@in.life42: Truee!🥹🤍 #InLife

In Life
In Life
Open In TikTok:
Region: LK
Sunday 31 August 2025 04:50:40 GMT
181647
13620
370
1799

Music

Download

Comments

ishani.ranasigha
Rumeshi❤️ :
ඇත්ත.. රන්ඩු වෙද්දි වත් කවදාවත් මට උබ කියලා වත් නෑ,අපේ ආදරේට අවුරුදු 12,බැදලත් අවුරුදු 7ක්, එහෙම පුතෙක් හැදුවට මං පිංදෙනව එ අම්මට🙏🙏 මං මේ ටික කියන්න හිතුවෙ මෙ කමෙන්ට් කරලා තියන ගෑනු ලමයින්ට එහෙම අය නැතුව නෙමෙ අදටත් ඉන්නව,එහෙම කෙනෙක්ට තමන්ගෙ ආදරේ බාරදෙන්න එ ආදරෙ හැමදාම පරිස්සම් කරයි❤️❤️
2025-09-01 13:27:44
78
mahinsapabhandi
ᴍ ᴀ ʜ ɪ 🌻 :
Ehema aya na 💯
2025-09-04 15:10:47
1
lahirusulakshana7
Lahiru Sulakshana839 :
ane puka🤣
2025-09-02 22:20:14
2
tharu___150cc
THARU__15T_🫂💐 :
ඒ ආදරේට බන් කියන්නේ 🤭
2025-09-03 07:08:52
3
ruu__bae
Ruu__bae :
එච්චර lucky නෑ🥺😩
2025-09-01 15:25:10
13
shamilkaperera718
Shaheema_keshani :
ඒවගේ සැනසීමක් අදටත් හොයනවා 😔
2025-09-02 13:39:05
2
_pathum0
𝐏𝐀𝐓𝐇𝐔_𝐎𝐅𝐅𝐈𝐂𝐈𝐀𝐋 📍 :
එහෙම කියන්නෙ ආදරේට 🥹🤍
2025-08-31 13:54:52
16
amidu_pramod
Amidu pramod :
මටනන් එහෙම කිව්වට ප්‍රශ්නයක් නෑ 😊💗 සාමන්‍යයි එක එහෙම අවුලක් නෑ එහෙම කතා කරත් නැත්තත් lucky කෙනා lucky ම තමා 😊💗
2025-09-02 10:47:55
1
....mudi.bbh
𝐓𝐡𝐚𝐫𝐮🥹🫶❤️ :
ඒ අතින් මං ගොඩක් lucky girl කෙනෙක්🥺❤️💐
2025-09-02 05:08:17
3
hasa_21_
𝙷𝚊𝚗𝚜𝚊𝚔𝚊 ! 🇱🇰 :
em aya ne matanam set wela thama
2025-09-02 14:01:35
1
aau___wenu
wenu :
එහෙම අය ඉන්නවද 🥺❓
2025-09-03 14:23:37
1
chathuwazzz
🗿|🥷 𝘊𝘏𝘈𝘛𝘏𝘜𝘞𝘈 🫀|🩸 :
දෝණීලා මම single😩💓🫶"
2025-09-02 15:42:06
1
sithu.wickramasin
Sithu wickramasinghe :
වචනෙන් කොහොමද මනින්නෙ ආදරේ
2025-09-01 17:51:38
2
chanubaba51
chanu :
❤️Aniwa
2025-09-03 09:23:43
2
chuty__579
𝗡🫦💕 :
එහෙම අය ?🙂
2025-09-02 03:20:51
4
shyamimanori2
❣️♥️🇱🇰shyami manori 🇱🇰♥️❣️ :
හ්ම්ම්ම්ම්ම්🙏
2025-09-02 10:22:40
1
seww310
03 : 25 🖤💫💍 :
Ada wenakan kochchara thraha giyath mata e vidiyata katha karala na . ❤️🥺
2025-09-03 16:41:35
1
dishugirl2000
🦋DISHU GIRL🦋🇱🇰:🇦🇪 :
Ehema aya ne minissu hari awasthawadi
2025-09-01 08:46:32
3
_divyaha_shanu_
𝐃𝐢𝐯𝐲𝐚 ☁️!. :
එහෙම අය නැහැ......🙂❤️‍🩹
2025-09-01 03:46:22
5
lakmali144
Lakmali :
Ane mtt innw ema kenek❤️
2025-08-31 15:11:16
3
kavindu__sineth
𝗞𝗮𝘃𝗶indu :
Not yet.😞
2025-08-31 11:46:14
1
mashi.thilakarath
Mashi Thilakarathna :
Me hemdema therum krna therum gnna kenek 😩❤️
2025-08-31 15:30:30
1
piyumaleesara
_𝐏𝐢𝐲𝐮𝐦𝐚𝐥_ :
Ehem nm uknn bh melo rahak nh etakot 😌
2025-09-01 10:12:23
1
itzz4ndyy
Z4ndy 🌊 :
ehem aya dn nh 🥹💖
2025-09-01 18:44:10
2
dinu40580
dinu :
ehema aya innwd 🥹
2025-09-02 06:50:38
1
To see more videos from user @in.life42, please go to the Tikwm homepage.

Other Videos


About