@chamathoughts: 🥀💔 දරාගන්න පුලුවන් තරමට ආදරේ කරන්න මොකද දරාගැනීමේ සීමාව පැන්නහම මිනිස්සු ජීවිතේ අතාරිනව. දරාගැනීමේ සීමාව පැන්නහම මිනිස්සුට තමන්වත් පාලනේ නැතිවෙනව එදාට ගන්න තීරන දරුනු වෙන්න පුලුවන් 🥹❤️🩹 ඔයාටත් තනිවෙලා කියල හිතන්න එපා කතාකරන්න කෙනෙක් නැත්තම් මට කතාකරන්න 🥹❤️ #creatorsearchinsights #chamathoughts #thoughts #foryoupage #story
CHAMA
Region: LK
Monday 01 September 2025 20:06:46 GMT
Music
Download
Comments
༒ ѕαнαѕ вв.н ༒ :
තනියම ඉද්දි මැවෙන හිතෙන දෙවල් එක්ක මේ ජිවිතෙ මාර අමාරැයි 🙂🫀 කාට කියන්න අහන් ඉන්න කවුරුත් නැ 🙂
2026-05-02 00:05:25
2
❤️🧚♀️සිහින පාරාදීසය🧚♀️❤ :
ඒ සිතුවිල්ලෙ තමයි ඉන්නෙ ඒත් ඒකට ශක්තියක් නැති නිසා ඉවසන් ඉන්නවා ඒත් ගමන යන්න දැන් උණත් මන් කැමතියි
2025-09-22 16:01:46
8
Seneena Gamage2006 :
කතාකරන්න කෙනෙක් හිටියනම්😖🥺
2025-10-21 06:46:54
11
🍃🤍SHEN 🤍🍃🇱🇰🫶🇲🇻 :
දැන්නම් ඒ තත්වේ අවසානේ ඉන්නේ ❤️🩹😔 ......
2026-04-22 10:49:46
0
පසිදු | Pasindu | பசிந்து :
I think this is the time 🖤
2026-04-29 13:41:08
1
𝐅𝐢𝐨𝐧𝐚♡🪭 :
මොකුත්ම කියන්න තෙරෙන් නෑහ්..දැනෙනව විතරයි 😖💔
2025-10-19 19:11:42
2
H l RU 🪬 :
Math 💔
2025-10-04 01:08:17
1
Captured moments :
අනේ මට දැනුත් හිතෙනවා 🥺 මට මේ වෙන දේවල් දරා ගන්න බැහැ
2025-11-27 19:44:58
1
♣️𝐬𝐚𝐬𝐢𝐧𝐝𝐮.𝗰𝗵𝗮𝘁𝗵𝘂 :
math💔💔💔💔
2025-09-30 15:28:51
1
Chamal🍁🦀 :
මටත් එහෙම වෙයි එයා නැති උනොත්🥺🤕
2025-10-30 15:11:21
1
Ishara sewwandi :
anee oya koheda
2026-02-12 06:11:00
1
Thakshi :
Eka aththa matath 😔
2025-10-02 15:16:43
1
Ely ❤️🥀 :
ki parak try karad 😖💔
2025-10-09 02:45:11
2
ᑕᕼIᖇᗩ 🎭🎈 :
Ki prk krnn giyd eth dn ek vei lagadima 🙂💔
2025-10-15 06:06:13
1
Sanju | සංජු 💙💋🍄 :
kiyana dewal ahanna kenek nati unama ehema wenw 🙂🙂💔
2025-10-15 10:11:29
1
12:15 💋💗 :
Matath🥺💔
2025-10-28 06:37:01
1
ruwan :
matath hithila thiyenne dan nam
2025-09-27 16:13:00
3
sanduni🦋🩷 :
අනේ මටත්🥺
2025-10-03 04:46:54
1
❤️❤️Niro🇱🇰🌹🇰🇼❤️❤️ :
මමත්
2025-10-07 18:29:19
1
OshiniAnu🖤🇯🇵🖇🍓🧚♀️🫶 :
Matath🥺
2025-09-26 07:19:02
1
ZAY•• 🤍🍷🪄 :
Mata katha karnna oni 🙏
2025-10-15 20:46:36
2
🌻🇱🇰MAL RASI🇱🇰🌻 :
හ්ම්ම්ම් 🥺🥺
2025-09-26 04:25:47
1
Harshanee.M.SAMARAWICKRAMA✈️🌌 :
Hmmmmm 😰 😰
2025-09-27 07:09:14
1
❣️අකිය❣️ :
අපි හිතන්නේ නැති දෙවල් ජීවිතේ වෙනකොට ඒ කඩා වැටිම් මිනිස්සු දුර්වල කරන්නේ ආයේ නැගිටින්න බැරි තරමට
2025-10-15 15:48:24
2
To see more videos from user @chamathoughts, please go to the Tikwm
homepage.