@dmk.tunes: එයාලා කවදාවත් හිතන්න නැතුව ඇති මෙහෙම දෙයක්.. ඇල්ල අනතුරට පත්වු පිරිස.. නිවන් සුව😥😓🙏 #busaccident #elle #100kviews #foryoupage

KAN
KAN
Open In TikTok:
Region: LK
Friday 05 September 2025 01:37:45 GMT
731089
22465
250
1072

Music

Download

Comments

chamaniseneviratn
Chamani Seneviratne🇱🇰 🇮🇳 :
දන්නේ නැති නිසා අහන්නේ ඇයි ඉතින් බස් එක Wrong side ආවේ එකත් වැරදිනේ 😪😪😪😪
2025-09-05 09:51:21
34
sanju32086162
@__sanju_official _ :
ඒ බස් එකේ ගියපු මිනිස්සු කවදවත් හිතන්නෙ නැ ඒ යන්නේ අන්තිම ගමන කියල 🙏💔💯
2025-09-05 09:42:25
208
pathiqxnbgd
༻𝔹𝕒𝕓𝕪®ॐ༺ :
බස් එකෙ හිටිය පුද්ගලයෙක් කිව්වේ ඩ්‍රයිවර් කියල පලවෙනි වංගුව ගනිද්දී බ්‍රේක් නෑ කියල කොන්දොස්තර හිතල බොරූ කියල ඉටපස්සෙ අයෙ කියල දෙවැනී වංගුවෙදී තමා 🥺
2025-09-05 06:51:39
187
ranga1770
Ranga.😎 :
බස් එක රෝන් සයිඩ් ගිහින් නේද.ඩ්‍රයිවර් ට නින්ද ගිහින්ද දන්නෑ.
2025-09-05 06:50:00
12
udayakumara0284
𝕌𝕕𝕒𝕪𝕒 𝕜𝕦𝕞𝕒𝕣𝕒 :
මේ ලෝකෙ කවදාවත් හිතන දේ වෙන්නෙත් නෑ වෙන දේ හිතාගන්නත් බෑ අපිට ඕනි දේ වෙන්නෙත් නෑ.....
2025-09-05 14:50:50
11
travel.pasiya
piuuu_ 1M🥂🤍 :
ai වලින් දැක්ක හදවත පැලිලා යන එකම video එක 🥺..
2025-09-05 16:05:03
4
__deshan__2002__
DESHAN_BAKTHI_ _데샨 박티'' 🖤 :
මෙහෙමද වෙලා තියෙන්නේ 🥺❤️‍🩹
2025-09-05 10:05:19
0
lifelesson250
lifelesson250 :
භියකරු සසර 🥺❤️නිවන් සුව 🙏🤍
2025-09-05 04:39:47
35
10cham
✨cham✨ :
Mehma nemi une bn
2025-09-05 06:16:44
33
kgnr5
🇱🇰තනි ජිවිතේ 🇱🇰l :
එක ඇත්ත මිනිස්සු වගේ ජිවත් වෙන්න සල්ලි තිබුනාට ජිවිතේ සල්ලි වලට ගන්න බෑ මැරෙන බව දැනගෙන ජිවත් වෙන්න
2025-09-05 04:06:16
60
udara_89
මලිත් උදාර :
කරුමෙ බං නිවන් සුව
2025-09-05 04:23:31
9
suriahmed100
suriahmed100 :
Driver should check the vehicle before he leaves it’s he’s responsible
2025-09-05 09:27:34
3
dili_0981
Dili :
Me vedeo eka hadala thiynawa waradine.range rover eke pitipassen side ekata wenna wadila thibbe
2025-09-05 10:15:13
6
sivasamygunaseel2
Sivasamy Gunaseelan :
😭😭😭😭😭😭😭Rest in pace all of friends
2025-09-05 15:32:27
1
t2644339
T@$ :
වෙින්න තියන දෙයක් අපි කාටවත් වලක්වන්න බැ😢😢 නිවන්සුව ලැබෙිවා මියගිය සියලුම දෙනාට🙏🙏 එයාලට මොනවා හිතෙන්න ඇතිද අවසාන මොහෝතේ😢😢😢
2025-09-05 11:09:11
1
julika.kumari.gun
Julika kumari Gunawardana :
Ane bas eke හිටපු මිනිස්සුන්ට monwa හිතෙන්න athida😭😭😭😭😭
2025-09-05 13:51:17
4
princhimadumali
💫💥🇶🇦🇱🇰Madhu🇱🇰🇶🇦💥💫 :
ane deviyane 🥺🥺🥺🥺🥺
2025-09-05 19:42:20
1
chandima4833
@chandima :
අනේ දෙයියනේ මේවා දකිනකොට හදවත කම්පා වෙනවා
2025-09-05 09:43:15
2
cutegir832
🇦🇪💫𝕔𝕦𝕥𝕖 𝕘𝕚𝕣𝕝💫🇦🇪 :
දැන් වත් පිං එකකු කරගන්ඩල.....🥺🙏 නැති උණ හැමදෙනටම නිවන් සුව.....💔😭🙏
2025-09-05 09:03:18
2
kavishkasapumal0
Kavishka Sapumal :
නිවන් suva 🙏
2025-09-05 08:45:21
2
charuka8692
💫🤍d_h_a_n_a🤍💫 :
මෙහෙම නෙවෙයි නේද උනේ
2025-09-05 09:08:44
1
chithrakumari509
වාසනා :
අනේ දෙයියනේ
2025-09-05 07:29:46
0
indika.rasanjali
Indika Rasanjali :
මෙවන් අනතුරක් යළිත් කෙදිනක වත් සිදු නොවේවා
2025-09-05 16:45:40
0
mpnilmini
mpnilmini :
නිවන් සුව
2025-09-05 10:24:13
0
svkumari1
S.V Kumari :
අනෙ මොකද වෙන්නේ 😥😥😥
2025-09-05 15:19:09
0
To see more videos from user @dmk.tunes, please go to the Tikwm homepage.

Other Videos


About