@homeyfoodies: ඔන්න මං අරන් එනවා කීව කැරමල් පුඩින් රෙසපි එක. මීට කලින් කෑම පිටුවේ කැරමල් පුඩින් රෙසපි එක මං දැම්මා. හැබැයි අවන් දාලා ගන්න කැරමල් පුඩින් එකක් ඒ. මේ ස්ටීම් කරලා හදපු කැරමල් පුඩින් රෙසපි එක. හරිම ලේසී... ▪️සීනි කැරමල් කරන්න සීනි මේස හැදි 6 ▪️වතුර මේසහැදි 2 ක් ▪️බිත්තර 8 ක් ▪️කහමද 4 ක් ▪️කිරි ලීටර් 1 ක් මං බිත්තර කිරි මිශ්‍රනේ පෙරුවේ පිලිගද නොඑන්න. ඒක ඉතින් ටිප් එකක්. ඔයාලාට මාව අවිශ්වාසයි නම්, වැනිලා ටිකක්, කරදමුංගු තලාගත්තුවා ටිකක් දාන්න.. 🙈😌

Cook With Love
Cook With Love
Open In TikTok:
Region: JP
Tuesday 09 September 2025 11:52:34 GMT
2229077
74633
2
12274

Music

Download

Comments

warusahanna
Madhawa Warusahanna :
ගොඩක් ස්තුතියි ලස්සනට කියලා දුන්නට
2025-09-11 07:01:01
136
goalkeeperf
goalkeeperf :
Nursery ලමයින්ට වගේ ලස්සනට කියල දුන්නා.. මේක බලාගෙන හදාපු මගේ පුඩිං එක 😋😋
2025-09-15 10:22:44
218
To see more videos from user @homeyfoodies, please go to the Tikwm homepage.

Other Videos


About