@pawarui_3: #iphone17 #iphone17air #apple

Dee 
Dee 
Open In TikTok:
Region: TH
Tuesday 09 September 2025 09:42:03 GMT
3181342
273524
528
245237

Music

Download

Comments

akwa0444
Akwa ตัวที่2® :
จัดมาก่อนละครับ
2025-09-09 12:16:23
5544
65521t
Tawee21 :
ไอโฟน11ตลอดไป
2025-09-09 23:15:49
241
faruddd_.2013
🅰️🍎 :
ทางนี้รอ 16 ลดค้าบบบ
2025-09-09 12:15:25
161
igpampam_y12
แอบงง🤨 :
ใช่ไอโฟน17ไหม พอดีซื้อมาแล้ว😭😭
2025-09-09 13:04:56
2441
user8879904140608
ฮายลูกคนจีน🇨🇳 :
งบไม่พอเอา15ก่อนครับ
2025-09-09 15:36:01
71
user159160585960
อ้วงงงงงงง :
ทันอะไรกันว่ะ
2025-09-09 12:12:43
92
uso.taa.yt
,บัง{บัตร}👀🫵❤️‍🩹 :
android ก็ใช้ไม่ไหวอยู่แล้ว😅
2025-09-12 05:06:23
0
ratta.poom56
Ratta Poom :
ใช่อันนี้ไหมครับแม่บอกจะพาไปซื้อพรุ่งนี้ผมดีใจมากขออะไรก็ให้ตลอด🥰🥰🥰
2025-09-09 12:50:34
481
sedcguohns2011
ฟองโบ๋🧽💀 :
ไอโฟน17พอทนไอโฟน18พอเลย
2025-09-09 12:40:57
160
12mycrush
mycrush 🍅 :
มีค่ะกำลังโทรหาป๋า
2025-09-09 14:26:53
711
porsche...bmw.lam
PORSCHE.. BMW Lamborghini Spor :
iPhone 17 ราคาเท่าไหร่
2025-09-11 06:23:11
2
prima1410
prima :
11จะอยู่เงียบๆ
2025-09-09 23:25:23
5
xtream_custom
XCUS XtreamCustom :
IPhone 17 limited edition
2025-09-10 18:21:39
9
tiv276
DOM3🤝TIV1 :
บ่มีเงินบ่ซื้อ iPhone 17 ขนาดซื้อใจเขายังบ่ได้เลย
2025-09-09 13:32:12
25
user3459766329836
บอล ลล :
ไอโฟน17ก็ทำให้เค้าชอบมึ-ไม่ไดหรอก😅😅
2025-09-09 14:36:10
39
weerintra_56
วีรินทร์ทรา☺️💞 :
ไม่เป็นไรค่ะ
2025-09-09 15:24:53
1
user28166381297365
ว่าไง04 :
7พลัสยังมีคนใช้อยู่ไหมคร้บ😆😆
2025-09-09 16:45:24
13
koot.koot8
𝖕𝖆𝖙𝖙𝖍𝖆𝖕𝖍 ⚡ :
2วัน มา3mเกินไปพี่ดี
2025-09-11 10:22:37
1
pahdjdhwhs_4231
ป๋องเองจั๊บ🤞🏻💞 :
8พลัสยังไหวอยู่😭😭
2025-09-09 15:20:46
2
teeradon.khoombue
ธีรดนย์👑❤️‍🔥 :
ขอใช้16ให้คุ้มก่อนได้ไหมล้าาา
2025-09-10 00:12:58
3
i8492896
Niouyto :
แชร์โคตรโหด
2025-09-11 10:04:11
2
user3448105527744
โดโส่ะ😝 :
พึ่งซื้อ16ไป3เดือน เออดีวะ🥺
2025-09-09 14:38:38
7
kanompang689
ปังไหวชิววว :
ทัน
2025-09-09 11:42:25
5
To see more videos from user @pawarui_3, please go to the Tikwm homepage.

Other Videos

me adarayai episode 107 සිම්මි ඉෂිතාට බනිනවා ඔයා හරිම නරක ගෑනියෙක් කියලා. තෝෂි කියනවා සුබ්බුගේ අම්මා ඉෂිතා ගැන කිව්ව දේ හරි, එයා ඩ්‍රාමා කුයීන් කෙනෙක්, නරක චරිතයක් තියෙන කෙනෙක් කියලා.  අප්පා, අම්මා, මිහිකා රුහි එක්ක ගෙදර එනවා. එයාලා ශ්‍වන්ගේ උපන්දිනය ගැන කතා කරනවා. අම්මා කියනවා බාලා එයාගේ යාළුවෙක්ගේ හදිසි අවස්ථාවක් නිසා කනස්සල්ලෙන් හිටියා කියලා.  තෝෂි ඉෂිතාට බැණලා කියනවා ඔයා රුහිගේ ජීවිතේට මෙහෙට ආවෙ , ඒත් මට මගේ දුවගේ ජීවිතේ විනාශ කරන්න බැහැ, දැන් අපේ ගෙදරින් යන්න කියලා. අම්මාටයි  අප්පාටයි ඉෂිතාට තෝෂි කෑ ගහනවා ඇහිලා එතනට යනාආ.තෝෂි ඉෂූට මෙහෙම සලකනවා දැකලා එයාලා ෂොක් වෙනවා. ඉෂිතා එයාලට යන්න කියනවා. අම්මා රමන්ගෙන් අහනවා මොකද වුණේ, මේ ඔක්කොම මොකක්ද ,ඔයාගේ අම්මා ඉෂිතාට දොස් කියනවා, ඇයි කියලා. රමන් රුහිව ඇතුලට එක්කගෙන යන්න කියලා කියනව. රමන් කියනව අම්මට ඔයාලා ගෙදර යන්න කියලා, ඒක අපේ ගෙදර ප්‍රශ්නයක් කියලා.  සිම්මි කියනවා ඇත්ත කියන්න ඉෂිතාට පර්මීත්ට අතවර කළා කියල.බොරු චෝදනා කරනවා කියලා. සිම්මි කියනවා, ඉෂිතා පර්මීත් එක්ක අනියම් සම්බන්ධයක් පවත්වන්න උත්සහ කරා , එයාලට හැමදේම කියනවා. අම්මායි අප්පයි ෂොක් වෙලා.. රමන් කියනවා අප්පා, ඔයල දැන්  යන්න කියලා. අම්මා කියනවා මගේ දුවට කවදාවත් මේක කරන්න බෑ කියලා. සිම්මි කියනවා අපිට සාක්ෂි තියෙනවා කියලා. තෝෂි කියනවා ඔයාගේ දුවව ඔයා එක්කගෙන යන්න කියලා. අම්මා කියනවා එයා රමන්ගේ වයිෆ්, එයා ගොඩක් අවංකයි., එයා පර්මීත් ගැන කියන දේ හරි, එයා බොරු කියන්නේ නැහැ. තෝෂි කියනවා එයා මගේ බෑනා , එයාගේ අපහාසය ඔයාට පේන්නේ නැද්ද කියලා. අම්මා කියනවා ඉෂිත මගේ දුව එයාට මම අසාධාරණයක් වෙන්න දෙන්නෙ  නැහැ කියලා. අම්මා රමන්ට කියනවා කතා කරන්න කියලා. . අම්මා කියනවා ඉෂිතව මේ ගෙදරින් එලවන්නෙ නැහැ , මම එයාව මාත් එක්ක එක්කගෙන යනවා , මම එයාව අපිරිසිදු මනසක් තියෙන අය එක්ක තියන්නේ නැහැ කියලා. අම්ම කියනව ඔයාලා ඉෂිතගෙ පිරිසිදුකම  ගැන ප්‍රශ්න කරනවා, කොහොමද එහෙම කියලා . අම්ම කියනවා මේ මිනිස්සු ගරු කරන්න දන්නේ නැහැ කියලා මම දන්නවා කියලා. එන්න ඉෂිතා, අපි මෙහෙ ඉන්නෑ කියලා කියනවා..අම්මා අප්පට කියනවා මම ඔයාට කිව්වා මේ පවුලෙ ඉෂිතා දෙන්න එපා කියලා, බලන්නකෝ එයාලා වයින් බොනවා, නිර්මාංශ කෑම කනවා අයියෝ, ඒත් ඔයා මට ඇහුම්කන් දුන්නේ නෑ, දැන් ප්‍රතිඵලය බලන්න  එයා අඬනවා කියල. ඉතුරු ටික කමෙන්ට්ස් වල🙂 #meadarayaisinhala #meadarayaimula #ishra

About