@p.sltttt: ไม่มีทางให้กลับหลังหัน ✅ #23y #ติดเทรน #fyp

ปาล์มมี่ที่มันขี้งอน 🎀
ปาล์มมี่ที่มันขี้งอน 🎀
Open In TikTok:
Region: TH
Friday 05 September 2025 05:04:18 GMT
696
79
2
0

Music

Download

Comments

viperarm19
🔥>All Arm<🔥 :
🥰🥰🥰
2025-09-05 14:36:12
1
joe.por_23
Supattarachai :
🥰🥰🥰
2025-09-09 05:21:36
1
To see more videos from user @p.sltttt, please go to the Tikwm homepage.

Other Videos

ඉන්දියාවෙන් ඇහෙන හද කම්පා කරන ආදර කතාවක් 💔 මේ ඉන්නෙ කේතන් අගර්වාල් සහ සියා ගෝයල් කියන දෙන්නා. මේ දෙන්නා විවාහ ගිවිසගෙන තමයි ඉඳලා තියෙන්නෙ. ඒ වගේම මේ අවුරුද්දේ විවාහ වෙන්න සූදානම් වෙලයි හිටියේ. මෙයලා දෙන්නා විවාහ වෙන්න කොයි තරම් ආසාවෙන් සතුටෙන් ආදරයෙන් හිටියද කියලා දෙන්නගෙ Instagram profile දෙකෙන් බලාගන්න පුලුවන්. ඒත් කවුරුවත් හීනෙකින් වත් හිතපු නැති විදිහට පසුගිය ජූනි 18 වෙනිදා ඒ කියන්නෙ මේ සියාගේ උපන්දිනය දවසේ උපන්දිනය සමරන්න කියලා මහාරාශ්ඨ ප්‍රාන්තයේ ලෝහාගාඩ් කොටුවට (Lohagad Fort) මෙයාලා ගිය වෙලාවේ සියාගේ Photo එකක් ගන්න ගිහින් මේ කේතන් අගර්වාල් කොටුවෙන් ලි|ස්සලා පහලට වැ|ටි|ලා අවාසනාවන්ත විදිහට මි||ය යනවා... තමන්ගේ උපන්දිනය දවසේ නොබෝ දිනකින් තමන්ගේ සැමියා වෙන්න හිටපු කෙනාව තමන්ගෙම Photo එකක් ගන්න ගිහින් ඇස් ඉස්සරහා කොටුවෙන් පහලට ලි|ස්|සලා වැ|ටිලා මි||යයනවා දැක්ක කෙනෙක්ට දැනෙන්නේ කොයි තරම් වේදනාවක්ද කියලා මේක කියවන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ... මේ වෙච්චි අවාසනාවන්ත සිද්ධියෙන් පස්සේ ඇයගේ ලෝකයම කඩාගෙන වැටුණා... ඉතාම ශෝකයට පත් වුණු ඇය තමන්ගේ Instagram ගිනුමේ මෙන්න මෙහෙම සඳහනක් කරලා තමන්ගෙ දුක ලෝකයා එක්ක බෙදාගත්තා
ඉන්දියාවෙන් ඇහෙන හද කම්පා කරන ආදර කතාවක් 💔 මේ ඉන්නෙ කේතන් අගර්වාල් සහ සියා ගෝයල් කියන දෙන්නා. මේ දෙන්නා විවාහ ගිවිසගෙන තමයි ඉඳලා තියෙන්නෙ. ඒ වගේම මේ අවුරුද්දේ විවාහ වෙන්න සූදානම් වෙලයි හිටියේ. මෙයලා දෙන්නා විවාහ වෙන්න කොයි තරම් ආසාවෙන් සතුටෙන් ආදරයෙන් හිටියද කියලා දෙන්නගෙ Instagram profile දෙකෙන් බලාගන්න පුලුවන්. ඒත් කවුරුවත් හීනෙකින් වත් හිතපු නැති විදිහට පසුගිය ජූනි 18 වෙනිදා ඒ කියන්නෙ මේ සියාගේ උපන්දිනය දවසේ උපන්දිනය සමරන්න කියලා මහාරාශ්ඨ ප්‍රාන්තයේ ලෝහාගාඩ් කොටුවට (Lohagad Fort) මෙයාලා ගිය වෙලාවේ සියාගේ Photo එකක් ගන්න ගිහින් මේ කේතන් අගර්වාල් කොටුවෙන් ලි|ස්සලා පහලට වැ|ටි|ලා අවාසනාවන්ත විදිහට මි||ය යනවා... තමන්ගේ උපන්දිනය දවසේ නොබෝ දිනකින් තමන්ගේ සැමියා වෙන්න හිටපු කෙනාව තමන්ගෙම Photo එකක් ගන්න ගිහින් ඇස් ඉස්සරහා කොටුවෙන් පහලට ලි|ස්|සලා වැ|ටිලා මි||යයනවා දැක්ක කෙනෙක්ට දැනෙන්නේ කොයි තරම් වේදනාවක්ද කියලා මේක කියවන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ... මේ වෙච්චි අවාසනාවන්ත සිද්ධියෙන් පස්සේ ඇයගේ ලෝකයම කඩාගෙන වැටුණා... ඉතාම ශෝකයට පත් වුණු ඇය තමන්ගේ Instagram ගිනුමේ මෙන්න මෙහෙම සඳහනක් කරලා තමන්ගෙ දුක ලෝකයා එක්ක බෙදාගත්තා "ඔයා මාව මගේ උපන් දිනේ දවසේ දාලා ගියා. අපි විවාහ වෙන්න මෙච්චර ළඟ වෙලා තියෙද්දි ඔයා මාව දාලා ගියා. ඔයා මට මෙහෙම කළේ ඇයි කියලා මට තාමත් හිතාගන්න බෑ. මට සිහින තිබුණා, කවදාවත් පිළිතුරක් නොලැබෙන ප්‍රශ්න මට තියෙනවා. මම ඔයාට මෙච්චර ආදරය කරද්දි ඔයා මාව දාලා ගියේ ඇයි? මගේ හදවත දන්නවා ඔයා මෙතනම ඉන්නවා කියලා. අනේ ආපහු එන්න." (Mere dil ko pata hai ki tu yahi hai. Wapas aaja.) මේ සිද්ධියෙන් මේ කෙල්ලගේ අසරණකම ගැන මේක කියවන ඔයාලට දැනෙන හැඟීම පොඩ්ඩක් ඔහොමම ඉතුරු කරගෙන මේ Story එකේ Plot twist වෙන හැටි දැන් කියවන්නකෝ...! 🫪 සියාගෙ මේ Instagram සටහන සහ සිදුවීම ගැන හොඳින් ඇහැ ගහගෙන හිටපු පොලීසිය එයාලගේ විමර්ශන කරලා මේක කියවන ඔයාලට ඇස් අදහාගන්න බැරි දේවල් ටිකක් අනාවරණය කරගන්නවා... 😱😱 පොලීසිය කියන විදිහට මේ සියාට අවුරුදු 22ක තවත් පෙම්වතෙක් ඉඳලා තියෙනවා. ඔහුගෙ නම චේතන් චෞද්‍රි. තමන්ගේ පවුලේ අය යෝජනා කරපු කේතන් එක්ක විවාහ වෙන්න ඇයට කිසිම කැමැත්තක් මුල ඉඳලාම තිබිලා නෑ.. සියායි එයාගෙ 22 හැවිරිදි පෙම්වතා (චේතන්) එක්ක එකතුවෙලා විවාහ උත්සවයට කලින් කේතන්ව ඝාthaතය කරන්න මාර සැලැස්මක් හදලා තියෙනවා... සියාගෙ උපන්දිනය වුණු ජූනි 18 වෙනිදා තමන්ගෙ යාලුවො එක්ක මේක උපන්දිනය සමරමු කියලා කේතන්ව කැමති කරවාගෙන මහාරාශ්ඨයේ ලෝහාගාඩ් කොටුවට එක්කගෙන යනවා.. එතනදි මේ සියාගෙ පෙම්වතා වුණු චේතනුත් ඉන්නවා... දෙන්නත් එක්ක එකතුවෙලා කේතන්ව කොටුවෙන් පහලට ත|ල්ලු කරනවා.. පොලීසිය මේ දෙන්නව අත්අඩංගුවට අරගෙන කරපු ප්‍රශ්ණ කිරීම් කරාම මීටත් වඩා දේවල් ටිකක් අනාවරණය වෙනවා... 🫠 ඒ තමයි, මේක එයාලගේ පලවෙනි උත්සාහය නෙමෙයි කියන එක. ඔව්! සියා මීට දවස් 4ක කලින් ඒ කියන්නෙ ජූනි 14 වෙනිදා මේ විදිහටම මෙතනදී කේතන්ව ඔය කොටුවෙන් පහලට ත|ල්ලු කරලා තියෙනවා... ඒත් එදා කේතන්ගෙ වාසනාවට කේතන් ගහක් උඩට වැ|ටිලා බේරෙනවා... එතනින් බේරුණාට පස්සෙ සියාගෙන් ඇයි එහෙම කරේ කියලා ඇහුවම ඇය කියලා තියෙන්නේ කොටුවේ කෙලවරේ සර්පයෙකු සිටිනවා දුටු බවත් කේතන්ව බේරාගැනීමට එතනින් ඉවතට ත|ල්ලු කිරීමට යාමේදී අතපසුවීමකින් කේතන්ව පහලට ත|ල්ලු වුනා කියලා! මේක ඇහුව කේතන් ඒ කතාව විස්වාස කරලා ඇයව වැලඟෙන ස්තූති පවා කරා කියලත් මේ වෙද්දී පොලිසිය හොයාගෙන තියෙනවා... එදා තනිවම එය කරගන්න බැරි වෙච්චි නිසා 18 වෙනිදා උපන්දිනය දවසේ යාලුවන් පැමිණෙන බවට බොරු කියලා කේතන්ව රවට්ටලා ආපහු එතනට ගෙන්නගන්න මේ දෙන්නා කටයුතු කරලා වගේම ඒ වතාවේ මෙයාලගේ සැලැස්ම ඒ විදිහටම වැඩ කරලා තියෙනවා... වඩාත්ම දුක හිතෙන සිදුවීම වන්නේ තමාට එරෙහිව මේ වගේ සැලැස්මවල් ක්‍රියාත්ම කරන සියා වෙනුවෙන් ආදරය දක්වා සමාජ ජාලා වල පලකර ඇති බහුතරයක් වීඩියෝ පට සහ ඡායාරූප මෑත යුගයේ වෙනත් පෙම්වතුන් නොකරන ආකාරයේ ඒවා වීමයි! අවසාන තප්පරය දක්වාම කේතන් ඇයට අසීමිතව ආදරය කළද ඇයගේ අතින්ම අවසන් ගමන් යන බව ඔහුට කිසිම මොහොතක සැක නොහිතෙන්නට ඇති! 💔

About