🌷 @Dila_Boy @Tharuka_xx ⚡️ @03:31🧋💋> - @appachchii1"/> 🌷 @Dila_Boy @Tharuka_xx ⚡️ @03:31🧋💋> - @appachchii1 - Tikwm"/> 🌷 @Dila_Boy @Tharuka_xx ⚡️ @03:31🧋💋> - @appachchii1"/>

@appachchii1: ඕනවට වඩා හිතේ තියන් ඉන්න බලාපොරොත්තු , වලින් රිදෙන්නේ තමන්ටමයි 🥺❤️‍🩹 @S 🎀 @N🕷 @sathsarani😴🌸 @ViHaNgI 🦋💗👀 @Cichi❤️🌻 @𝗦𝗸𝘆_𝗣𝗿𝗶𝗻𝗰𝗲𝘀𝘀 🧚🏻🌸 @⚡𝑪𝑹𝑨𝑺𝑯⚡➒❺ @|shanu °°🧚❤️‍🩹 @A LEx🐊 @@Maliya 🇱🇰 @🇰🇷☠️HELLㅤxCUTEㅤ亗☠️🇱🇰 @@S 💋! @❤️‍🩹H.K.S. SUWAHAS ❤️‍🩹 @😊😊Mr .chuti 😀😀 @Boofy girl 🧚*🖤” @chamooo @Chuty Doli🧸✨💗...🐾🌎 @close_this_page @D ☁️! @D"🦕 @DiNuU..!🤍💋 @𝐊ⁱ𝐫𝘶 𝗯𝕓𝐡🥹🫶🏻💕𝟭𝗠🫦 @Hirundi Thulnara @𝗚𝗮𝘃𝗶𝗧𝗛 🛸🧿🤍" @Akeesha🦖🪐 @𝒟ℐ𝒩ℰℒ 💋 @S>🌷 @Dila_Boy @Tharuka_xx ⚡️ @03:31🧋💋>

appachchii1
appachchii1
Open In TikTok:
Region: LK
Wednesday 03 September 2025 15:25:46 GMT
185036
9643
300
357

Music

Download

Comments

__.vish__
𝚅 𝙸 𝚂 𝙷 :
මචං වටිනාකමක් නැති තැන රැදෙන්න එපා බං.අපිට මොන මගුල උනත් උන්ට වැඩක් නෑ උන් තව එකෙක් ලග හුරතල් වෙනවා ඇති.නිකන් එක එකාට බාල්දු වෙන්න නෙවි බං අම්මයි තාත්තයි දත කාලා අපිව හැදුවේ.සීන් එක නම් දන්නෙ නෑ දැක්කම තේරුනේ ඩිප්ප්‍රෙෂන් වගේ.ඉක්මනට ගොඩ වරෙන් සුදු❤️‍🩹
2025-09-05 02:08:50
67
acini.acini
acini acini 😘😘 :
මොකක්ද උනේ
2025-09-07 07:48:26
1
subha__26
𝓒𝓱𝓾𝓽𝓲 𝓓𝓸𝓷𝓲 "🫣🍃♥ :
අනේ අසනීපෙ මොකක්ද කියන්න දන්නෙ නම් නෑ... ඒත් ඉක්මනින් සනීප වෙන්න ඕනෙ ඔයාට බුදු සරණයි අයියේ... 🥺🌼 ඔයාගෙ හිතට ඉක්මනින් සැනසීම ලැබෙයි 💜💐💫
2025-09-30 18:53:20
2
rash_rash707
R A S H 🦋 :
අනෙ මටත් බයයි තියෙන ලෙඩේ තවත් වැඩි වෙයිකියලා.. දැනටත් එන ඔලුව කැක්කුම දරාගන්න බැ.. ඕනවට වඩා ගෙදර මිනිස්සුන්ට වද දෙන්නත්බැ🥺
2025-09-05 10:53:16
10
user8161744104953
Tharu Girl..💕 :
අනේ ඔයාට ඉක්මනටම හොද වෙන්න ඕන...😊♥️බුදු සරණයි ලමයෝ..
2025-09-05 02:38:46
25
sudu.bole12324
@Light fury♡ :
Ai me
2025-09-04 05:22:56
1
chithra962
💔faine is my life💔 :
අනෙ ඒ වෙිදනාව දරාගන්න අමාරැයි මොනවා කරන්නද එපා කියලා යනකොට තනියම ඒ වෙිදනාව දරා ගන්න වෙනවා බුදුසරණයි මල්ලියා ඉක්මනින් සනීප වෙන්න 🙏
2025-09-06 05:56:44
2
adisha_shemal_17
SHEMA_ :
mokkda bn seen eka 💔
2025-09-04 19:18:37
2
lavii.95
💞Lavi💔🫀❤️‍🩹 :
විදෙව්ව අය දන්නවා වේදනාව🥺
2025-09-05 02:45:31
7
userdoni046
krishu♡〄 :
කරුමයක් එකහ් මා💔🥺
2025-09-10 15:09:35
1
waru684
waru💓 :
බුදු සරණයි අයියේ ඉක්මණට සනිප වෙන්න 🙂❤️🙏
2025-09-27 10:49:31
2
lasasana.lamayooo
lasasana lamayoooo :
ane paw 🥲🥲
2025-09-04 14:54:35
1
sadu35675
chuty 🌎❤️ :
තමන්ට ආදරේ කරන්න මුලින්ම 😊කියන තරම් අපිට මිනිස්සු ආදරේ කරානම් අද ලෝකෙ වෙනස් 😊
2025-09-05 03:14:36
1
kavish_boy_02
❤️ 𝙺𝚊𝚟𝚒 ❤️ :
ඇත්තටම
2025-09-05 06:42:04
1
_keshii_page
_keshii_🐼♥️ :
Get well soon ♥️හිතන්න එපා අයියේ යන අය නවත්තන්න බෑ අපි දරාගන්නම ඕන හිත ශක්තිමත් කරගන්න ඔයා නිසා වගේම පවුල නිසා 🤍
2025-09-07 16:59:17
2
dulani.wathsala2
D ❤️ W :
අනේ මොන දේ වුනත් ඉක්මනට සනීප වෙන්න දෙයියනේ, ඔයට වටිනාකමක් දෙන්නේ නැති තැන රැදෙන්න එපා කවදාවත්, තේරුමක් නැ
2025-09-05 06:24:29
1
user70688321821184
𝒞𝐻𝒜𝐿𝒜 🌼❤️ :
ඔහොම අතිතයක් මටත් තිනවා කරැමෙකට ආදරෙ කරන කෙනා රවට්ටනවා එක දරා ගන්න බැරි වෙනවා . මන් කියන්නෙ අවන්ක මිනිස්සුන්ට කවදාවත් ඔහොම වෙන්න එපා 🥺❤
2025-09-14 15:11:51
2
user63105740035855
𝗱𝗶𝗹𝘀𝗵𝗮 :
අනෙ අයියෙ ඔයාට ඉක්ම්නින් හෙදවෙනවා අයියෙ🥹
2025-09-05 06:06:56
1
user70922678205193
user70922678205193 :
ikmanin sanipa wenna 💗💗💗
2025-09-05 17:46:54
1
travel.pasiya
piyuuu_ 1M🥂🤍 :
මොනා වෙලාද. කියලනම් දන් නැහැ 🥺. හැබැයි මොනා වුනත් ඉක්මන්ට සනිප.වෙන්න ඔනෙ 😫🖤
2025-09-04 20:08:47
11
janaka.samarasing
Janaka Samarasinghe :
ඇත්ත...මගේම කියලා ව්‍යාපාරයක් ගොඩනගා ගන්න හිතාගෙන අවුරුදු 20 ක් විතර හීන මැව්වා. ඒත් බැරි වුණා. අන්තිමට ඒගැන හිතලා හිතලා ඔළුව අවුල් වුණා. depression වලටම ආවා. ඔළුව අවුල් වුනා. wife ලඟින්ම හිටපු නිසා හිත හදාගන්න හයිය ලැබුණා. හැබැයි ඒ හීන බලාපොරොත්තු අත්ඇරියාට පස්සෙ මට තේරුණා මම ජීවත්වෙනවා කියලා. දෛවය හැම සැපසම්පතක්ම දීලා තියෙද්දි මම උඩුගම් බලා යන්න හදපු එක වැරදි කියලා තේරුම් ගත්තාට පස්සෙ. ජීවිතය විඳිනවා කියලා දැනෙන්න ගත්තා....
2025-09-05 14:40:18
3
d_ewindya.2007
SEW🎀💐 :
පව්...මේ ආදරයක් හින්දා අහිංසකයොන්ට පොඩි වයසෙන්ම දුක් විඳින්න වෙලා...❤️‍🩹🙂
2025-09-05 05:06:54
2
hazi.de.silva
Hazi De silva :
ඉක්මනින් හිත සුවපත් වේවා❤️🥹
2025-09-05 22:48:36
2
notisithum856
👋👋 විඟහ. කවින්ද❤️ :
මොනව වෙලද මල්ලි❤️❤️
2025-09-05 02:36:00
1
user1333784112853
✨️🪻🩵 ShaLiKa :
ඉක්මනින් සනීපවෙන්න පුංචි මල්ලී ❤️‍🩹
2025-09-05 15:03:54
1
To see more videos from user @appachchii1, please go to the Tikwm homepage.

Other Videos


About