@_h._.b_: ඔයත් දුර ඉදන් ආදරේ කරන කෙනෙක්ද...🥺🌍🤍✨ voiced by @Prabhath Ariyarathna #heartbeat #Love #longdistancerelationship #fypシ゚viral #CapCut @Ayul_Akethya🫀🌹💫 @ආරු | 𝔸𝔸ℝ𝕌 ♡︎🦋🧸💗✨ @රාධාවණී 🌸 @Minu🔮🦋 @𝐒.𝐘.𝐏.💗 @⋆。°✩ විසල් ශාක්‍ය ඒකනායක ✩°。@Hasindu Kalpageeth @Heshh 🕊❤️🩹 @ᗪᗴՏO🤍🌿 @Winter Bear @Yasiru S Kalhara 🤍 @Dewshi💚 @Vish Art 🪄💖🔮 @RAFAYEL 🍃🥂 @L_U_M_I_R_A @kavee 💕👀
🤍_HҽαɾƚBҽαƚ
Region: LK
Monday 01 September 2025 12:29:17 GMT
Music
Download
Comments
princess 💗💗💗 :
mata eya balanna iwasillak na 😭
2026-11-25 15:11:41
1
❤️දිල්❤️ :
හ්ම්ම් මාත් එයාව හැබැයින් දැකලා නෑ කවදාවත්.හම්බ වෙලා නෑ.දැන් අපි දෙන්නා දෙපැත්තක එත් මං තාම එතනම😔😔😔 .එයාට යන්න ඕනි කිව්වා ඉතින් යන්න දුන්නා කොච්චර අමාරැ උනාත් එයා යන්නේ එයාගේ සතු ට හොයාගෙන නේ.🥹🥹🥹
2025-09-02 03:39:26
51
𝙊𝙎𝙃𝘼𝘿𝘼 :
මාත් දුර එකකට ආදරේ කරා ඒකි මට හොරා වටේ ගිය🥲😅
2025-09-02 10:43:35
6
Chamidu :
ආදරයක් දැනෙන්නෙ නැනෙ 😓
2025-09-02 02:47:36
26
💗♔ I̶M̶U 🦭❀ :
මං අම්පාර එයා පොලොන්නරුව🥺💗💐✨
2025-11-05 00:44:28
8
😘❤️🫂𝐢𝐬𝐡𝐮🌎💗 :
ම්ම්ම්ම්ම් 🥹🥹 එයාව ඇත්තටම දැකලත් නෑ...
2025-09-02 02:59:17
27
Keshie 🎀 !! :
අනේ ඇත්තටම ඒක ඇත්ත
එයායි මායි කියන්නෙ පට්ටම විදිහට ආදරේ හොයන දෙන්නෙක්.. අහම්බෙන් හම්බුනේ .. අදටත් මං එයා දැකලා නැ
ඉක්මනින් එන්න තුරුල් වෙන්න ඔනි 🥺💗
2026-02-05 16:05:05
3
🅢︎ 🅐︎ 🅓︎ 🅗︎ 🅤︎ ❤️🇰🇼 :
ගොඩක් ආසවෙන් මාත් බලන් ඉන්නවා සදා එ දවස එනකන් 🥹
2025-10-20 07:26:14
3
“タ👽” :
එකත් දැන් නෑ කියල මතක් උනම😅
2025-09-09 04:42:27
3
🧊°_𝐻𝑖𝑟𝑜𝑜 𝑃𝑎𝑔𝑒_01💋💍 :
හැම ආදර කතාවක් ම ආරක්ෂා වෙවා 🙂
2025-09-02 04:08:11
10
shakii_29 :
අවුරුදු 4 ක් තිස්සෙ එකපාරක් හරි දකින්න හීන දකිනවා 🥺❤️😔
2025-09-03 21:17:28
11
ශෙහාන්🐣🫀 official :
දුර ඉදන් ආදරේ කරන අය විතරයි දන්නෙ ඒ දේ..💔
2025-10-20 14:45:41
11
. :
මමත් දුර ඉදන් ආදරේ කරන කෙනෙක් එයා 🇰🇷වේ, මං 🇱🇰 වේ. තාම මං කවදාවත් එයාව දැකලා නැ එයත් මාව කවදාවත් දැකලා නැ ඉතිං මං හරි ආසයි එයා ගාවට ගිහින් එක පාරක් හරි තුරුල් වෙන්න 🥺❤️🩹
2025-09-02 01:12:28
11
Hasindu Kalpageeth :
ඒක! ♥️🥹
2025-09-01 12:31:50
11
SEW📗🎀 :
💗සදී🥺
එයාව තාම දැකලා නෑ...ඒත් අතාරින්න බැරි තරම් ආදරෙයි...🥺😔
2025-09-02 03:10:29
15
𝐕𝐢𝐡𝐚𝐫𝐚 !🦢 :
මෙහෙම ආදර කතා අදටත් කොච්චරනම් ඇතිද ...🥹🤍🫶🏻
2025-09-02 07:32:54
8
Ruchi Ya🎶 (ルチラ❤️😚) :
adare adare wena deyak nadda me loke 😭😭
2025-10-28 21:33:45
2
𝚂𝚒𝚝𝚑𝚞𝚞_🩶🍃🙈 :
atta
2026-03-10 00:48:03
1
𝑯𝒊𝒕𝒉𝒖🪼 :
හෑබැ වෙන්න කලින්ම නතර උනානේ,සමහර විට එයාට මාව කරදරයක් වෙන්න ඇතී ☺️💜️🥀
2025-09-06 15:41:27
1
🇱🇰 🇮🇹 cristina 🇮🇹 🇱🇰 :
matath tiyanava me vage adarayak 🥹🥹🥰🥰
2026-01-07 21:44:30
1
𝕽𝕬𝕾𝕳𝕸𝕴 ♱ 💋 :
ඔව් අැත්ත එයාව ඉක්මනට දකින්න ලැබෙනවානම් මම හරි අාසාවෙන් බලන් ඉන්නවා එ දවස එනකම් සුදු ...🥺❤😢
2025-09-04 09:38:45
3
ᗪᗴՏO🎙️🌿 :
ඒක මතක ගොඩක් එකතු කරපු මාරම ලස්සන හැඟීමක්🤍🍃
2025-09-03 11:26:20
3
| 𝙑𝙄𝘿𝙐𝙄▸► :
Ou🥹
2025-09-07 13:33:59
1
千UNCKY(。✿‿✿。) :
ආසාව තිබ්බත් දැන් එයාට යන්න වෙලා ගෙදර ප්‍රශ්න නිසා 😣💔
2025-09-02 06:18:34
2
いむう🤍 :
Ou 🥹💗
2025-09-12 17:04:12
2
To see more videos from user @_h._.b_, please go to the Tikwm
homepage.