@akilavimangasenevirathna: ඔයා පතපු ආදරේ ලැබුණා ම ඒක පරිස්සම් කරගන්න.#Love #adara

Akila V Senevirathna
Akila V Senevirathna
Open In TikTok:
Region: LK
Thursday 11 September 2025 12:07:34 GMT
211958
20147
511
3717

Music

Download

Comments

user4840811813076
💗🕉️🕉 දෙව්මි 🔱🔱 :
එහෙම හැමදේම හරියාවිද.අනේ එහෙම වෙනවනම් 🥰
2025-09-12 15:45:37
0
user7842906257279
sumithra :
💯💯💯💯💯💯👌👌👌eka atha
2025-09-12 19:00:03
0
rani.gghsada
Rani Gghsada :
adare..kiyanna..wachenetath..bayai..aiye.dan❤
2025-09-12 16:49:13
0
sanju32086162
@__sanju_official _ :
එහෙම ආදරේ නැති මන්😩
2025-09-11 13:15:22
37
userq9xcheitgz
🥰⚡❤️‍🔥අනු🥰⚡❤️‍🔥 :
ආදරය කියලා දෙයක් නෑ කියලා තමයි මං නං හිතන්නේ
2025-09-12 07:33:29
3
dez_fb_23
_DEZ_ :
හිතට හොඳටම දැනුනු කෙනා හිමි වෙන්නේ නෑ සර්💔🙂
2025-09-11 18:06:35
10
sha_shi_57
" Shashii "❤️‍🩹✨ :
අන්‍තිමට එයත් ගියා. මං ඉස්සරහම
2025-09-11 15:08:56
11
hashuchamodi7
🌸☘️Hashu🌸☘️ :
එහෙම වෙයි කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා සර්🥰
2025-09-12 18:11:55
0
ronilka0
රේනු :
අනිවාර්යෙන්ම
2025-09-12 18:58:19
0
chethi398
💋 CHETHI 💋👑️🌍 :
එහෙම ආදරයක් තිබ්බා ඒක පරිස්සම් කර ගන්න බැරිවුනා මට🥺🥺
2025-09-12 15:57:54
0
ishara3159
ishara :
♥♥♥♥aniwaryen sar🙏🙏
2025-09-12 15:42:20
0
dulanja731
💕🇰🇼Dulaa💕🇰🇼 :
එහෙම කරා හැබැයි දලා ගියා🥹
2025-09-12 07:10:50
0
kavishani8897
Kavishani :
සර් කියන කතාව හරියටම හරි. අද මම ඒ දේ අත් විදිනවා 🥰
2025-09-12 06:04:02
0
prabodha.sandeepa5
Prabodha Sandeepani :
Amma thaththa unath malai nathiwenna puluwan neda sir
2025-09-12 10:47:08
0
siththyfathimaham
siththyfathimaham :
yes my.god
2025-09-12 08:40:46
0
ganhahie.slo
🇱🇰🇰🇼ඤණවති 🇱🇰☸️🇰🇼🪷🪷 :
අනේ එහෙම කලා මමත් තනි ජිවිතය සූන්දරයි සහොදරයා දුකයි ආදරය මුලාවක් නෙද 👌👌👌🥰🥰🌹
2025-09-12 07:57:22
0
nirupamakumari48
🇱🇰🇦🇪🧿 Nirupama 🧿🇱🇰🇦🇪 :
නැති කාලේ නැති නෑකම් හිතවත්කම් ඇති කාලේ එපා 🙏 දෙවියනේ
2025-09-12 06:23:42
0
nimasha59678
nimasha5967 :
එක ඇත්ත සර් මටත් මන් හොයපු ආදරේ දැන් ලැබිලා තියෙනවා ඒත් ගෙවල්වලින් ප්‍රශ්න එනවා අපි දෙන්න විවාහ වෙලා දැන් අවුරුද්දක් වෙනවා තවම අපි හිටපු විදියට ජිවිතේ ජයගන්න බැරි උනා එකයි ගෙදරින් ප්‍රශ්න එන්නේ සර්
2025-09-12 05:29:38
0
udaniekanayaka7
🦋🧿 U.N.W.E .🦋🧿 :
aniwaryenma sir 💙
2025-09-12 10:17:07
0
ahinsa872
හංසි 👤🇱🇰 :
ර්‍ඒ වචන අපිටම කියපුවා වගේ සුදූ 🥺🫂❤️✨
2025-09-12 05:31:37
0
donrupika3
සියලු සත්වයෝ නිදුක් වේවා :
එහෙම හිතලා ගියපු සමහර උන් මැරුන් කෑවෙත් ඒකලාගෙන්මයි 😥
2025-09-11 16:08:13
0
.z90172
𝓲𝓽'𝓼 𝓶𝓮 z𝓮𝓮𝓷𝓾 :
සර් මායි එයයි ආගම් 2ක් අපිට ගෙවල් වලින් කැමති වුනේ නෑ චුට්ටක්වත් ඒත් එයත් මාත් එක්ක හිටියා මාත් එයත් එක්ක හිටියා. ගොඩාක් ප්‍රශ්න වුනා අපිට ඒ නිසාම අපි දෙන්නා බැන්දා ටික කාලයක් මගේ ගෙදර අය මාත් එක්ක කතා කරේ නෑ ඒත් දැන් කතා කරනවා දැන් අපි දෙන්නටම හැම දේටම ඉන්නෙ එයාලා අපි දෙන්නටත් ප්‍රශ්න තියනවා මුදල් වලින් ගොඩක් නෙවෙ ටිකක් ඒත් අපි සතුටින් ඉන්නවා තාම මට වයස 21 එයාට 22 මන් තාම ඉගෙන ගන්නවා එයා shop එකක් කරනවා. ඒත් කවදහරී දවසක අපි දෙන්නට හොද දවසක් එයි කියල ගොඩක් විස්වාසෙන් ඉන්නවා 🥺❤
2025-09-12 07:54:35
0
diluka.jayamali
Diluka Jayamali :
අනිවාර්‍රයෙන්ම සහතික ඇත්ත සර්..🌹❤.........
2025-09-11 19:32:26
0
janani.j.nu
🤟J ❤️A .❤️N .❤️A .❤️N .❤️ I🤟 :
තෙරුවන් සරණයි! සර්..❤
2025-09-11 22:58:30
0
To see more videos from user @akilavimangasenevirathna, please go to the Tikwm homepage.

Other Videos


About