@piyumal_wijesingha: #creatorsearchinsights #fyp #foryoupage #Love #foryou

piyumal_pahasara
piyumal_pahasara
Open In TikTok:
Region: LK
Saturday 13 September 2025 08:14:04 GMT
155274
12907
224
631

Music

Download

Comments

shashen.dilrukshi
Neha Hettiarachchi 💗 :
ඒත් කවදාවත් දෙමව්පියන්ගෙ කීමට පිටින් යන්නඑපා. වරදින එක වරදිනව ලොවෙත්
2025-09-13 16:14:59
135
saavi056
💃🏻savi__nimesha🩰 :
මට මතකයි මේ නඩුව 🥺
2025-09-13 15:33:19
23
dihara440
dihara 🍓🐣 :
🧚‍♀️: ජීවිතේ කිසිම කෙනෙක්ට විදින්න ලැබන්න හොද නැති හැගීමක් ඒක...දෙපැත්තෙන් කවුරු තෝරගන්නද කියල අසරණ වෙද්දි...මොනා හිතෙනවද ...ඔව් මට මතකයි ...එදා ඔයා මාව අතැරලා අම්මලාව තෝරගනිද්දි...මට දැනිච්ච හැගීම...මැරෙන්නම ගිහිල්ලත් මොනාහරිම හේතුවකට තාමත් ඉන්නවා මම...එ ආදරේ මැරෙන්නෙ නැ...ඔව්..අම්මගෙන් පුතාව වෙන් කරන්න තරම් හිතේ හයියක් නැති නිසාම දරාගත්තා මං...ඔයාට සතුටම ලැබෙන්න ඕන...හැමදාම...පරිස්සමට ඉන්න🥺❤
2025-09-14 07:27:20
16
isb_05.27
❤️ I_S_B ❤️ :
තේරෙන්නේ නෑ මොනවා කරන්න ද කියලා. ගෙදරින් කොච්චර pressure කරත් තවම මම අල්ලන් ඉන්නවා... දෙපැත්තෙන් මොන පැත්ත අතෑරියත් මගේ ජීවිතේ නතර වෙනවා. අනේ මෙහෙම දෙයක් එකක් කිසිම couple එකකට වෙන්න එපා 😖
2025-09-13 18:34:38
35
dilubabh41
Dilu babh💋🥂💎💫 :
ඇත්ත. හැමෝම ඉස්සරහ මාව එපා කිවුවා 🙂❤️‍🩹
2025-09-15 11:14:10
0
nimanthika43
nimanthika :
දෙමව්පියන් උනාම දැනගන්න ඕන ළමයගේ සතුට කොතනද කියන දේ..බල කිරිම් වලට ළමයි යටත් කරගැනිමෙන් සිද්දවෙන්නෙ එයාලගේ සතුට නැතිවීම පමනයි..
2025-09-14 14:56:06
7
your......s
Sansala 🌝 ❤️ 🌚 :
සරලව ම මේ ..............කියන්න දේවල් ගොඩක් තියෙනවා ඒත් ඕනෙ නෑ 🫠 මං ආදරෙයි මගෙ රත්තරනේ 😖 සුරංගනාවි එක්ජ සතුටින් ඉන්න හැමදාම පරිස්සමෙන් බුදුසරණයි 🥺 තව පාරක් දකින්න තුරුල් වෙන්න හීන දැක්කා ඒත් මං හිතනවා ඒවා හීන විතරයි කියලා 😖 දෙමාපියො නිසා වෙන් උනා 😖 අපි දෙන්නම ඒක දන්නවා මාත් කොහොමහරි ඉගෙන ගන්නවා හිත හදාගන්න පුළුවන් උනොත් මැරි කරන්නම් සතුටින් ලස්සනට ඉන්නම් ඔයා අවසානෙට කීවෙ ඒක රට යද්දි 🥺 අනේ ඒත්
2025-09-13 15:22:37
24
shani.bbh67
shani bbh ❤️😋 :
අනේ මන් බයෙන් ඉන්නෙත් මට ඒ දේ වෙයි කියලා. 😞
2025-09-13 14:52:16
15
gaviyaaa
🌼Gavi🧚✨️💫 :
කිසිම කෙනෙක්ට ඒ වේදනාව දැනෙන්න හොද නෑ🥺
2025-09-14 14:05:21
2
samaya...4
°•🦋♏🅰️Y🅰️🦋°• :
😌අදටත් ඒ අතිතේ මතක් වෙද්දි 😌 වෙනසකට තියේන්නේ එයා තාමත් අපේ අතිතෙත් එක්ක ජිවත් වෙනවා🥹
2025-09-14 03:27:31
3
harshan_music
Harshan :
Industry එකට ආඩම්බරයක් වෙන නිර්මාණ 🖤
2025-09-14 13:35:59
2
thilini_wijekoon
T"🦋 :
This song & the story 😭❤️‍🩹
2025-09-13 15:29:54
4
rashi3177
Rashu💖🧚‍♀️ :
ජීවිතේ කිසිම කෙනෙක්ට විදින්න ලැබන්න හොද නැති හැගීමක් ඒක...දෙපැත්තෙන් කවුරු තෝරගන්නද කියල අසරණ වෙද්දි...මොනා හිතෙනවද ...ඔව් මට මතකයි ...එදා ඔයා මාව අතැරලා අම්මලාව තෝරගනිද්දි...මට දැනිච්ච හැගීම...මැරෙන්නම ගිහිල්ලත් මොනාහරිම හේතුවකට තාමත් ඉන්නවා මම...එ ආදරේ මැරෙන්නෙ නැ...ඔව්..අම්මගෙන් පුතාව වෙන් කරන්න තරම් හිතේ හයියක් නැති නිසාම දරාගත්තා මං...ඔයාට සතුටම ලැබෙන්න ඕන...හැමදාම...පරිස්සමට ඉන්න🥺❤
2025-09-13 17:04:50
17
lihiniw2
Lihiniw :
🥺😞 කිසිම ආත්මෙක ආයෙත් එහෙම වෙන්න එපා මටත් කාටවත්ම අනේ....ඒක දරාගන්න පුලුවන් දෙයක් නෙවෙයි💔
2025-09-14 13:56:52
2
thilinachamaranaw
thilina :
මගේ කතාවමයි.. අපේ කතාවත් ඉවරයි නොවැම්බර් හතර.😐
2025-09-14 19:12:01
1
elizamurdayan
☆°•Alice🫀•°☆ :
ඇත්ත🥺♥
2025-09-14 03:58:15
1
chanu_karunarathna
𝓒𝓱𝓪𝓷𝓾’𝓼 𝓒𝓵𝓲𝓬𝓴🧚‍♀🕊 :
ඒ වේදනාව හොදටම දැනෙනව මේ දවස්වල 🥺😞
2025-09-13 20:40:13
2
1111__liya
Liya :
කොහොම උනත් අම්මා තාත්තා පලමු තැන තියන්නම ඕනි....ඒ අයයි අපේ ජිවිතේ අයිතිකාරයන්.අපි ඒ අයට නයයි ආත්ම ගානක්..
2025-09-14 13:31:46
1
zimba_gurl
Zimba gurl🦁 :
Meka aththa kathawak. naduwak. godak aya dannawa man hithanne. 🥺🙏
2025-09-14 14:33:00
1
tharugomez19
shey🐙☁️🧿 :
අම්මෝ ආයේ නම් අම්මා කියන දේ අහන්නෙ නෑ පුදුම දුකක් මේක🥺
2025-09-13 15:30:16
3
sandyluize10
sandyluize10 :
ඉන්න තැනක හැමදාමත් සතුට්න් ආදරෙන් මටත් වඩා කල් ඔයා ජිවත් වෙන්න ඕනි...!!!
2025-09-14 17:18:26
1
ze_nu_k
<05 : 31>💙✨ :
ආදරෙ ලග මිනිස්සු හරි අසරණයි🙂🥺🥺
2025-09-14 16:33:27
1
neth...u__
❤️⃝➤⃟̱̱̱̱̄̄̄̄ *Princess⃝⃘̉̉̉🧚 :
අදටත් මගෑරුනු හොදම හමුවීම 🥺 replacement නෑ ඒ ආදරේට 😔
2025-09-14 04:24:48
1
pomadi12
pomadi :
e wednawa
2025-09-14 03:56:54
1
rose.de.silva.sil
Rose De Silva Silva :
meka drama ekak da
2025-09-14 12:45:19
1
To see more videos from user @piyumal_wijesingha, please go to the Tikwm homepage.

Other Videos


About