@adavi_gaweshaka: Partner කෙනෙක් හම්බුනාම, මම විඳින්න ආසම ජීවිතේ 🫂❤️‍🩹🌿 . . . . #srilanka #fyp #capcut #popular #fypage #trending #adavigaweshaka #viral #freedom #traveler #visitsrilanka #travel #viralvideo #travelling #nature #solotravel #music #ceylon #naturelover #alone #roadtrip #reverston #matale #hike #Vlog #shorts #reels

Adavi_Gaweshaka
Adavi_Gaweshaka
Open In TikTok:
Region: LK
Saturday 06 September 2025 16:37:33 GMT
565912
50091
1570
4258

Music

Download

Comments

sanduni.silva8
සදූ | Sadu| 산두니 🇰🇷🐰💗🥂 :
විදින්න වාසනාවක් නැති උනාට මේ ගෙවෙන්නේ ජීවීතේ ලස්සනම කාලේ🥺
2025-09-07 09:35:28
105
sheronkavisha778
Sheron Kavisha :
හම්බවුන දසවට එයාව ඉන්න කාලෙ උපරිම සතුටින් තියනවා🥺😩
2025-09-07 06:39:42
80
sneha_xx1
She Ha  :
තනියම යන එකත් හොදයි 🥺❤️‍🩹
2025-09-07 12:11:58
64
hasadrk619
Hasad RK :
ලස්සනම කාලෙ මේ වගේ යන්න ආසාවෙන් ඉන්න නිසාද මන්දා එහෙම කෙනෙක් ජිවිතෙ ට ආවෙ නැත්තෙ තාම..🥹❤️‍🩹..කාටවත් වැරැද්දක් නැතුව ජීවත් උනත් ජිවිතෙ අසම්පූර්න තැන් හිඩැසක් උනේ ඇයි කියලා මන් තාම කල්පනා කරනවා..මට නැතත් කවුරුහරි මෙහෙම අත් අල්ලන් යද්දි හරි ආදරනීයට විදියට හිතට දැනෙනෙවා..හරි සතුටුක් හිනාවක් එක්ක මටත් දැනෙනවා ..කවදහරි මමත් මෙහෙම එයාගෙ අත අල්ලගෙන ජිවීත කාලෙම යයි නේද කියලා..ඒ බලාපොරොත්තු එක්ක ජීවිතේ හොදම කාලෙ මොනෝ පාරකින් තනියම ගෙවන කොල්ලො කෙල්ලන්ට කවදහරි එහෙම කෙනෙක් හම්බෙන්නම ඕනෙ කියලා පෝය දවසේ මන් ප්‍රාර්ථනා කරනවා ❤️‍🩹🥹..එතකොට අපිටත් දැනෙයි අපි ජීවත් වෙනවා කියලා ..✨
2025-09-07 11:15:44
5
vipula_
VIPULA_ :
තනියම ඔය ජීවිතේ ගෙවන මං ❤️
2025-09-08 10:08:36
16
donimanik584
💕🇱🇰°🅂🄷🄴🄽🅄_🇰🇼❤️🎀 :
අත් අල්ලන් යන්න කෙනෙක් නැති හින්ද 😔 ........... තනියම හරි යන්න ආසම තැන් .......
2025-09-08 08:59:06
24
ravi_weerakkodi
𝚁𝙰𝚅𝙸𝙽𝙳𝚄_❤️🙂 :
ඔනම කියල හිතුන තැන්වල අපේ ජීවිත ගෙව්නෙ තනියම 😴⚘
2025-09-07 15:15:41
6
chanuka.madushan27
💗❥❆C&V❥❆💗 :
ජිවිතෙ විදින්න දන්න මිනිස්සු හම්බ වෙන්න ඔනි හැමොටම 🥰
2025-09-10 07:34:16
6
_sachi_06
𝗖 𝗛 𝗔 𝗟 𝗔 💋 :
ආසම හිනයක්🥺❤️
2025-09-07 04:11:39
8
awanthi2004
Hiruni Awanthika..🧸♥️🦋 :
Partner කෙනෙක් නම් ඕන නෑ තනියම යන්න තිබුනා නම් හොදටම ඇති 🥹❤️
2025-09-08 13:10:24
5
sachigirl955
සචි 🌼__ girl ❤ :
කවුරු නැතත් මන් තනියම හරි විදින්න අාස ජිවිතේ
2025-09-07 13:26:57
8
j.a.s459
✨️.. :
තනියම වුනත් life එක enjoy කරගන්න පුලුවන්...But partner කෙනෙක් ඉන්නවනම් ඒ life එක තවත් ලස්සනවෙන්න ඉඩතියේ..හැබැයි තමන්ට match වෙන කෙනෙක්..😊❤️
2025-09-07 09:13:59
14
dewmina1219
🦋𝓓 𝓔 𝓦 𝓜 𝓘 𝓝 𝓐 : ❤️🕊 :
අවංක කෙල්ලෙක් හම්බුනොත් ඇති 💔💍🥺
2025-09-07 12:45:08
6
dinushika80
ԃιηυ...💗🫀🔐❗ :
ආදරේ ගැන කිසිම බලාපොරොත්තුව නෑ...😊❤️‍🩹
2025-09-07 08:49:40
12
nadun17.k
nadun17.k :
එව්ව හීන විතරයි බන් 💔 හිමි නැති සෙහෙනේ හදවත රන්දා🥺💔
2025-09-07 10:12:26
5
tharu___girl04
♡..𝐂𝐡𝐮𝐭𝐲 𝐃𝐢𝐥😩💗💫 :
මාත් ආසම ජිවිතේ🥺💚💚
2025-09-07 07:40:07
7
sithmi.kavindya3
sithu🤍💐 :
hambun natima jiiwte😒
2025-09-07 08:14:13
6
tharikadesilva008
tharika_sn :
Widinna asama jiwitha🥺❤️‍🩹
2025-09-07 04:41:25
5
anugirl_19
𝗔>>🫀🤍 :
Hm.thniyen e life ek vidin mn☺️💚🍃
2025-09-07 07:09:41
5
___shaki__boy__ii1
" • S_H_A_K_I 💋🧃• " :
Apitath කෙනෙක් මවලා ඇතිනේ එයා හම්බුනාම එයත් එක්ක යනවා 🥺❤️‍🩹
2025-09-07 07:37:21
5
galaya__15
𝗡 𝗜 𝗦 𝗔 𝗟 💋👽 :
maath 💆‍♂️🥺❤️‍🩹
2026-04-06 19:16:19
1
nishi_photogrraphy247
nishi_photogrraphy247 :
එහෙම කෙනෙක් නැති නිසා තනියම ඇවිදලා ජීවිතේ විඳින මම ☺️
2025-09-07 15:32:58
1
..nadisha
pathum :
ඇත්ත ඒත් තාම එයා මන් ලග නැ
2025-09-07 15:42:38
1
sathsaree
Sath Saree ✨ :
Aswen bln innawa..🥺💔
2025-09-07 16:30:57
4
kavee.officia
❤️‍🩹👀kavee.🐰💋 :
තනියෙන් ගියොත් මිසක් කවදාවත් වෙන්නෙ නැති දේවල් 🙂🫶❤️‍🩹
2025-09-10 07:18:10
3
To see more videos from user @adavi_gaweshaka, please go to the Tikwm homepage.

Other Videos


About