@soul_quotes4: #CapCut #onemillionaudition #tiktok #trending #fppppppppppppppppppp

♡ 𝑺 𝐎 𝐔 𝐋 シ 🧸
♡ 𝑺 𝐎 𝐔 𝐋 シ 🧸
Open In TikTok:
Region: LK
Friday 12 September 2025 06:32:04 GMT
515803
49635
463
1616

Music

Download

Comments

mathugf19
mathu gf :
සැක කරපු කිසි දෙයක් මේ වෙනකල් වැරදිලා නෑ 🥹💗
2025-09-13 03:30:17
272
coolsuncrush79
Nethu :
ඉශාරා අක්කා 🥺
2025-09-13 01:29:06
13
chamara_offlcial_tik_tok
🇱🇰C_h_a_m_a_r_a 🇰🇷💸 :
හැබැයි මන් නම් සැක කරපු කිසිදේය මේ වේනකන් වැරදිලා නෑ
2025-09-12 14:10:08
97
ni_sha_n25
Nishan Rathnathilaka :
සැක කරන්නෙ ආදරෙට බන් අවන්ක love කරපු අය දන්නවා සැක කරා කියලා එපා වෙනවා නම් එතන ෆෙල්
2025-09-12 12:13:32
48
achi17456
RF :
සැක කරන්නෙත් කරන දෙවල් නිසානේ😊නැතුව නිකම් කවුරුත් සැක කරන්නැනෙ..😊
2025-09-12 17:58:29
45
___sahan___0
_SAHAN_🖤💐 :
මටනම් සැකයක් ඇතිවෙන්නෙ නෑ..සැකයක් ආවොත් ඒක වැරදිලත් නෑ අද වෙනකම්..💯
2025-09-13 16:36:15
7
skt20040722
🖕 :
comment කියවලාත් ආදරේ ගැන ඉගෙන ගන්න පුලුවන්නෙ
2025-09-12 15:54:22
38
pramodcr123
°°~𝙋𝙧𝙖𝙢𝙤𝙙<<<⚡🦅🖤 :
ඕවා ඔහොම තමා😊💔
2025-09-13 01:02:17
3
dilhettiarachchi01
Dil Hettiarachchi🇰🇷🌸 :
මාත් අවුරුදු ගානක් අපේ ආදරේ පටන් ගත්තෙ සැකෙන් මන් එයා කරපු මුල්ම වැරැද්ද දවසෙ අත් අරින්න හැදුවා එයා යන්න දුන්නෙ නෑ. ඒ අවුරුදු ගානම රන්ඩු සැකෙ විතරයි තිබ්බෙ.කාලෙත් එක්ක මන් ගොඩාක් ආදරේ කරන්න ගත්තා.එයා හැමදාම යන්න බැලුවා මන් රන්ඩු කරා යන්නෙපා කියලා..අන්තිමට මමම නැවතුනා ඒ වෙද්දි එයා එයාගෙ වැරදි ආයෙම හදන් මට පන වගේ ආදරෙව් කරන්න අරන් තිබ්බත් මට එයාව ගොසක් සැකයි මන් එයාට කිසිම නිදහසක් දෙන්නෙ නෑ. මන් වෙනස් උනා දැන් හරි එයා සතුටින් ඉදී..මන් එක්ක ඉදියනම් එයාට කවදාවත් යාලුවෙක් එක්කවත් මන් යන්න දෙන්නෙ නෑ 😖ඒක මගේ ඔලුවට මාරම වදයක් මන් එයාව හිර කරන් ඉදියේ.ඒත් මන් එයාට පන වගේ ආදරෙයි.ඒත් ආයෙ එයා ලගට මට යන්න බෑ කවදාවත්.ආදරේ කරන්න පටන් ගත්ත දවසෙ ඉදන් විශ්වාසෙ රකින්න.නැත්නම් සැකේ නිසා ඇති වෙන බය පස්සෙ මොන දේවල් කරත් නැති වෙන්නෙ නෑ..
2025-09-12 23:46:05
6
imantha2003
imaaa.. 🦍 :
සැක කරපු හැමදේම හරී 💪
2025-09-13 18:11:34
3
noty.sijja
🐼Oska🐼 :
අනිවාර්‍යෙන් මම සැක කරපු හැමදෙම ඇත්ත උනා එත් එයාව අත ඇරියෙනම් නෑ තාම එයාත් එක්ක ඉන්නවා 🙂😌 මොන දේ උනත් එයා මගෙ නේ 🥺
2025-09-13 13:31:10
10
sachiya_._
S a c H i N :
සැක කිරීම වැරදි නමුත් දවසක සැකය නිසාම ඔබ නිවැරදි බව ඔප්පු වෙයි 💯🙂
2025-09-14 05:44:23
2
crazzi.madushan
Crazzi Madushan :
හිතන දේ වෙන් නෑ වෙන දේ ඉතාගන්න බෑ okai aththa
2025-09-18 06:14:16
1
alone_boy_1998
🌴 🍃 :
2025-09-13 04:01:41
15
sudeshika02
❤ Shashi ❤ :
සැකය නිසා මටත් හැමදේම නැති වුනා
2025-10-11 13:48:21
1
madushank28
🖤𝐍𝐨 𝐎𝐧𝐞🫀🩹 :
සැකයක් මොකටද යන කෙනා දන්වැල් දැම්මත් යනව.නොයන කෙනා මැරුම් කෑවත් ලගම රැදෙනව.අපිට දයිවය වෙනස් කරන්න බැ.ඒක තමා යතාර්තය.ආදරෙ කරන්න කාලයට බාර දෙන්න රැදෙන කෙනා ලග රැදෙනකම්ම ආදරෙ කරන්න.එත් කිසිම කෙනෙක්ගෙ හිත් වලට එන්න එපා රවට්ටනව කියල දැනෙන්න.මොකද දෙන්නෙක් එකට බැදුනත් දෙන්නගෙන් එක්කෙනෙක්ට වෙදනාවක් උරුම වෙනවමයි...වේදනාව දැනෙන්නෙ එක ලැබුනු කෙනාට.රවට්ටන කෙනාට හිතෙවත් ආදරෙ නැහැ.පැලෙන්න දෙන්නම ආදරෙ කරත් එක්කෙනෙක් ඔවතින්ක් වෙනවමයි..වද දෙනව කරදරයක් කියල හිතෙනව ඕනවට වඩා හිතනවා නෙද එහෙම කෙනෙක්ව රවට්ටන්න කවදාවත් එපා.මොකද එ තමා ඔයාට පනටත් වඩා ආදරෙ කරන එකම කෙනා😔☺️💔
2025-11-04 21:47:07
1
deneth___vihara
PaP zY :
Respect girl 🫡❤
2025-09-12 18:18:56
3
hiru4712
Hiru🦋🍒 :
ade paw deiyane🥺🥺
2025-09-13 03:20:31
2
piyu.girl98
💗💐<<>>💗💐 :
ආයෙත් ඒකම තමයි වෙන්නෙ ඉතින් 😔
2025-09-13 04:14:39
1
asini0311
C hu ty 0311 💆‍♀️✨🦋 :
සැක කරපු කිසිම දෙයක් කවදාවත් වැරදිලා නෑ🥺
2025-09-21 17:02:00
1
dewmini.himasha4
🌺🍃dewmini.🦋himasha4💐❤️ :
ඇත්ත...මටත් වෙලා තියෙන්නේ ඕක..මගේ සැකයත් හරි 🙂💔
2025-10-26 16:20:38
1
nileshi.vibes
Nileshi💫🦋 :
එත් සැක කරන දේවල් හරියටම හරි 🥺
2025-09-15 02:18:12
1
buddy_x_x0
I" 🐝 :
සැක කරපු කිසි දෙයක්ම මේ වෙනකන් වැරදුනේ නෑ 😌💔මොකද ඇස් දෙකට දැකපු දේවල් නිස සැකයක් ඇති වෙනවමයී
2025-09-15 19:04:27
1
a_k_i_25
අkii° :
සැක කරපු කිසිදෙයක් වරදින්නෙ නෑ කවදම හරි එව ඇත්ත කියල ඇස් ඉදිරිපිටම එලිවෙනව🫠🙂
2025-09-13 15:58:02
1
notyboyshn
noty boy🤪🇱🇰🇯🇵👉🇶🇦 :
සේක තමා කොචර හොඳ මිනිස්සු උණත් හිත විනාශ කෙරන්නේ 😳
2025-10-12 11:59:03
0
To see more videos from user @soul_quotes4, please go to the Tikwm homepage.

Other Videos


About