@iamanjulymaree: ගුවන්සේවිකාවක් විදියට මේ අවුරුදු හතරේ ගමනේදී මගෙන් කවුරුහරි ඇහුව්වොත් ඔයාට තියන සතුටුම memory එක මොකක්ද කියලා මන් කියන්නේ මගේ අම්මවයි තාත්තවයි flight එකේදී දවසක් මිලානෝ වල ඉදලා එයාලා ලංකාවට යද්දී milan to doha flight එකේ මන් එයාලව Surprise කරපු එක . මාවයි මල්ලිවයි මුළු ජීවිතේම නෙමෙයි මුළු ආත්මේම කරගත්ත එයාලට මන් දුන්නු හරිම අහිංසක ආඩම්බරණිය සතුටක් කිව්වොත් මන් හරි . පුංචි කාලේ අපි ජිවිතේ ගොඩ දාගන්න කාපු කට්ට මගේ ඇස් දෙක ඉස්සරහ තාමත් ඒවගේම රැව් දෙනවා .. කට්ටක් කනවා කියලා මිනිස්සු කතාවට කියන්නේ හැබැයි අද මෙතන ඉන්නේ වචනවලට හරවගන්න බැරි ඒවගේ කටු ඕනෑතරම් කාලා ඒවා හංගන්න ඕන දේවල් නෙමෙයි හරිම ආඩම්බරෙන් ලෝකෙට කියන්න ඕන දේවල් මොකද එහෙම කටුකාකාරී අත්දැකීම් නැත්නම් අද ඔයාල දන්න Anjuli the cabin crew කියලා කෙනෙකුත් නැතිවෙන්න තිබුණා . ඒවගේම මට කවදාවත් මගේ අම්මයි තාත්තයි කිසිම දෙකට force කරලා නෑ මට කිව්වේ එක දෙයයි පුතේ මොන දේ කලත් අවබෝදෙන් ජීවත්වෙන්න කිසිම මනුස්සයෙක්ගේ සිතුවිල්ලකටවත් හානි නොකර තවත් කෙනෙක්ගේ නැගිටීමට මිසක් පරාජයකට හේතුවක් නොවී මනුස්සකම පිරුනු ජිවිතයක් ගතකරන්න කියලා විතරයි ඉතින් අදටත් මන් විශ්වාස කරනවා මේ අඩි ගානක් උස මහා අහසේ පියබන්න මට අත්තටු ලැබුනේ මගේ මහන්සියත් මගේ දෙමව්පියන්ගේ ආශිර්වාදයත් කිසිම මනුස්සයෙක්ව සිතුවිල්ලකින්වත් නොරිද්දන මනසත් නිසාත් කියලා .. ඉතින් ඔයාලටත් මන් කියන්නේ තවත් මනුස්සයෙක්ගේ ජීවිතයකට වචනෙකින් හරි හයියක් වෙනවා මිසක් සිතුවිල්ලකින්වත් නරකක් හිතන්න එපා අපිට ඒ හැමදේම අපි නොයිල්ලුවත් ඒවා පෙරලා ලැබෙනවා . ♥️ Some moments in life can’t be measured by miles, but only by love.♥️ Today, onboard my Qatar Airways flight from Milan to Doha, I had the privilege of creating the most unforgettable memory of my career so far — 🥺🥰surprising my parents in the very cabin I proudly serve in every day.😍 As cabin crew, I’ve welcomed countless passengers from all over the world, but nothing compared to seeing the look on my parents’ faces when they realized that their daughter was not just part of the crew — she was there for them. 😇😌 For me, this wasn’t just a flight. It was a full-circle moment — from being the child holding their hands in airports, to now holding their hearts as they experienced my world in the sky.😭♥️🥰😍🥺 Grateful, humbled, and blessed beyond words. ❤️✈️ #surprisemomwith #surprised #cabincrew #cabincrewlife #parents
Anjuli | The Cabin crew
Region: QA
Thursday 11 September 2025 15:25:11 GMT
Music
Download
Comments
🎀T H I S A R I🎀 :
අම්මා ඇස් පිල්ලම් නොගහ බලන් ඉන්නවා...කොච්චරනම් ආඩම්බර හිතෙන්න ඇතිද ඒ දෙන්නට
2025-09-11 19:12:58
437
හර්ශි🤍නිශු💝💝 :
තාත්ත කිව්ව වචන අවසානෙට
2025-09-11 21:35:00
44
Achi🧿♥️ :
පුදුම සතුටක් මට ආවේ♥
2025-09-12 07:03:04
0
꧁★Chama🖤🤟🏼★༺꧂ :
මෙයාලත් ගොඩක් සතුටු වෙනවා වගේ 🥺❤
2025-09-12 04:29:50
16
Nipuni Nimesha 🌻 :
ඇයි ඒක බැලුවම මට ඇඬුනෙ 😑
2025-09-11 18:50:03
91
Poornima Kalhari :
ඔයාගේ මේ Vedio එකට මට ඇඩුණා. මගේ දුවට තාම වයස අවු.8
හැමදාම එයාගේ Ambition එකට ලියන්නේ මේ job එක. අපි කියලා දීලා නෙවෙයි. ඉතින් මට මගේ දුව පෙනුනා ඔයාගේ රූපෙන්. 🥹🥹
2025-09-12 07:02:06
0
Kv :
Mtath🥰
2025-09-12 06:53:09
1
sithmini_dananjali💫 :
අප්පාච්චි ඔයාව හග් කරේ මාරම අඩම්බරේකින් 🥺🤍අම්මාගේ ආදරේ ඊට නොදවැනි නැ 🥹💗
2025-09-12 05:04:48
6
Nayana Gunasekara :
අනේ.....🌸
2025-09-12 06:29:09
1
🐾️🕸️Ruvini🕸️& Lahiru🫀 :
කීපාරක් බැලුවද මතක නෑ අක්කෙ❤🥺
2025-09-11 18:25:45
108
Dulman_cooray ✈︎ :
No wonder how you become sooo pretty 😍♥️they are sooo pretty ♥
2025-09-11 16:04:54
11
Dil Hewa :
මගේ ඇස් වලට කදුළු ආවා තත්තා තුරුළු කරගත්ත විදිහ දැකල මට මගේ තත්තා මතක් උණා අම්මා හරිම ආදරණිය අම්මෙක් ඔයාලට බුදුසරණයි 🙏🙏🙏❤️❤
2025-09-11 18:52:53
16
Mahesh Wickramasinghe :
Great
2025-09-12 06:42:49
1
Sanduni Apsara :
අනේ ඒක 🥺❤
2025-09-11 16:40:28
1
wasu girl 😘❤️🇵🇸️ :
සතුටින් පරිස්සමෙන් inna akkiyoo💛
2025-09-12 05:49:41
1
Kushan :
Hi i want this sinhala caption please ....send it to me
2025-09-12 05:21:49
1
@tharangi :
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️වෙන ආදේශ නෑ අම්මා පමනයි ජීවිතේ 💚
2025-09-12 06:29:12
1
Lakshan__998 :
ඔයාගෙ අම්ම හරිම ලස්සනයි, ඔයාගෙ අක්ක වගේ 🥰
2025-09-12 06:38:59
1
Nirasha :
මගෙ ඇස් වලට කදුලු ආවා🥺
2025-09-12 06:38:21
1
💥💫මගේ අාදරේ💥💫❤️ :
අැස්වලට කදුලු අාව මගෙත් 👌👌👌👌
2025-09-12 06:18:24
1
Fairly :
Your mom is soooo pretty ♥️♥
2025-09-12 06:13:53
1
Thakshila Sewwandi😇💎 :
ආදරණීය අම්මෙක් තාත්තෙක් ගෙ ආදරණීය හදවතක් තියන ඒ හදවතේ ලස්සන නිසාම බෝනික්කියෙක් වගෙ ලස්සන මැණිකක් love you Anju you deserve beyond best in your life 🙏😘♥️🧿
2025-09-11 15:40:30
19
Euphoria 🇰🇷🤍 :
Aww ❤
2025-09-11 18:27:23
1
Maduka Sarangi De Silva :
❤️🥰😍fb mama share kara i felt it
2025-09-12 06:39:30
1
Oshan Sanjaya :
සතුටුයි ඇත්තමට ❤️🥺
2025-09-12 03:46:38
7
To see more videos from user @iamanjulymaree, please go to the Tikwm
homepage.