළි ගත්තෙ ඔයාගෙ හිත රිද්දන්න ආස නැති නිසා ... ඔයා කියපු පුංචි පුංචි බොරු අතටම අහු වෙද්දිත් හිතින් ඔයාට සමාව දීලා පුංචිවත් වෙනසක් නොපෙන්වා හිටියෙ ඔයාව නැති කර ගන්න බය නිසා .. ඒ තරම් ඔයාට ආදරේ කරලත් ඔයාට මාව එපා වුනේ ඇයි කියල මම අදටත් දන්නෙ නෑ .. මම ඔයා වෙනුවෙන්ම ජීවත් වෙද්දි, ඔයාගෙන්ම විතරක් සැනසෙද්දි , පුංචිවත් අඩුපාඩුවක් නොකර ළඟින් ඉන්දෙද්දි ඔයාට මාව මදි වුනේ ඇයි කියල මට තේරෙන්නෙ නෑ .. ඔයාට තරම් මම වෙන කාටවත් ආදරේ කරල නෑ .. මට හිටියෙ ඔයා විතරයි .. එච්චර ආදරේ කරපු කරපු ඔයාටත් මාව එපා උනා, මගේ ආදරේ එපා වුනා කියල දැනෙද්දි ආයෙම වෙන කෙනෙක්ට ළං වෙන්න තරම් හයියකුත් මට නෑ .. ඒ කාවවත් ඔයා තරම් දැනෙන එකකුත් නෑ .. පුලුවන් තරම් හිත රිද්දල, අන්තිමට ජීවිතෙත් එපා වෙන තැනටම වට්ටල ඔයා මාව අත ඇරලත් තාමත් ඒ හැමදේම මගේ අඩුපාඩු වෙන්න ඇති කියල හිතින් ඔයාව මෙච්චරටම සුද්ද කරන්නෙ මම ඔයාට තාමත් හුඟක් ආදරේ නිසා .. දැන් ඔයා මගෙන් වෙන් වෙලා අවුරුද්දකටත් වැඩී .. ඒත් තාමත් ඔයා ඉන්නෙ මගෙ හිතේ මට හුඟක්ම ළඟ, වැඩියෙන්ම දැනෙන තැන .. අදටත් මට සැනසීමක් දැනෙන්නෙ ඔයත් එක්ක ගෙවපු ආදරණීය මොහොතවල් මතකෙට එද්දි .. මට ඔයාට කාවදාවත් වෛර කරන්න බෑ .. ඔයාගෙ තැන කාටවත්ම දෙන්නත් බෑ .. ඔයා දුන්නු ආදරේට මම හැමදාම හරි ආදරෙයි .. මම වෙනුවෙන් කරපු හැමදේටම ඔයාට හුඟක් පින් .. ඔයාට දැන් මාව ටිකක්වත් මතක් වෙනවද කි‍යන්න මම දන්නෙ නෑ .. මට නම් ඔයාව මතක් වෙන්නෙ නැති වෙලාවක් නැති තරම් .. ඉතින් හැමදාටම ඔයා මගෙ හිතේ ඉඳීවි .. #capcut #foryoupage #onemillionaudition #quotes #Dilshan

Akalanka Dilshan 🧿📍
Akalanka Dilshan 🧿📍
Open In TikTok:
Region: LK
Friday 29 August 2025 05:19:58 GMT
221187
12736
247
1490

Music

Download

Comments

shan.malli487
Shan malli 🤓😁💞 :
එහෙම හිතෙනොනම් ඔයාට වැරදිලා සුදු නොනා 🥺😞
2026-08-27 18:41:01
0
maliya_official_21
ツᴀᴋɪ 🇦🇪 :
මිනිස්සු හරි ඉක්මනට වෙනස් වෙනවා🙂❤️‍🩹
2025-09-07 09:29:23
11
ayodya1233
♥︎‿♥︎07/2♥︎‿♥︎ :
ganak nathi unata no kamak na 🙂💔
2026-08-05 16:32:51
0
anuradhanirmali0
chenu11.11 :
ehema nh
2026-08-26 13:57:40
0
thusharipriyadarsani05
🧿<✮⃝❤️𝐒𝐔𝐃𝐔✮⃝💙*𝓐𝓼𝓮𝓵𝓪 :
ඒක ඇත්ත මිනිස්සු හරි ඉක්මනට වෙනස් වෙනවා...☺️
2026-03-01 20:21:45
1
maheshika840
Maheshi 🤍🍃🇮🇹 :
කිසිම දෙයක් කියාගන්න බැරි පොඩි දෙටත් ඇස් වලට කදුලු එන මට කොහොම දරාගන්නද 🥹
2025-09-25 21:08:26
2
hashidolly3
𝓗𝓪𝓼𝓱𝓲 𝓞𝓯𝓯𝓲𝓬𝓲𝓪𝓵 💙 :
ow Eka attha 😣❤️‍🩹
2026-05-06 20:40:01
1
dishu2512
LUNARIYA.XO... 🐼📌 :
Minissu hari ikmanin wenas wenwa😓
2026-07-28 16:13:30
0
shanubaby80
shanubaby535 .😌💐 :
man nathuwa bari una kene paya visi hatharema call ake inna kena aka mg akak na dan🥺
2026-07-22 13:56:00
0
itsme_chathu0
Itsme_Chathu 💢💫 :
caption ek dennko plzz ❤
2025-09-29 16:30:14
1
crezyboy42tiktok.comcre
𝗰𝗿𝗲𝘇𝘆 𝗴𝗶𝗿𝗹 :
වෙනස් වෙන්න තත්පරයක් යන්නෑ මිනිස්සුන්ට 😞❤️‍🩹
2026-03-18 15:01:16
2
isuu_official_30
ʀᴀꜱᴀɴɢᴀ  :
හ්ම් 💔❤️
2026-05-08 04:10:51
1
shenuu_269
𝙎𝙝𝙚𝙣𝙪𝙪💋💘" :
කවද්ද අපි ආදරේ කරපූ මිනිස්සු අපිට ආදරේ කරේ😔💔
2025-10-26 16:27:25
2
hansikafrenando8
Hansika frenando 🎀🎀 :
කැප්ශන් එක ඔනි
2025-09-14 10:27:56
1
tharaninimsara
~N~😘❤️ :
hm ow eyata inna puluwa nm nathuwa🥺❤️‍🩹
2025-09-08 10:27:37
2
lithu3503
LITHU 😇 :
ඔව් ඒක ඇත්ත . ඒත් ඒක හිතට දැනෙද්දී මරා වේදනයි 🙂❤️‍🩹🔥
2025-09-28 14:41:12
1
sasindurukmal65
Sasindu rukmal :
හැමොම හැමදාම එක වගෙ ඉන් නැ 🙃🤍
2025-08-30 15:01:55
0
sithum_kaveesh
Sithu_Boy🪬💥 :
captain denko
2025-09-01 02:04:35
1
dilshan.abishek6
𝘼𝙗𝙞𝙮𝙝🪬💸 :
🥺❤️‍🩹@T
2026-03-17 17:04:59
0
namashadewumini
..𝓝𝓪𝓶𝓪𝓼𝓱𝓪...🌼🧸@gmail :
hmm 😔
2025-11-24 16:26:49
0
umayangani.ekanay
🤍🍃EDU BOY🤍🍃 :
බ්
2026-04-04 16:05:01
0
a.m.dissanayaka
AMaaaa☁️🪸 :
මන් බලන් ඉන්නවා විතරයි...🙂❤️‍🩹
2026-08-01 05:56:39
0
__navee2007__
03:30 🧿🧚‍♀️" :
caption ek dnnko🥺
2026-03-25 15:42:04
0
gamingpancha915
Gaming පැංචා 💞 :
hmm
2026-02-26 17:22:00
0
sadi_zz_girl
sAdi Bbh :
ම්ම්🥺
2025-09-03 10:38:59
0
To see more videos from user @_dilshan_.xx, please go to the Tikwm homepage.

Other Videos


About