@likkanawo: දත් ප්‍රශ්න තියෙන අයට 😞#trending#fyp #fyppppppppppppppppppppppp #dental #teeth #treatment #CapCut

Likkanawo🔮🧿
Likkanawo🔮🧿
Open In TikTok:
Region: LK
Monday 15 September 2025 13:21:11 GMT
1139212
41321
389
4576

Music

Download

Comments

shenaya985
Sananji🪽🍃 :
ඔව් මේක ගොඩක් හොඳයි.මමත් දැන් අවුරුදු 2ක් තිස්සේ මේ invisible Breces දානවා.
2025-09-15 22:54:40
12
sumuduishara0
🇱🇰🥀 ISHU 🇰🇼🌸 :
දත් ඉස්සරහට එන එකටත් ඔයි විදියට කරන්න පුලුවන්ද
2025-09-16 07:16:22
1
sanaa_official._
𝐒𝐚𝐧𝐚☁️!. :
Enn enn lssna wenawa oy🥹🔮♥️🌏
2025-09-15 19:09:13
190
sithus1328_
Sithu __ :
e kiynne braces dapuwama ayemth Tika kalekin space enwd.man dala inn dn masa dekk wnw 😑
2025-09-16 02:25:04
7
madu.madu9628
Madu Madu :
කොහෙද hospital
2025-09-16 09:09:54
3
rashmiudayangani2
R°°®❤️‍🩹👀💐 :
දත් ඈත් වෙනවට විතරයිද.. අපිලිවෙල දත් වලට බැරිද
2025-09-16 02:53:00
40
chuti_dimmi_official_
꧁𝓒𝓱𝓾𝓽𝓲𝓮_𝓓𝓲𝓶𝓶𝓲꧂♥️🥺✢ :
Mth blaises dala akke inne Eth kisima venasak un nah auruddakuth giya 😓👍🏻
2025-09-15 17:47:13
4
anusha.shiromi1
Anusha Shiromi :
කුවේට් කොහොමද
2025-09-16 11:57:00
2
sandudh123
Sanduni Dhananjana :
මාත් ඔයා වගේ කලින් brace දාලා දැන් ආයේ හිඩැස් ඇවිත් තියෙන්නේ .මේ treatment එකෙන් දත් හැදුනත් ආයේ කාලෙකදි දත් හිඩැස් වෙයිද?
2025-09-16 05:23:15
15
shaniliyanage937
shaniliyanage937 :
මමත් දත් ගලවලා කම්බ් දාලා නමුත් දැන් ආයේ දත් ඈත් වෙලා තිබුනට වැඩ්ය ඉස්සරහාට ආවා එහෙම දත් හදන්න පුළුවන්ද දන්නේ නැ නේද 😔
2025-09-23 20:08:24
0
thilajirandula
thilajirandula :
ඉස්සරහ උඩාඇන්ද දත් 2 ක අතර හිඩසක්තියේනම් එකටත් හරිද
2025-09-30 10:49:56
0
apsara_official_7
꧁🌸🧸⃝⃘නෝ̶͢ටි̶ සු̶ද̶්දි̶ ⃞⃙💗꧂ :
මගෙත් දත් ඉස්සරහට ඇව්ත් එත් රටනෙ ඉන්නෙ 🥺🥺
2025-09-16 07:17:19
2
gyani.08
.. :
පලවෙනි දවස් තුන දාද්දි දත් රිදෙනවනෙ
2025-09-16 06:28:48
0
hashini.maduwanth8
꧁༒Hashini Maduwanthi༒꧂🇱🇰🇰🇼 :
මගෙත් මැද දත් දෙක හිඩස් ඔකක් ගන්නේ කොහොමද
2025-10-11 00:27:53
0
wasu___bbh
🇱🇰💗wasana gimhani 🇱🇰💗 :
දත් අපිලිවෙලට තියෙන අයට ඔකත පාවිච්චි කරන්න පුළුවන් ද🥺 මට හෙන කරදරයි දැන් දත් හැම තැනම නිස කත කරන්නත් බැ වචන පැටලෙනව😑🥲
2025-09-17 09:11:20
1
oshikamadhushani
twins :
මම නම් braces දාලා අවුරුද්දකින් පස්සේ braces ගැලෙව්වා ඊට පස්සේ තමයි මාස 03ක් දාන්න retiner eka දුන්නේ
2025-09-17 10:49:21
0
than_love
🌸 :
before and after pennah puluwanda?
2025-09-15 16:57:07
3
viduravidura
💗sihina💗 :
කොහොමද ගනනං
2025-09-16 09:50:34
0
niluka889
Nilu♥️🖤 :
matath ona ane
2025-09-15 21:57:48
1
slthash9711
🔥(සංජු ඔයා 😁)👑️ (MR.DESHAN) :
සුපිරි mn ada giya thanx
2025-10-01 06:53:17
0
roja04716
Roja :
මගෙ gap ඵක තියනවා නංගි ඵක හරියයිද
2025-09-16 10:10:29
0
githika.kumari8
Githika kumari :
මට නම් දන්න මම රට ඉන්නේ
2025-09-15 22:31:53
1
kalpani285
kalpani❤️ :
doctor ge nmbr eka dannko,,
2025-09-15 20:34:39
3
tharushimalisha12
Tharu ❤️‍🩹🌚🥹 :
pitipassata giyapu dath hadanna puluvanda
2025-09-18 11:08:42
0
senuriumayangana28
Senuri :
අපෙ නන්ගිටත් දීලා තියේ ඕකක් ☹
2025-09-16 09:26:17
0
To see more videos from user @likkanawo, please go to the Tikwm homepage.

Other Videos


About