@x_sashii_: එයා මාව දාලා යන්න හදන්නෙ කියල මට දැනුන පළවෙනි තප්පරේම එයා ළඟ සෑහෙන්න අඬුවා.. හැබැයි එයාට ඒ දේ අහන්න කිසිම වුවමනාවක් තිබුනෙ නෑ.. නෝන්ඩියට මහ හයියෙන් එයා හිනාවුණා මට මතකයි.. කාලෙත් එක්ක මං සෑහෙන්න එයාට මැසේජ් දැම්මා, කෝල් ගත්තා.. ඒවගෙන් එයා මං මානසිකව වැටිලා ඉන්න විදිහට සෑහෙන්න සතුටු වුණා කියලා මට දැනුණා.. එයා හොඳට ඇවිද්දා, කෑවා බිව්වා, තව අය එක්ක කතා කරා.. ඒ අතරෙ මම නොකා නොබී වැළහින්නක් වගේ ඇඬුවා දුක් වුණා.. මං ආයෙත් කල්පනා කරා ඔව්.. ඇත්තටම ආදරෙයි නම් එයා මට මෙහෙම කරයිද? නෑ.. මං එයාට යූස් වුණා.. හැමෝම කියපු කතාව අන්තිමේදි මං තේරුම් ගත්තා.. හැබැයි මං විශ්වාස කරනවා බොරුවට මාව දාල ගියපු එයාට හිනාවෙලා එයාව අත හැරපු මාව ඕන හිතෙන දවසක් ඉක්මනින් එනවා.. ඔයා පසු තැවෙයි.. හැබැයි එදාට මං දුක් නොවෙයි! "ආදරේදි හිඟන්නෙක් වෙන්න එපා! ✋" ❤️💯 #foryou #quotes #trending #capcut #fyp
𝕾𝖆𝖘𝖍𝖎 | සෂී | சஷி 🍃
Region: LK
Tuesday 02 September 2025 12:51:53 GMT
Music
Download
Comments
EFFY ___ 💋🥂💸” :
@𝐑Ashii_💋 🥲🥲
2026-06-03 10:22:22
1
sadu💖🤙🏻 :
@K A S U N 🪼”
2026-07-08 13:21:17
1
HR xPODDA :
@Dinithi_Sanjana | 🤍🎤💐
2026-02-27 14:15:18
1
dinuwa7873 :
😭
2025-11-19 06:58:48
2
_A_N_U_W_A 💋🖕•••• :
@Kavee 🥺🖤 මගේ කරුමයක් වෙන්න ඇති🥺🥺🥺
2026-08-22 07:09:24
0
Mashi.🍓 :
💗💗💗
2026-01-05 08:17:21
1
💗💐💗 :
@Imansha gimhan Mage karumayak aya kisima athmeka mehema wenna epa 🙏
2025-12-31 07:06:37
1
× 𝐓 𝐈 𝐊 𝐊 𝐀 ॐ :
@Shashi gril❤️🩹😘🫶🏻 attak.🙂
2026-02-05 18:35:09
0
𝙎𝙖𝙨𝙚𝙚💋 :
@𝗰𝗵𝘂𝘁𝘆𝘆𝘆𝘆😊🥂🤍 Mn danne nh oyat magen koi vele kayi davase yayid kiyala
2026-09-19 07:27:27
0
Sadun :
@NISHA ( Punchi Suranganaviii)
ම ගේ කරැමයක් වෙන්න ඇති 🙂❤️🩹
2026-08-22 09:24:31
0
podi & vinu..💗☺️ :
@Podi....😚💗💋 .😔
2026-08-17 18:24:57
1
𝕿𝖍𝖆𝖗𝖚𝖚🕷️! :
🖤🖤🖤
2026-09-10 20:00:23
0
සුසු :
🥰🥰🥰
2026-09-18 03:31:43
0
乡𝗶 𝗗 𝗨 💖💫༆ :
@Dewmini💗🦋 🙂
2026-08-30 11:28:08
0
Nadeeshan 🙇♀️🫨 :
@nethminatasha77 🥺
2026-09-15 05:24:18
1
THIVAHAR :
😂😂😂
2026-09-01 20:55:28
0
B̶o͠Y͟ ͞ ─⃞🐾⃘̬ٜٜٜ͠🍓⃘̬͞⃝🍓》 :
@nimsara👻🙈 🥺💔
2026-09-02 16:34:07
0
𝐒𝐇𝐀𝐍 🦭" :
@𝓚𝓪𝓿𝓲 𝓰𝓲𝓻𝓵 🕷
2026-09-18 15:44:33
1
Jani ❤️🔥 :
@💗✨ ∨工刀∪ れ∪山工れㄚ丹 🌸🌈 😔❤️🔥
2026-09-02 17:41:24
0
R 💋 :
@✨🤍Rosi💐 මගේ කරුමයක් වෙන්න ඇති🥺🥺🥺
2026-08-29 16:08:37
0
oshiya. Chef life 🫶🔥🧑🍳 :
@CHUටි💋🙈nimi💗💫 මගේ කරැමෙි 🥺
2026-08-28 06:35:22
0
SUDARSHNA :
@07 : 05 🌀🐾⚡ මගෙ කරුමෙ නේද🙂❤️🩹
2026-08-23 10:25:48
1
shan ❤️🥰 ughcm :
@Chathu..🥰😜
2026-09-08 02:27:55
0
03.04 :
@ishi 💗🥺 ටික කාලයයි මගෙ කරුමයක් වෙන්නැති🥹💔
2026-09-25 11:32:44
0
kavidu :
🥰
2026-01-06 09:10:58
0
To see more videos from user @x_sashii_, please go to the Tikwm
homepage.