@dasun_d_kaiz: බල්ලත් එක්ක පොඩ්ඩක් සෙට් උනා bng 🫂🙃 #viralvideo #viwes #fypシ゚viral #trendingvideo #ආතල්

Dasun Rajapaksha
Dasun Rajapaksha
Open In TikTok:
Region: LK
Tuesday 02 September 2025 12:20:06 GMT
366236
22546
1471
4074

Music

Download

Comments

ayesh_madusanka
𝗔𝘆𝗘𝘀𝗵 🤍🕊️ :
බල්ලා ; අඩෝ උබල මගේ උන් බං ❤️🥺
2025-09-03 03:37:55
1318
ruvii90
𝑹 𝒖 𝑽 𝒚 ᥫ᭡" 🦋🍒 :
සමහර අයට ඊයා අපෝ උනාට මට නම් ඒම නැ අදරනියයි 🥺💗
2025-09-03 04:37:57
232
rangaranga4187
චූටි බබා :
ඒ සතා කොච්චර සතුටින් නේද ඇත්තේ 😊❤️ගොඩක් පින් ඔයාලට
2025-09-02 16:31:05
994
sanju32086162
@__sanju_official _ :
කොල්ලොන් කියන්නේ අන්න එකයි ♥️
2025-09-03 01:24:00
960
dinu.dinusha17
Dinu Dinusha :
ඒ සතාත් පවුලේ කෙනෙක් ඔයාලා හැමෝටම පින් එයත් සතුටින් කනවා. හිත හොද කොල්ලො සෙට් එකක් බුදු සරණයි .
2025-09-02 22:43:01
130
sudu32499
sudu💗🌺 :
ලස්සනම විඩියෝ එකක්👍 එයාලාට වෙනස්කමි කරන්න නරකයි ඔයාලා සියලු දෙනාටම පින්❤❤👍🙏🙏
2025-09-03 03:01:51
15
_yumi_yb
🍃 𝔜𝔲𝔪𝔦 🍃 :
අන්න කොල්ලො 💪 බොරැ සෝභනේ නැති අය , හදවතින්ම සතුන්ට ආදරේ කරන මිනිස්සු 🥰
2025-09-03 12:38:18
10
moneyboyy__
Money Boy :
Adooww✨❤️
2025-09-03 10:27:31
17
shaggyboy46
𝐌. 𝐑. 𝐓𝐄𝐃𝐃𝐘...😸😏❤️ :
බල්ලා :අපි ඔක්කොම සහෝදරයෝ නේ බන් 🥹
2025-09-03 08:40:04
35
shane_shepherdofficial
shaneshepherdofficial :
අනේ 😍♥️
2025-09-03 16:14:24
1
indiradisanayaka
iNDi DiZA :
සෝක් ඒක... පිං ඔයාලට 🙏❤
2025-09-02 17:55:03
22
lela_quotes1
⚠️ 𝙻 𝙴 𝙻 𝙰 ⚠️ :
Are bayi 🇮🇳🇮🇳🇮🇳
2025-09-03 17:21:05
2
aseni.rashmika.n
"Aseni rashmika 💚🌻N☀️💚" :
ඒ බවිිවත් සංවරව කන ලස්සන.පවිි♥️
2025-09-03 05:28:10
33
tharuka__boy__tt
tharuka__boy__tt🌻 :
අපි අතර ඕවා මුකුත් නෑ මල්ලි 😂💔👍
2025-09-02 17:15:32
39
tharu4008
✨🐿️tharu🐿️✨ :
2025-09-03 03:25:13
12
lasindupathirana
Lasindu Pathirana :
ඔක්කොම කොල්ලො❤️
2025-09-02 17:21:33
19
nuwan6137
Sergio 🇮🇱 :
I love dogs sooo much but this is not acceptable
2025-09-03 10:07:30
1
shiro.jaya7
shiro jaya :
අනේ ගෙදර ඔක්කොම සතුටින් කැම කනවා හරීම ආදරණීයයි
2025-09-03 20:25:56
1
user1437030781590
12 :
හැමොම ඔහොම නැ බං 🫂❤️
2025-09-02 15:13:59
72
user7446291838116
user7446291838116 :
මනුස්සයෝත් එක්ක ඉදගෙන කනවට වැඩිය හොදයි බල්ලෙක්වලන්කරගෙන කනවා මිකද කිවුවත් බල්ලට දන්නවා කෙලේ ගුන සලකපු අයව ලස්සනයි මල්ලි❣️❣️❣️❣️❣️❣️❣️
2025-09-03 16:31:25
1
user90727517871324
user90727517871324 :
බුදුසරණයි කන්න පැටියෝ ඹයාත් උඹලාට පුළුවන් නම් මට බැරි ඇයි😂😂❤️❤️❤️😂
2025-09-03 11:44:37
3
thush048
DASHI :
මොනා උනත් හොඳ කොල්ලො ටික.😂❤️
2025-09-03 15:18:10
4
dineshiii08
D 💕✨ :
Ane ❤️🥺
2025-09-03 16:33:14
0
kahadawala
kahadawala :
සුපිරි කොල්ලො....👍👍👍👍🌹🌹
2025-09-03 14:50:28
4
shahini.nanyakkar
Shahini Nanyakkara :
අනේ රත්තරන් පුතේ.... හරිම ලස්සනයි. ඒ පැටියටත් දෙන ආදරය ..... පුතාලට තුනුරුවන් සරනයි....හැමදාමත් සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන .....🙏🙏
2025-09-03 23:08:29
0
To see more videos from user @dasun_d_kaiz, please go to the Tikwm homepage.

Other Videos


About