@talk_with_abhi: අම්මේ ! පුළුවන්ද අම්මේ එහෙම කරන්න #talkwithabhi #abhifm #abhivoice #Fmabhi #abhivoice2025

Talk with abhi
Talk with abhi
Open In TikTok:
Region: LK
Sunday 31 August 2025 00:11:12 GMT
172714
23066
1039
572

Music

Download

Comments

fm_abhi
~ ABHI | අභී | अभि ~ :
මේ වෙනකම් මම කරපු අදිමාත්‍රිකම මගෙ ඇහැටම කඳුළක් ආපු පළවෙනි Voice එක 🌹
2025-08-31 06:05:48
251
sanju32086162
@__sanju_official _ :
අඩවන්න ද හදන්නේ මල්ලී🖤🥺
2025-08-31 07:19:49
86
shani.nadeeshani0
💞💫shani💫💞 :
අහන ඉන්න අමාරුයි එ වචන ටික.😢
2025-08-31 21:26:20
1
sujith.darshana0
nethmi 💫🤍 :
අනේ අයියේ ඕක දුවට කියලා දෙන්නකෝ plzzz අයියේ 😫😫😫😫🙏🙏🙏🙏🙏🙏🙏
2025-08-31 05:55:27
9
nissankapremasiri3
Nissanka Premasiri :
ඇඩුනා යකෝ ආදරෙයි
2025-08-31 03:55:19
21
ayoofficial0
ayod :
අයියේ තාත්තා ගැනත් වදනක් කියන්න පුලුවන් නම් 😢
2025-08-31 05:53:47
20
noti.shashi10
𝖘𝖍𝖆𝖘𝖍𝖎 :
අයියේ තාත්තා ගැනත් කියන්න කෝ වදන් පුලුවන් නම් 🥺❤️
2025-08-31 13:11:17
1
miru_boy
😎MIRAN😎 :
ඒක මට කිව්වේ මගේ කතාව ඒ විදිහට🥺💔 අම්මා වෙනුවෙන් විතරයි මේ හුස්ම ගන්නේ😔❤️
2025-08-31 04:21:05
40
h.ho7360
සිමති🌻🌻🌻 :
ගොඩක් දුක හිතුනා
2025-08-31 18:29:57
0
thisumthekshana
Theekshana ✨️ 💙✨️ :
අනිවාරෙන් බන් ජිවිතේ මොන ප්‍රශ්න ආවත් අපි ඒවා දරාගෙන ජිවත් වෙන්න ඔනේ කවුරු නැතත් දෙමව්පියෝ දෙන්න අපිට ඉන්නවා 🥺❤️
2025-08-31 04:55:37
19
.s..w..m
S..**W**..M..** :
හිත හිරි වැටුනෙ ..කදුලු පිරුනෙ හුස්ම හිරවෙනව දැනුනෙ අනේ මා විතරක් නෙවෙයි නේද...🥹🥹🥺🥺🥺🥺
2025-08-31 05:50:34
13
graphic.studio.pr
Graphic Studio Production :
මගෙත් අම්මා හිටියනන් 🥹
2025-08-31 03:16:55
3
malin__7
MALIN :
අැත්තමයි බන් එ් වචන ටිකටනමි කදුලු එනව මැනිකේ🥹🥹
2025-08-31 04:44:18
5
sanduniisharaa0
~𝚂𝚊𝙳𝚞~ :
ඔයා අපිව අඬවනවා අභී 🥺
2025-08-31 04:47:58
4
mangalamax1
🇮🇱🇲🇾🇱🇰manga🇱🇰🇰🇷🇯🇵 :
ඇඩෙනවා යකෝ.උබේ වචන මාරයි බං.ඇග හිරි වැටුනෙ මගේ විතරද
2025-08-31 18:53:10
1
nishuu463
༆$නිශූ˚₊· ͟͟͞͞➳❥බබාහ්$༆•😛🤗 :
ඒ ගර්ල් කෙනෙක් කියන එකට වඩා මේක ලස්සනට තියෙයි ✨️🥺
2025-08-31 04:50:04
4
dila25647
🇱🇰💚 ❇️dila ❇️💚🇨🇾 :
අපොයිදෙයියනේ එකටනම් කදුලුඅවා අබ්.🥹🥹
2025-08-31 04:29:04
2
noxigrl
Noxigrl :
ජීවත් වෙන්න පුරුදු කරන්න
2025-08-31 05:38:14
2
bhashi972
🦋✨🇱🇰𝓢𝓤𝓓𝓔𝓔𝓟𝓐✨🦋 :
ඒක ඇත්ත අම්මා වෙනුවෙන් අල්ලන් ඉන්න ඕනෙ❤️❤️
2025-08-31 06:29:45
3
sahanjayalath20
Sahan Jayalath Herat :
ඒත් අම්මා නැති මන්..😔
2025-08-31 05:35:03
2
dulanjalimaheshik7
𝙳𝚞𝚕𝚊𝚗𝚓𝚊𝚕𝚒 :
ඒ වචන ටිකක් ඇහෙද්දින් ඇග හිරිවැටිලා ගියා... අම්මගේ ආදරේ අපිව ජිවත් කරවනවා....🥺
2025-08-31 03:45:26
4
user3305962408800
✨️🦋🦋🕊️වාසු❤️🐦‍🕊️✨️✨️ :
අනේ හදවතට පුදුම විදියට දැනුනා අයියේ💔🥹
2025-08-31 05:44:28
1
dahamya2008
dahamya 2008 :
වචන ටික 🥺💗
2025-08-31 04:52:48
2
vidhu_b0y
@Vidhu_Boy :
අම්මා තමයි කොල්ලන්ගෙ ජීවිතේම 🌎♥️
2025-08-31 15:07:48
1
buubi..94
🇮🇹🦋𝔹𝕌𝕌𝔹𝕀🦋🖤 :
අම්මෝ අබී මගෙ ඇඟේ හිරිකඩුත් පිපුනා🥹
2025-08-31 22:26:27
0
To see more videos from user @talk_with_abhi, please go to the Tikwm homepage.

Other Videos


About