@eranga_kavisanka: Lover's Leap Waterfall 🏞️ පෙම්වතුන්ගේ ඇල්ල 👣 පිදුරුතලාගල කන්දේ දකුණු බෑවුමේ තියෙන ඔයකින් පටන් ගන්නා Lover's Leap ඇල්ල ආදරවන්තයින් අතර ගොඩක් ප්‍රසිද්ධ සුන්දර ස්ථානයක් මේ දිය ඇල්ලට මේ නම සෑදෙන විදිහත් හරිම අපූරු ජනප්‍රවාදයක්. අතීතයේ සිටි කුමරයෙක් මේ අවටින් යද්දි ඉතා ලස්සන තරුණියක් දැක ආදරෙන් බැදෙනවා > නමුත් රජතුමා මේ සම්බන්ධයට විරුද්ධ වෙන්නේ තරුණිය සාමාන්‍ය ගම්වැසියෙක් නිසාලු > කුලයෙන් පහත් කෙනෙක් සමග විවාහවනවාට විරුද්ධ වන රජතුමා හේවායන් එවනවා මොවුන් අල්ලා ගැනීමට > කන්ද තරණය කරන මේ ආදරවන්තයින් දිය ඇල්ල මුදුනටම එනවා මින් ඉදිරියට තවත් යෑමට මගක් නොවන නිසා අවසානයේ අත්පටලාගෙන දිය ඇල්ලෙන් පැන සිය දිවි හානි කර ගන්නවා මේ නිසා තමා මේ ඇල්ලට Lover's Leap / පෙම්වතුන් පැන්න ඇල්ල කියන නම ලැබිලා තියෙන්නේ ගම්වැසියන් කියන විදිහට සවස් වරුවල මේ දියඇල්ල නැරඹීමට යාම හොඳ වැඩක් නෙමේ. #CapCut #ceylon_tik_tok #tiktok #fyp #travelTales

Travel Tales
Travel Tales
Open In TikTok:
Region: LK
Monday 08 September 2025 04:13:09 GMT
315323
25360
325
418

Music

Download

Comments

tharush.dinal4
Tharush Dinal :
පැන්නේ නෑ මම ඒ දෙන්නව තල්ලු කලා 😌😁
2025-09-09 13:41:54
641
hashii605
hashii k fdo. :
අයියෝ ඒ දෙන්නට කොහෙටහරි ගිහින් ඈතක සතිටින් ජිවත් වෙන්න තිබ්බනෙ.දෙන්නට දෙන්න ආදරෙනම් මොකටද එහෙම කරගත්තෙ.
2025-09-12 06:59:58
122
theekshana.xxx1
𝙭𝙏𝙃𝙀𝙀𝙆𝙎𝙃𝘼𝙉𝘼_🍁❗ :
මට අවදානෙ ඕනේ 😓🤌
2025-09-08 13:47:56
7
isuwa_editz_01
𝐀𝐬𝐡𝐢𝐠𝐞 𝐊𝐚𝐯𝐞𝐞 🤍 :
මතකද ඔය වගේම සීන් එකක් උනා දියලුම ඇල්ලෙත් 🙂
2025-09-10 04:10:39
87
curly0973
curly ✨️ :
අනේ එක කොල්ලෙක් ලස්සනට ඒ පරිසරය විදිනවා 💚😌
2025-09-11 12:21:35
20
tharaka_witharana
Sehun🍁🌚 :
Ai e hawasa yna epa kyne..
2025-09-09 10:42:30
19
v.dini
Akshizzzzz 😫🫀 :
එතන ඇත්තටම ලස්නයි මම ගියා හැබැයි ටිකක් අත්බුතය් 🥲👽
2025-09-10 10:00:40
15
chutiya_525
𝙃𝙞𝙧𝙪_𝙋𝙖𝙜𝙚 ヤ :
එයාලා පැන්නද,නැත්නම් වැටුණද🙂❤️‍🩹
2025-09-09 09:56:01
24
amyshy_
Ushy :
Track bn 😂
2025-09-09 17:10:45
6
_janiya__quotes_
<| 𝐉 𝐀 𝐍 𝐈 𝐘 𝐀 👀|×🧠 !! :
ලන්කාවේ උන් ඉන්නවද 🌚💐👍
2025-09-08 18:21:08
71
arrowk120
🚀☠️𝐀𝐑𝐑𝐎𝐖☠️🚀 :
ඒ හඬ ඇහෙනවාද බලන්න තනියම යන්න ඕනෙ වෙලාවක
2025-09-11 05:46:46
5
unknown.editz73
Unknown :
ඒ මොකක්ද ඒ කතාව මං අහලා නෑ🥺🥺
2025-09-11 12:22:21
5
lasith_fdo___xx
ℒ𝒜𝒮𝐼𝒴𝒜 🌊🏄... :
What a couple
2025-09-09 09:54:04
6
kavi.girls1
🤍✨𝓓𝓮𝔀𝓶𝓲 𝓚𝓪𝔀𝔂𝓪💐🤍 :
mara lassanai a ella💕
2025-09-08 12:25:21
11
dewgirl2.19
✨DEWMI✨ :
පැන්නේ නෑ වැටුනා 🙂
2025-09-08 21:06:03
7
rashad_rash_10
𝐑 𝐀 𝐒 𝐇 𝐀 𝐃  | 🇱🇰🇫🇷 :
Lovers leap
2025-09-08 14:23:09
140
itzme._.lochana._
Locha_🦖 :
Ada 😌
2025-09-08 17:15:30
8
anju_286
anju_286 :
Matath mathakayi 🥺💔
2025-09-08 13:38:47
6
sadew_dulneth
sadewདུལ☁️ :
na na bnnn mn podi touch ekak dunna wadiyaa naa🙂🥀
2025-09-11 06:23:40
1
_nethu_bbh_59
N"_ :
mokadda e kathawa🥺
2025-09-27 14:55:42
3
c_yugan_
🔹YUG4N⚡ :
Mokkd storya😻
2025-09-08 12:57:07
3
disanayake15
~SA_DE_W~‼️ :
නෑ මමයි තල්ලු කරේ😂
2026-05-06 15:04:04
1
janu06001
Norty..... 😁 :
ඒ මොකක්ද අනේ ඒ කපල් එකට උනේ.? 🤔
2025-09-28 11:55:47
1
user3843824413442
🖤𝚁𝙸𝚂𝙷𝙸 𝚐𝚒𝚛𝚕🤍💐... :
true love🥺💕
2025-11-03 13:27:12
2
dew_2344
𝗧"🪼🫧 :
What the case👀
2025-09-14 04:14:41
2
To see more videos from user @eranga_kavisanka, please go to the Tikwm homepage.

Other Videos


About