@dina___quotes: හ්ම්ම් ! 🤍🫶🏻" #dina #sinhalaquotes #trending #fyp #foryoupage

𝑫 𝑰 𝑵 𝑨 🦕
𝑫 𝑰 𝑵 𝑨 🦕
Open In TikTok:
Region: LK
Monday 15 September 2025 09:30:54 GMT
357238
43391
894
2348

Music

Download

Comments

sosee110
"𝐒𝐨𝐬𝐞𝐞𝐞 💋💌! :
හිමි වෙන්නෙ නෑ කියලා දන්නවා ☺️💔ඒත් හැමදාමත් ඒ හිතට විතරයි ආදරෙ 🚶‍♂️💔🥀
2025-09-16 12:01:22
12
user55687440232
Shachi.🖤 :
හිමි වෙන්නම ඕනිද ආදරෙ කරන්න ...💗🥺
2025-10-16 01:45:39
1
hansy053
☁️H_a-S_y🪽 :
කවදාම කොතනක හෝ නවතින්න උනොත් අකමැත්තෙන් වුවද නවතිනවා මට අහිමි වෙන්නවත් නුඹ දැන් නෑ
2025-09-16 04:40:13
6
vihugurl
@_vihu_💗🧚🏻‍♀️" :
මටත් නොදැනි මා තනි වෙලා❤️‍🩹!
2025-09-15 18:34:51
8
_zeus_331
~zeus :
හිමිවෙයිද කියා නොදනියි ❤️‍🩹
2025-09-15 17:11:28
6
swapnaa.xx
𝑠𝑒𝑛𝑢 ♱.⋆.𐙚 ̊ :
හිමි වෙන්න ඕනෙද ආදරේ කරන්න
2025-09-15 17:01:01
8
nethmal_chamikara
𝒩𝑒𝓉𝒽 ' 🪽 :
එයාට තරම් මං වෙන කටවත් ආදරේ කරන එකක් නැහැ... හැබැයි කවදාම හරි දවසක එයාට මගෙ ආදරේ ගැන තේරුම් යයි... 💔🙂
2025-09-17 17:20:07
8
sathsarani_465
SΛTHΞΞ 🥀 :
හිමි වෙන්නෙ නෑ තමා.. ඒත් මැරෙනකම්ම ආදරෙයි
2025-09-17 21:28:24
4
imesh.ushara
Imesh Ushara :
හිමිවෙන්නම ඕනිද ආදරේ කරන්න
2025-09-15 15:42:11
5
pasiyaofficial44
pasi boy ♥️🇦🇪 :
හිමි වෙන්නෙ නෑ කියලා දන්නවා .. ඒත් හැමදාමත් ඒ හිතට ආදරේ කරනවා පොඩි අඩුවීමක් නොවෙන්නම 🥺♥️උබ එයාගේ උන දවසට මන් අයින් වෙලා යනවා හිමීට ඒත් මන් ආදරෙයි උබට🥺♥
2025-09-16 04:40:41
3
sajansithumina
鿅_•ᴘᴀɪɴ™ :
කවදාවත් හිමි නොවන බව දැන දැනත් ඒ හිතට මං හරි ආදරෙයි 🥺❤
2025-10-07 01:10:51
2
kiiiityyyboy0
LEO 👁️💀🪓 :
හිමි වෙයිද ඇත්තටම 🥺❤️‍🩹🧚
2025-09-16 20:30:06
3
sachinthamadusha97
sachintha Madushan :
අහිමි වෙලා ඉවරයි එ්ත් තවමත් අාදරෙයි 😓💔
2025-09-19 14:57:15
2
__nimashi__
«Ni__shi • 🇯🇵🇱🇰 :
ජීවිතේට දැනුනු කෙනාට ආදරේ කරන එක නවත්තන්න කාටවත් බැරි වෙයි 🥺❤️🔒
2025-09-24 01:04:34
2
rashmika.pawan4
Rashmika Pawan :
හිමි නොවන බව දැන දැන ම ආදරය කළෙමි 😭🥀
2025-09-22 14:49:33
1
dahamitharushi
Dahami_Tharushi 🎀✨ :
Eyt wen knk innwa Dana dana adre ❤
2025-09-15 15:02:35
3
nadil25_
𝔑𝔞𝔡𝔦𝔩 :
sira bn😭🔥
2025-11-02 17:00:56
2
ganu2490
Ganu💋✨️ :
hmm🥺
2025-12-07 12:53:07
1
indeewaree3
🦋Ameesha🦋 :
කවදාවත් හිමි වෙන්නේ නෑ කියලා දැන දැනම තාම පන වගේ අාදරේ කරනවා.එ් අාදරේ වෙන කාටවත් දෙන්න බෑ.ඔයාවම විතරක් හොයන මේ අැස් දෙකත් එ්ක හොඳටම දන්නවා.කවදාවත් වචනයකින්වත් කතා කරල නැති උනත් කතා කලේ අැස් විතරයි.එදත් බලන් හිටියා.අදත් බලන්නවා.හෙටත් බලන් ඉන්නවා.හැමදාමත් බලන් ඉන්නවා...🙂🙂❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹
2025-09-16 12:56:28
9
olu48145
Olu 🎀 :
ආයෙ හිමිවෙන්නෙ නම් නැ... ඒත් හැමදාමත් ආදරෙයි ඉස්සර වගේම තාමත් 🥺❤️‍🩹
2025-09-22 10:59:43
1
sanullaya68
sanullaya :
ko mge kena 😭💔
2025-09-18 17:59:14
1
d355141
|>D🐣 :
තිත්ත උනත් කතාව ඇත්ත🙂!
2025-09-19 11:22:28
1
dh_rent.a.car
dh_rent a car :
මැරෙනකන්ම ආදරෙයි🙂💖
2025-09-18 11:35:44
1
kalaboy66
😝(කලා)😝 :
මතුවටත් මං නුඹට ප්‍රේම කරයි 🥹🌸🌎🙏 ( sheeii )
2025-09-19 15:20:20
1
chama_boi_17
𝐂 𝐇 𝐀 𝐌𝐚𝐚 > :
mm🙂🖤
2025-09-16 03:40:37
1
To see more videos from user @dina___quotes, please go to the Tikwm homepage.

Other Videos


About