@_diwyanjalee_: දාරානිපාත මහ වැසි වලට අහුවෙලත් ලෙඩ උනේ නැති මම... අද වෙද්දි පොද වැස්සටත් ලෙඩවෙනවා 🙂💔 #විරහව💔 #videoviral #depresion #hospital #තනිකම❤ #viralvideo #hospitallife #trendingvideo #srilanka #pageforyou_🔥 #fyppppppppppppppppppppppp #onemillionaudition #fypシ゚ #kaweegirl🧚♀️ #
Moonbeam 🌕♥️
Region: LK
Friday 05 September 2025 05:12:50 GMT
Music
Download
Comments
🕊️ Tʜᴀʀᴜ’𝓼 𝓢𝓸𝓾𝓵 ✨🕊️ :
ඔහොම තමයි අක්කේ ජීවිතේ කියන දේ.කියන්න කව්රුත් නැතුව අති හැබැයි හිත හයියව ඉන්ඩ බලන්න.❤️❤
2025-09-28 09:54:19
1
𝗨daya_𝗡elaweera🇱🇰🕊️❤️ :
මේ මොකො 🙂
2025-09-09 16:35:01
0
💍🥺•°|Princess•|°🧚♂️🌸 :
විශ්වාස කරන්න...
කාලය🙂🧚♂️🌸
2025-09-10 12:48:31
1
hashigirl @474 :
හැමදේම දරාගන්නවා ඇරෙන්න මොනා කරන්නද මම න්නෙත් ඔය වගේ තත්ත්වෙක ❤️🩹
2025-09-08 07:31:51
1
Doni :
අනෙහ් ඔයාට ඉක්මනටම හොද වෙයි යාලු පරිස්සමින් 🥺💗
2025-11-21 15:50:34
0
""~~DINUSHI 🎧 :
මායාකාර හිතක් හමුවන්න පතනවා🌺
2025-09-18 11:12:40
0
🍓𝐂ʜᴜᴛʏ_𝐒ᴀɴᴊᴜ🦄 :
මොකො උනේ අක්කියො ඔයාට🥺
2025-10-25 08:32:28
0
Kaumini Hemapala :
hmm....
2025-09-17 09:21:23
0
꧁𓊈𒆜🅺🅰🆅🅸🆈🅰𒆜𓊉꧂ :
හ්ම්ම් 😔😔😔😔
2025-09-24 07:56:45
0
Chanaka :
Mis 🥺
2025-09-26 08:37:09
0
𝙿𝚊𝚜𝚒𝚢𝚊_𝖒𝖚𝖘𝖎𝖈___ :
පරණ කෙනා නැති උනාට මොකද , අළුත් කෙනෙක් වගේ ජිවත් වෙන්න...
කවුරු අසාධාරනකම් කරත් අපි අපේ ජීවිතේට සාධාරණයක් කරන්න ඕනි...
❤️✨
stay strong, god bless you 😇
2025-09-05 05:41:45
0
XX Boy :
Ikkmanata sanipa wenawa baya wenna epa❤️🥺
2025-09-09 14:24:05
0
🎀❕ :
Bolee🥺💗
2025-09-05 07:26:59
0
😈Hithuwakkari😈 :
🥰
2025-09-17 03:01:09
0
Bubu 🦕 :
@||05 : 06||🤍💫
2025-10-25 13:30:42
0
sachiya officer😍💪 :
follow back karannko
2025-10-01 05:52:55
0
sachineweerasingh :
ආදරෙ කියන්නෙ රැවටීමක්විතරයි.දාහක් පොරොන්දු දීල අන්තිමේ අදුනන්නෙවත් නැති විදියට තව කෙනෙක් එක්ක ඉන්නවා
2025-10-28 03:10:24
0
sachiya officer😍💪 :
mkada une ane 😕🥲❤
2025-10-01 05:52:48
0
liyanage ishan udayanga :
Ai. 🥺🥺🥺 moko wune.🤔
2025-09-24 18:37:21
0
🐻🪐HASHARA🐻🪐 :
smhra Thora genim hinda hath pasinma wenas jivithekta huru wenna wenwa hemadema drgena khm hri🥺💐
2025-09-09 15:12:32
0
Aɯαƙҽɳԃ Mιɳԃ..෴🌀 :
සමහර වෙලාවට අපිට නොගැළපෙන මිනිස්සු ජීවිතෙන් ගියාට කමක්නෑ කියලා හිතෙන තරමට ම සොබාදහම ඒ අයට අපිව රිද්දන්න ඉඩ දෙනවා. එතකොට හිත හදාගන්න ලේසියි කියලා එයා දන්නවා..
තාමත් හිත රිදවගන්නවනම් ,
හිත හදාගන්න පින්වත් සොයුරිය...
ඔබ ඔය එකතු කරන්නේ අමාරුවෙන් හරි අත්හරින්න...ශක්තිය කියලා..✨ තෙරුවන් සරණින් ඉක්මනින් ම සුව වෙන්න කියලා හදවතින් ම බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් විදිහට මම ප්‍රාර්ථනා කරනවා..🪷🙏
2025-09-08 09:06:02
0
👑KiNG BUUMi👹️👑 :
මොනදේට එයාට සමාව දුන්නත් මාත් කවදාවත් එයාට මට මාවම නැති කරල ජීවිතේම අපායක් කරාටනම් සමාවක් නෑ😔
2025-09-05 07:30:56
0
hashigirl @474 :
ඔයාට මන් මැසේජ් එකක් දැන්න බලබවද පොඩ්ඩක් ඒක
2025-09-09 15:18:09
0
To see more videos from user @_diwyanjalee_, please go to the Tikwm
homepage.