@sivakaran963:

Sivakaran
Sivakaran
Open In TikTok:
Region: AU
Saturday 06 September 2025 09:29:41 GMT
16159
1100
117
314

Music

Download

Comments

rasamanikam1
rasa manikam :
சீமான் ஆட்சியை பிடித்தால் தீர்வு பிறக்கும் மலேசிய தமிழன்
2025-09-06 12:29:19
34
selvam_1964
Vettri Nichayam. :
அருமையான பதிவு அண்ணா. தமிழர்கள் அனைவரும் ஒரு குடையில் இணைய வேண்டும். தமிழனே தமிழ் நாட்டை அழ வேண்டும். அதுவே ஒரே வழி. நம் தமிழர் நாமே தமிழர்.
2025-09-10 14:21:51
2
selvarajvanitha37
selva :
அண்ணன் தம்பி அக்கா தங்கை மற்றும் உறவுகளே புரிந்து கேள்
2025-09-06 11:06:26
12
user7600813373772
@8080:🤩🤩🤩🤩🤔🤔🤔 :
Super good news Thank you God bless you my bro
2025-09-09 12:49:52
3
rm2n4
Rm2N :
இதற்கு ஒரே தீர்வு. நாம் தமிழர் ஆட்சிக்கு வர வேண்டும்.
2025-09-06 15:33:39
12
elayababu
Elayaa :
அருமை அண்ணா தெரியாத விபரங்களையும் புரிதல் கொண்டு வந்ததிறகு வாழ்த்துக்கள்.
2025-09-06 11:14:14
11
t.vaithi
t.vaithi :
unmai anna
2025-09-08 03:44:48
3
yesumani425
yesumani425 :
💯💯💯super
2025-09-06 09:48:36
6
jhothi.jo
Jhothi Jo :
நாதக வாக்களியுங்கள் 💪👍👍
2025-09-07 06:16:48
5
mailvaganam.mail
Mailvaganam Mail :
yes super
2025-09-06 11:35:44
4
arumaiayagam0
arumaiayagam0 :
இதற்கெல்லாம் ஒரே தீர்வு தமிழன் கையில் ஆட்சிஅதிகாரம் வரவேண்டும்.
2025-09-06 10:30:38
23
user8156942822504
Vijay :
super anna
2025-09-06 14:47:25
4
i.14appupoopaty
Appu poopaty :
caste cinema and government is the reason Kerala minister are brilliant he knows what he doing
2025-09-06 16:04:58
3
kalaikalai4415
Kalai Kalai :
அருமையான பதிவு
2025-09-08 07:32:44
4
muthu.linkam
Muthu linkam :
thanks 🙏🙏🙏🙏 Anna
2025-09-08 08:29:23
1
user9181181882538
செல்வகுமார் பிச்சை பிள்ளை :
wow சூப்பர் உண்மை அருமை அருமை சகோதரரே
2025-09-07 05:09:45
8
balakrishnan_koddai
Balakrishnan Koddai :
உண்மைதான் ஐயா
2025-09-08 02:44:22
3
boobathichc.booba
boobathichc boobathichc :
correct brother
2025-09-07 07:05:19
2
veerapandi6373
Veera :
super
2025-09-07 04:47:00
2
pillappa2_
user6076937896414 :
super speech
2025-09-08 03:32:42
1
sujitha1248
Sujitha :
unamaiye
2025-09-07 07:46:59
2
sam811263
Sam :
please vote for NTK ❤️❤️❤️
2025-09-07 09:17:50
4
sivalingam564
Sivalingam :
உங்களுக்கு ❤️💪💪💪உறவே
2025-09-07 14:28:38
2
vigi.iyathurai
Vigi Iyathurai :
Super
2025-09-06 19:21:28
2
To see more videos from user @sivakaran963, please go to the Tikwm homepage.

Other Videos

ME ADARAYAI EPISODE 137 රාමන් සාරිකාට යතුර දෙනවා. රමන් කියනවා ඉතින් මේක තමයි ඇත්ත කතාව, ඉෂිතගෙ ඇක්ටින් බලන්න, එයාට ඔස්කාර් සම්මානයක් දිනන්න පුළුවන්, ඒක කොච්චර ලොකු බොරුවක්ද කියලා.  සාරිකා එයාට ස්තූති කරලා යනවා. රමන් කියනවා මම මදුරාසියගෙ නයිට් එක ගුඩ් කරන්නම් කියලා.  රමන් කාමරේ ලගට ඇවිත් ඉෂිතා ඉන්නව දැකල කියනවා මම එයාගෙන්ම ඇත්ත අහගන්නම් කියලා. රමන් කෙනෙක් එක්ක කතා කරනවා වගේ රඟපාලා කියනව, නෑ මේක වෙන්න බෑ, මගේ කාර් එකට ඔයාගේ කාර් එකේ හැප්පෙන්න බෑ, කාර් එක මගේ බිල්ඩිමේමයි තිබුනෙ කියලා. ඉෂිතා මේක අහලා රමන්ට කියනවා කාටවත් කිසිම දෙයක් වුණේ නැහැ, එයා ඔයාව රවට්ටනවා කියලා. රමන් කියනවා මම පොලිසියට කතා කරන්නෙ, ඔයා කොහොමද කාවවත් හැප්පුන් නෑ කියල දන්නේ කියලා. ඉෂිතා කියනවා මම දන්නවා, මම ඔයාගේ කාර් එක එලෙව්වා, එයාගේ කාර් එකට සීරීමක් වුණේ නැහැ, ඔයාගේ කාර් එකට තටයි සීරීමක් වුනේ. රාමන් කියනවා ඔයා මගෙ කාර්  එක හැප්පුවා, මම ඔයාට ඒක ගන්න එපා කියලා කිව්වා කියල.  ඉෂිතා කියනවා ඒක ඉමජන්සි එකක් , මන් ටැක්සි එකක් ගන්න හැදුව බැරි උනා, මට ගොඩක් වෙලා ගිහින් තිබ්බේ , පපාකිව්ව මට ඔයාගෙකාර් එක අරන් යන්න කියල ඒකයි ම අරන් ගියෙ කියල..රමන් කියනව මම දන්නව මම ඔයාගේ බොරුව අල්ලගන්න මෙහෙම කරේ කියල. ඉෂූ කියනවා ඔයා මාව බය කළා කියලා. රමන් කියනවා ඔයාට බොරු කියන්න බැරි නම් ඔයා බොරු කියන්න එපා කියලා. ඉෂූ කියනවා මම කොහොමද ඇත්ත කියන්නේ, ඔයා මට බනිනවා නෙ ඒත් එහෙන උන එක හොඳයි මම කාර්මිකයා ළඟට ගියා, ගෆුර් මට ඒ මිනිහගේ නම්බර් එක දුන්නා, ඒ නිසා හැම දෙයක්ම වෙන්නේ හොඳට කියලා. රමන් කියනවා ඔයා ආයෙත් මගේ කාර් එක පාවිච්චි කළොත්....... කියක.. ඉෂිත කියනවා
ME ADARAYAI EPISODE 137 රාමන් සාරිකාට යතුර දෙනවා. රමන් කියනවා ඉතින් මේක තමයි ඇත්ත කතාව, ඉෂිතගෙ ඇක්ටින් බලන්න, එයාට ඔස්කාර් සම්මානයක් දිනන්න පුළුවන්, ඒක කොච්චර ලොකු බොරුවක්ද කියලා. සාරිකා එයාට ස්තූති කරලා යනවා. රමන් කියනවා මම මදුරාසියගෙ නයිට් එක ගුඩ් කරන්නම් කියලා. රමන් කාමරේ ලගට ඇවිත් ඉෂිතා ඉන්නව දැකල කියනවා මම එයාගෙන්ම ඇත්ත අහගන්නම් කියලා. රමන් කෙනෙක් එක්ක කතා කරනවා වගේ රඟපාලා කියනව, නෑ මේක වෙන්න බෑ, මගේ කාර් එකට ඔයාගේ කාර් එකේ හැප්පෙන්න බෑ, කාර් එක මගේ බිල්ඩිමේමයි තිබුනෙ කියලා. ඉෂිතා මේක අහලා රමන්ට කියනවා කාටවත් කිසිම දෙයක් වුණේ නැහැ, එයා ඔයාව රවට්ටනවා කියලා. රමන් කියනවා මම පොලිසියට කතා කරන්නෙ, ඔයා කොහොමද කාවවත් හැප්පුන් නෑ කියල දන්නේ කියලා. ඉෂිතා කියනවා මම දන්නවා, මම ඔයාගේ කාර් එක එලෙව්වා, එයාගේ කාර් එකට සීරීමක් වුණේ නැහැ, ඔයාගේ කාර් එකට තටයි සීරීමක් වුනේ. රාමන් කියනවා ඔයා මගෙ කාර් එක හැප්පුවා, මම ඔයාට ඒක ගන්න එපා කියලා කිව්වා කියල. ඉෂිතා කියනවා ඒක ඉමජන්සි එකක් , මන් ටැක්සි එකක් ගන්න හැදුව බැරි උනා, මට ගොඩක් වෙලා ගිහින් තිබ්බේ , පපාකිව්ව මට ඔයාගෙකාර් එක අරන් යන්න කියල ඒකයි ම අරන් ගියෙ කියල..රමන් කියනව මම දන්නව මම ඔයාගේ බොරුව අල්ලගන්න මෙහෙම කරේ කියල. ඉෂූ කියනවා ඔයා මාව බය කළා කියලා. රමන් කියනවා ඔයාට බොරු කියන්න බැරි නම් ඔයා බොරු කියන්න එපා කියලා. ඉෂූ කියනවා මම කොහොමද ඇත්ත කියන්නේ, ඔයා මට බනිනවා නෙ ඒත් එහෙන උන එක හොඳයි මම කාර්මිකයා ළඟට ගියා, ගෆුර් මට ඒ මිනිහගේ නම්බර් එක දුන්නා, ඒ නිසා හැම දෙයක්ම වෙන්නේ හොඳට කියලා. රමන් කියනවා ඔයා ආයෙත් මගේ කාර් එක පාවිච්චි කළොත්....... කියක.. ඉෂිත කියනවා "පාවිච්චි කරොත්.." කියක.. රමන් කියනවා ඒක පාවිච්චි කරන්න කියලා. රමන් කියනවා අම්මගේ අනතුරට ඒ මිනිහා වගකිව යුතුයි, අපි එයාව හොයාගමු කියලා. රමන් ශ්‍රවන්ගේ ගාස්තු ගෙවපු එක ගැන හිතලා බාලා කලබල වෙලා ඉන්නවා. එයා කියනවා මම හොඳට ඉගෙන ගත්ත කෙනෙක්, මගේ නෑදෑයෝ හිතන්නේ මම හිඟන්නෙක් කියලා, එයාලා හිතන්නේ මම වැඩකට නැති කෙනෙක් කියලා. එයා කාට හරි කතා කරලා රස්සාවක් ඉල්ලනවා. ඒ මානුස්සයා කියනවා ප්‍රයිවට් ක්ලාස් එක්ක් හියෙනව එයා ස්කූල්.බෝයි කෙනෙක් ,ඔයා ඒක කරනවද කියලා. බාලා මවිත වෙලා එකඟ වෙනවා. එයා කියනවා මට නමයි ලිපිනයයි දෙන්න කියලා. මිනිහා කියනවා කාර්යාලයට එන්න, අපි එතන කතා කරමු කියලා. බාලා එයාට ස්තූති කරනව.. මේක අහපු වන්ඩු එයාගෙන් අහනවා ඔයා මොකද කරන්නේ ,දවස් දෙකයු ගෙදර හිටියෙ, ඔයා ටියුෂන් වලට විරුද්ධ වුණා ඒත් දැන් මොකද කරන්නෙ කියලා. බාලා කියනවා මට මගේ පරමාදර්ශ නැති වුණා කියලා. ITHURU ටික comments වල #meadarayaimula #meadarayaisinhala #ishra

About