@talk_with_abhi: ඇල්ලේ ඛේදවාචකය !! #talkwithabhi #abhifm #abhivoice #Fmabhi #abhivoice2025

Talk with abhi
Talk with abhi
Open In TikTok:
Region: LK
Friday 05 September 2025 12:40:51 GMT
101575
14844
816
559

Music

Download

Comments

navogirl29
Navo girl :
හැමෝටම ඉක්මනට හොද වෙන්න ඕනි 🥺🙏නැති උන හැමෝටම නිවන් සුව ලැබේවා 😭🙏
2025-09-05 12:55:32
187
dora_baba_
🕊𝓼𝐚𝓭𝑒𝑒 β𝐚β𝐚 🍒 :
බුදූ හාමුරුවනේ ඇයී පිහිට නොව්නේ.🥺😔🤲🙏☸️✝️☪️
2025-09-06 01:42:19
2
pr0x.maduwa
𝘅𝗠𝗔𝗗𝗨𝗪𝗔𝗛 _(마두샨) 🥷 :
නිවන් සුව සියලු දෙනාට 🥺🙏
2025-09-06 01:59:28
0
shayamalishayamal51
DASSA🍀 :
මියගිය සියලුම දෙනාට නිවන්සුව ලැබේවා.😢
2025-09-05 12:50:11
63
peshu_gurl
🥀 𝙿𝚎𝚜𝙷𝚞 | ペシュ 🇯🇵🤍🥀 :
මියගිය සියලු දෙනාට නිවන්සුව ලැබේවා! 🙏❤️‍🩹
2025-09-05 12:54:05
19
.sanjumanika95
🎸🎧🌷nadee 🇰🇼🇱🇰🌷🎧🎸 :
අනේ ඒ වචන ටිකනම් 🥺🥺🥺🥺🥺🥺 මුළු ඛේදවාචකයම ඇස් ඉස්සරහ මැවුනා🥺🥺🥺🥺
2025-09-05 12:49:54
83
seww_x.x_
𝔖𝔢𝔴𝔴!ᥫ᭡:💞🌈️" :
අම්මෝ ඒ වචන ටික පපුව පලන් යන්නම වැදුනා 🙂❤️‍🩹
2025-09-05 21:01:52
5
vikiy.boy7
vikiy boy :
aiye ape gevala paththe 😔
2025-09-05 13:52:21
2
gayanicool2
රොශෙල් දිසානායක :
අනේ මාර දුකයි ජේසුනී සියලූම දෙනා සාමදානයෙන් සැතපේවා
2025-09-05 19:07:31
0
user6867483402714tharu
➳♥❥❦@𝕿𝖍𝖆𝖗𝖚@❦✴❥➳♥ :
අනේ ඒ වචන ටික 🥺🫶,"බස් එකක් නෙවෙයි ඒ මුළු රටක විලාපය".. 🥺💔😭
2025-09-05 15:43:54
24
tears.of.pancha.by
𝑻𝒆𝒂𝒓𝒔 𝒐𝒇 𝑷𝒂𝒏𝒄𝒉𝒂 :
බස් එකක් නෙවෙයි ඒ මුලු රටක විලාපය !🥺💔
2025-09-05 13:57:46
19
divyanjalee0526
🕊𝑫𝒊𝒗𝒚𝒂 :
එ වචන
2025-09-05 12:51:33
5
maduuu245
🧸💔S U D U💔🧸 :
මියගිය සියලුම දෙනාට නිවන් සුව🙏🥺💔
2025-09-05 17:51:08
6
muthumuthu8937
무두..무두.🌹🇱🇰🇯🇵🇰🇷🌹 :
අනේ එයාලා එනකම් ගෙදර අය බලන් ඉන්නවා...ඒ වේදනාවල් ඇස් දෙකෙන් දකින්න අමාරුයි .පපුව පිච්චිලා යනවා.මිය ගිය හැමෝටම නිවන් සුව ලැබේවා..රෝහලේ සිටින හැමෝටම ඉක්මන් සුවය...ලැබේවා..
2025-09-06 01:36:23
1
ptiyanthidias4
ptiyanthidias4 :
සියලු දෙනාට නිවන් සුව🙏🙏🙏 තුවාල සියලු දෙනාට ඉක්මන් සුව 🙏🙏🙏
2025-09-05 12:54:22
2
adeeshadeshani
deshani :
අනේ මගේ රත්තරන් අබී පුතේ. ඔයාගේ ඔය කටහඬත් ඔයාගේ ඔය හැකියාවත් අපේ හිත් තුළට තදින්ම කාවදිනවා පුතේ. අහන් ඉන්න මට දෙනෙත් වලින් ඇද හැරෙන කඳුළු මහා සාගරයක් පුරවන්න තරම්. ඔයාගේ ඔය හැකියාවන් තව තවත් දියුණු වේවා මගේ රත්තරන් පුතාට තෙරුවන් සරණයි
2025-09-06 00:44:25
2
user5344885853757
♡︎✯𝓝𝓲𝓶𝓮𝓼𝓱𝓲✯♡︎ :
මිය ගිය හැමෝටම නිවන්සුව ලැබෙන්න ඕනි...😓 ප්‍රතිකාර ගන්න හැමෝම ඉක්මනට සුව වෙන්න ඕනි...🥺🤕 කරදරයක් උන වෙලාවේ ජීවිත බේරගන්න උදව් කරපු හැම මනුස්සයටම අනේක වාරයක් පින් අත් වෙන්න ඕනි...❤️🙏
2025-09-05 15:24:14
6
diwya519
DINU 🥀🇰🇼 :
බස් එකක් නෙමෙයි ඒ මුළු රටකම විලාපය 💔🥹🥹
2025-09-05 14:45:10
5
hirunadeecraft
Hirunadeecraft :
ඒ වචන ....😪
2025-09-05 18:16:57
5
diwyanjali_rathnayaka
Diwyanjali_Rathnayaka 💫💕 :
great 🥺🤍
2025-09-05 12:48:14
1
hiru.girl146
Hiru girl ❤🤗 :
අනෙ ලස්සන වචන පපුවටම වැදුනා
2025-09-06 01:38:54
1
k.n38158
සුරංගනාවී :
මියගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා තුවාල වී සිටින සියලුම දෙනාට උතුම් ජය ශ්‍රී මහා බෝ සම්දු පිහිටෙින් ඉක්මන් සුවය ලැබේවා 🥺🥺
2025-09-05 22:09:35
1
www.tiktok.comsandunmali
🖤 𝕊𝕒𝕕𝕦🖤 :
ඒ නිවුස් එක අහපු වෙලා හිතට දැනුන වේදනාව😢 ඒ ශෝක් එක තාම තියෙනවා මිය ගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා 🙏රෝහල් ගත වෙලා ඉන්න සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා 🙏මගේ රටේ සියළුම දෙනා දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
2025-09-05 18:43:27
1
thimashichathurik
🖤🇲 🇦 🇸 🇭 🇮 ᵍⁱʳˡ 🖤 :
නිවුස් එක ඇහුවම ශෝක් උනා අයියේ 🙂 මෙ වචන ටික 🙂 කදුළු ගලන් යනවා 🙂 නිවන් සුව නැති උන හැමෝටම 🙂ඉක්මන් සුව තුවාල උන හැමෝටම... ❤️‍🩹 එ පවුල් වල අම්මට තාත්තට බිරිදට දරුවට මෙ උන දේ දරාගන්න අපි හැමෝගෙම තියෙන ශක්තිය ලැබෙන්න ඕනේ 🙂
2025-09-05 13:18:17
16
hashinihashini08.29
✝"HASHI" 🧸💓 :
මියගිය සියලුම දෙනාට නිවන්සුව ලැබේවා!.. 🙏🥺💓 රෝහල් ගතව සුවය ලබන සියලුම දෙන ඉක්මනින් සුව වේවා!..💓🙏🥺
2025-09-05 17:57:25
2
To see more videos from user @talk_with_abhi, please go to the Tikwm homepage.

Other Videos


About