@ruwan_subasinghe: අසනීප උන මගියත් එක්ක් HOSPITAL එකටම ආව කොළඹ කුරුණෑගල බස් එක 🥰🙏 #srilanka #respect #foryoupage #bus

ruwan_subasinghe
ruwan_subasinghe
Open In TikTok:
Region: LK
Monday 15 September 2025 14:20:41 GMT
322909
25678
980
358

Music

Download

Comments

..nimasha
සාශා(Nimasha)🌿🍃.🇭🇰🇱🇰🇰🇼 :
කුරුණෑගල මිනිස්සුන්ගෙ තියන මනුස්සකම..❤️💪
2025-09-15 15:58:34
464
pasindukaviraja
pasindu Kaviraja :
සමහරක් රියදුරන් අතරේ , මේ වගේ උතුම් රියදුරු මහත්වරු අගයකිරීමක් කළ යුතුය ♥️Respect 😍
2025-09-15 15:45:45
1410
cktmrx45
cKT MRX :
රාජකරිය දේවකාරියක් කර ගත්ත මනුස්සයෙක්🥺💗
2025-09-20 13:56:47
0
nimantha2725
dee :
5 පාරෙ bus එක හොස්පිට්ල් එක ගාවිනුත් නෙවෙ යන්නෙ අනිත් පාරෙන් යන්නෙ Driverට එකෙන්ම Respect .
2025-09-15 18:56:11
249
ravishan_5
𝚁𝚊𝚟𝚒𝚜𝚑𝚊𝚗_ 🇹🇩 :
News walata mewa bn යන්න ඔනේ අර විකර නෙමේ ❤
2025-09-15 23:58:16
130
____bhagi_____
🌸🍃_ Bhagi_11:11 _🍃🌸 :
අපෙ පාරෙ බස් එකක්🥺 ඇත්තටම මේක දකිද්දි හිතට දැනුන දේ🥺 කියාගන්න වචන නෑ🙏🥺 යන එනගමන බිමන ආරක්ශා වෙන්න ඔනෙ🥺🙏
2025-09-15 18:53:57
84
sanju32086162
@__sanju_official _ :
මනුස්සකම් අතින් ලංකාවේ මිනිස්සු ගැන ආඩම්බර යි respect 🥺♥🙏
2025-09-16 02:42:32
305
user28236605900215
නිදුක් :
මෙහෙම මිනිස්සු ඉන්න රටකට වෙචිච දෙයක්👍
2025-09-20 17:43:56
0
sl_madhuwa
🖤✞♡𝗧ₒₒᵗₕᴸᵉˢˢ♡✞🖤 :
Divulapitiya dipowa ❤️🥺
2025-09-15 15:45:21
65
p.k4069
Prince 🥰 :
රියදුරු මාත්මාට සහ කොන්දස්තර මහතා හට හදවතින්ම Respect
2025-09-16 00:29:07
81
sadhunsadhu0
🥰🥰🥰 :
මීට වඩා දෙයක් තව කොහෙන්ද 🥺 හරිම ලස්සන හිත් තියෙන මිනිස්සු තාමත් මාගෙ රටේ ඉන්නවා ❤️❤
2025-09-15 15:49:42
47
k_nickz
Kanishka pramod :
රියදුරු මහත්තයා ඇතුලු ඒ අවස්ථාවේ හයොයක් උනු සියලු දෙනාටම ජිවිත කාලෙම කිසි ලෙඩක් දුකක් නැතුව නීරෝගීව ඉන්න ලැබේවා 😌🙏
2025-09-16 05:08:18
13
ruwan.kumara052
මීගමුවෙ වැල්ලෙ කුමාරයා :
ගොඩක් ස්තුතියි අයියා ඔයාලා දෙන්නාට පරිස්සමින් වැඩ කරන්න බූදු සරණයි 🙏🙏🙏🙏🙏ඔයාලා වගෙ මිනිසුන් තමයි රියදුරන් විය යුක්තෙ පරිස්සමින් කොලඹ ගිහින් එන්න බුදු සරණයි 🙏🙏
2025-09-15 22:34:40
27
sadu3061
🦋 Sandali 🦋 :
බස් එකක් හොස්පිටල් එකෙදි දැක්කම කදුලු පිරෙනවා..ඔබතුමාට පිං ❤
2025-09-16 00:46:25
54
dilsha5949
❤️❤️🧞‍♀️Dilshaa🧚‍♀️🈺🕉️💙 :
කුරුණෑගල ❤️❤️❤
2025-09-15 21:24:58
11
dilukzha_l_zenadi
Dilukzha_L_Zenadipathi_🍎 :
Driver aiyat ekemma respect 🫡❤
2025-09-16 14:39:27
4
s_a_dhu_pod_d_i
➻𒍜➻𒈞*QuEEN°SaDu°Poddi*𒈞➻𒍜➻ :
මිනිස් ජීවිතයක වටිනාකම් දන්න මනුස්සයො🙏
2025-09-15 19:15:53
7
user6969718494636
Madhu Madhu :
මොනවා නැති උනත් මගේ රටේ මිනිස්සුන්ට උතුම් හදවත් මනුස්සකම තියෙනවා ඒ අතින් මට හරිම ආඩම්බරයි මමත් ඒ රටේ ඉපදුනු කෙනෙක් උන නිසා🙏🙏🙏
2025-09-15 21:48:46
21
akeerahansamli
𝗟𝘂𝗻𝗮'𝘀 𝗱𝗶𝗮𝗿𝘆 ✨❤️📚🧿 :
රියදුරන් අතර වෙනස❤️. ඒ රියදුරු මහත්මයට කොන්දොස්තර මහතාට දීඝායූවේවා! ❤
2025-09-16 01:17:55
5
sumedhasha
Sumedha lakmal :
bas eke hitapu anuradhapura dokta mistath bohoma pin....
2025-09-19 16:09:07
3
srilata09
srilata09 :
අන්න මීනිස්සු උතුරන්න හරියන්න ඔණ
2025-09-16 06:01:33
2
k451_kk
😔සිතට දැනින මේ ලතැවුල් 😔 :
කුරුණෑගල ගැම්මක් ඉතින් රියදුරු දෑතට සියළුම ශක්තිය දිරිය ලැබේවා ඔබලා වගේ. අය අගයන්න ඕනි හැමදාමත් බුදුසරණයි දෙවිපිහිටයි 🙏🥰🥰
2025-09-15 21:52:37
8
bot_zero_
Bot_zero_ :
මිනිස් හදවත් තියෙන එකම රට මේක විතරයි බන් 🫡💗
2025-09-16 01:17:24
4
lakshika.lakshith
Lakshika Lakshitha :
මෙන්න මිනිසු ගෙ ජිවිත වටිනා කමක් දන්න මිනිසුන්..🙏🙏
2025-09-16 00:35:32
29
_dila_xxx6
_dila_xxx6 :
respect 🫡 driver &conductor💐🥰
2025-09-15 19:40:40
13
To see more videos from user @ruwan_subasinghe, please go to the Tikwm homepage.

Other Videos


About