@hossdesignusa: Elon Musk hard at work inside the SpaceX factory on the latest Falcon rocket engine. #elonmusk #spacex #satisfying #heavyequipment #engineering

Hoss-Design-USA
Hoss-Design-USA
Open In TikTok:
Region: US
Saturday 30 August 2025 22:38:04 GMT
2066
82
6
5

Music

Download

Comments

tabbymichi2099
Tabby Michi :
Keep going Elon Musk!
2025-09-03 17:25:43
0
agung.darmiasih3
Agung Darmiasih :
Fllow besutiful☺️☺️😊
2025-09-05 07:30:50
0
userjanr1
userJanR :
much love always
2025-09-01 02:47:25
0
ambele11
Ambele shop :
Amazing
2025-09-02 12:26:04
0
To see more videos from user @hossdesignusa, please go to the Tikwm homepage.

Other Videos

නැති කාලෙ බත් හදන් බැඳෙගන ආපු බස් වල යන්නත් සල්ලි මදි කාලෙ කමක් නෑ පයින් යන් කියපු.. කවදාමහරි වාහනයක් අරගෙන මේ පාරවල් වල අපි යන් කියපු.. අපි එක්ක අපි වෙනුවෙන් හීන දැකපු ආදරයක් මනුස්සයෙක්ට ජීවිතේ එකම එක පාරක් හරි අනිවාර්යයෙන්ම හම්බෙලා තියෙන්න ඕනෙ.. ආදර කතාවල නොයෙක් වර්ග තියනවා සමහර ආදර කතා ප්‍රාථමිකයි, ඇතිවෙලා නැතිවෙනවා.. සමහර ආදර කතා සාමන්‍යයි ඇතිවෙලා පැවතිලා නැතිවෙනවා.. ඒත් මං මේ කියන විදිහෙ ආදර කතා, ඇතිවෙලා පැවතිලා නැතිවෙලා නැවතත් ඇතිවෙලා පැවතෙනවා... එහෙම නැත්නම් ප්‍රශ්නාර්ථයක් එක්ක අතුරුදහන් වෙනවා.. තමන් අනාගතයක් ගැන හිතන්න ගත්ත වයසෙ ඉඳන් ම තමන් එක්ක ඉඳපු ගෑනු ළමයා හෝ පිරිමි ළමයාම තමන් දැකපු හීන වල යාථාර්ථයෙ අද තමන් එක්කම ජීවත්වෙනවා නම් ඒක මරු.. එහෙම නැතුව ප්‍රශ්නාර්ථයක් විදිහට අතුරුදහන් උනොත්..? එල්ලිලා මැරිලා වස බොන එකක් නෙවෙයි මං කියන්නෙ.. කොහොමත් අවසානෙට සෑම ව්‍යසනයකට ම පස්සෙන් අපි, අපි වෙනුවෙන් මේ ගේම ගහනවා.. ඒත් ආදරෙ හින්ඳා ඇතිවෙන අර රොමෑන්ටික් අවුල.. ගංගාධර කියනවා වගේ
නැති කාලෙ බත් හදන් බැඳෙගන ආපු බස් වල යන්නත් සල්ලි මදි කාලෙ කමක් නෑ පයින් යන් කියපු.. කවදාමහරි වාහනයක් අරගෙන මේ පාරවල් වල අපි යන් කියපු.. අපි එක්ක අපි වෙනුවෙන් හීන දැකපු ආදරයක් මනුස්සයෙක්ට ජීවිතේ එකම එක පාරක් හරි අනිවාර්යයෙන්ම හම්බෙලා තියෙන්න ඕනෙ.. ආදර කතාවල නොයෙක් වර්ග තියනවා සමහර ආදර කතා ප්‍රාථමිකයි, ඇතිවෙලා නැතිවෙනවා.. සමහර ආදර කතා සාමන්‍යයි ඇතිවෙලා පැවතිලා නැතිවෙනවා.. ඒත් මං මේ කියන විදිහෙ ආදර කතා, ඇතිවෙලා පැවතිලා නැතිවෙලා නැවතත් ඇතිවෙලා පැවතෙනවා... එහෙම නැත්නම් ප්‍රශ්නාර්ථයක් එක්ක අතුරුදහන් වෙනවා.. තමන් අනාගතයක් ගැන හිතන්න ගත්ත වයසෙ ඉඳන් ම තමන් එක්ක ඉඳපු ගෑනු ළමයා හෝ පිරිමි ළමයාම තමන් දැකපු හීන වල යාථාර්ථයෙ අද තමන් එක්කම ජීවත්වෙනවා නම් ඒක මරු.. එහෙම නැතුව ප්‍රශ්නාර්ථයක් විදිහට අතුරුදහන් උනොත්..? එල්ලිලා මැරිලා වස බොන එකක් නෙවෙයි මං කියන්නෙ.. කොහොමත් අවසානෙට සෑම ව්‍යසනයකට ම පස්සෙන් අපි, අපි වෙනුවෙන් මේ ගේම ගහනවා.. ඒත් ආදරෙ හින්ඳා ඇතිවෙන අර රොමෑන්ටික් අවුල.. ගංගාධර කියනවා වගේ "මතක එක් කර කියනු හැකි නම් අකාලේ මුණ ගැසීම.. වඩා රිද්දන දෙයකි හිතවත, හිමිව යළි අත් හැරීම..!"🖊️ #onthisday #japan #srilankan_tik_tok🇱🇰 #happyness #日本

About