@__aka_sh.__: @𝘾𝙃𝘼𝙋𝙋𝙄𝙀" 💋 followw 🥹🫶" කිසිම බැඳීමක් සදාකාලික නෑ! ඒ නිසාම මිනිස්සුන්ට බැඳීම් අතර මැදදි වෙන් වෙන්න ඕනේ කියලා දැනෙන අවස්ථා තියෙන්න පුළුවන් කියන එක මම පිළිගන්නවා. එහෙම දැනෙන තැනකදි මිනිස්සු වෙන් වෙලා යන එක සාධාරණයි. ඒත් එහෙම වෙන් වෙන තැනකදි ඇයි වෙන් වෙන්නේ කියන හේතුව අනිත් මනුස්සයට පැහැදිලිව කියලා වෙන් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම හරි හමන් හේතුවක් නැතුව බැඳීමක් අතෑරලා මනුස්සයෙක් යන්න ගියාම ඒක ඇතුලේ අනිත් මනුස්සයට දැනෙන්නේ මාර හිස් බවක්. ඇයි එහෙම උනේ ? ඇයි එහෙම කරේ ? එයා ආදරේ කරේ නැද්ද ? ආදරේ නම් කොහොමද එහෙම ? මොකද්ද හේතුව ? ඔය වගේ දාහක් ප්‍රශ්න එක්ක හිත සැරින් සැරේ අතරමං වෙන වේදනාව ඒ මනුස්සයට විඳින්න වෙනවා. සමහර විට අතාරින්න කොයිතරම් ඕනේ කමක් තිබ්බත් අතාරිනවා කියලා කියන එක පට්ට අමාරූ වැඩක් වෙන්න ඇති. ඒත් එහෙම නොකියා යන එක හරි අසාධාරණයි... මොකද සමහර මිනිස්සු ඉන්නවා එකතු කරපු හීනවලට සාධාරණයක් ඉෂ්ට කරන්න ජීවිතේම එකම තැනක ඉඳන් බලන් ඉන්න. හැබැයි ඒ එයා එහෙම ඉද්දී අනිත් මනුස්සයා හුඟාක් දුර ගිහින්. ඒක හරිම රිදෙන දෙයක්. ඒ නිසාම ඔයාට බැඳීමකින් බිඳෙන්න ඕනේ නම්, කොයිතරම් රිදුනත් පුළුවන් උපරිම හයිය හිතට අරගෙන මට යන්න ඕනේ කියන එක සහ ඒකට හේතුවක් මේක කියලා අනිත් මනුස්සයට කියන්න. ඒක ඔයාට වගේම එයාටත් හුඟාක් රිදෙයි! හැබැයි සාධාරණ හේතුවක් දැනගත්තාම ඒ මනුස්සයට කාලෙත් එක්ක හිත හදන් ඉස්සරහට යන්න පුළුවන් වෙයි. ඉතින්, හැමතිස්සෙම සමුගැනීම් ආදරණීය කරන්න බැරි වෙන්න පුළුවන් ඒත් හැමතිස්සෙම සමුගැනීම් ගෞරවණීය කරන්න ❤️‍🩹. #fypシ゚ #onemillionaudition #akash__official #wairal__video #wadan_tik_tok

Chappie. 🪫
Chappie. 🪫
Open In TikTok:
Region: LK
Friday 05 September 2025 04:15:37 GMT
10663
864
45
70

Music

Download

Comments

gihannipuna1
gihan nipuna🖤 :
මේවට කියන්න දේවල් නෑ
2025-09-06 12:21:11
1
sa__ico
🇰🇷라 히 루🇰🇷 :
Caption please
2025-09-05 06:19:34
1
kanishkalakshan39
K A N Y 🚶 :
caption plz ❤️🥺
2025-09-11 09:15:31
0
agra_kasu_official_01
AGRA&KASU__official_01 :
Caption pleezz
2025-09-05 05:49:00
1
dew_14x
𝑫𝒆𝒘 💋ᥫ᭡ :
True 🤍🫂
2025-09-05 04:16:26
1
ameee__xxx
Diwzz🧚! :
True🙂🫂
2025-09-05 04:23:55
1
wasantha016
W A S A :
caption plz
2025-09-08 08:05:59
0
harshanamanushka7
Harshana de Alwis :
Caption please
2025-09-05 10:54:35
1
dile_girl_
• Dileee 🤍🌸 • :
@Ayesh 💸 😌
2025-09-10 05:49:54
1
dineth__12
dineth__12 :
@𝐈 𝐦 𝐚' 𝐡 🤍🫀" 🙂💔
2025-09-06 03:34:38
1
m.ralone4
🐼🚫 𝙰𝙿𝙴𝚇'𝚢𝚜 🚫🐼 :
@@m.k.rumi 🙂💔
2025-09-05 11:28:59
1
janazz_7
Janaz_7 :
@nethu__girl.8 .
2025-09-07 14:16:11
1
itz_me_ashen
ltz_me_Ashen_🥂💦> :
🥹❤️‍🩹
2025-09-06 00:02:48
1
ishara.sasindu
Ishara Sasindu :
🙏🙏🙏
2025-09-05 13:58:34
1
chathuramadhushan86
chathuramadhushan86 :
🥺
2025-09-05 08:21:44
1
diluminda_nethsara
𝓝 𝓔 𝓣 𝓗 🪭! :
🤍
2025-09-05 04:37:00
1
mr_ushii_
mr_ushii_ :
@NIMAA 🦖 🙂💯
2025-09-05 04:54:45
2
_sithumina_22
Sithumina :
@Saduu ❤ 🙂
2025-09-06 04:14:02
1
x_roba_
<𝘅_𝗥𝗼𝗯𝗮🐼❤️‍🩹> :
@HiRu😇💓 🙂
2025-09-05 13:10:02
1
dananjaya_official_07
MADUSHAN :
@𝐃🍒
2025-09-05 13:02:36
1
achiya_11
이수루 아진드 💫 :
🥺💔
2025-09-07 17:50:33
0
_pm_247
Pasan Liyanage :
එයාගෙ පැත්තෙන් 💯 ඇත්ත....😔❤️‍🩹 @✰☯︎➪✵꧁𝕊𝕒𝕣𝕚𝕚 𝐺𝑖𝑟𝑙 ꧂✍︎✯ නේද....👤🙏❤️‍🩹
2025-09-07 18:54:18
1
To see more videos from user @__aka_sh.__, please go to the Tikwm homepage.

Other Videos


About