@bankupettiya.lk: 👉 භාවිතා කරන ආකාරය: 01. ඔබගේ බැංකු පෙට්ටියෙහි අලවා ඇති වගුවේ තිබෙන ආකාරයට ඔබට හැකි සෑම විටකම එහි තිබෙන මුදල් ප්‍රමාණය බැංකු පෙට්ටියට දමා අප විසින් ඒවා ඇති පෑනෙන් අදාල කොටුව කපාහරින්න. 02. වගුවේ ඇති සියලුම කොටු කපා හැරීමෙන් පසු බැංකු පෙට්ටිය වියුර්ත කර එකතු වී තිබෙන රු.100,000ක මුදල අලුතෙන් බැංකු ගිණුමක් ආරම්භ කර එහි තැන්පත් කරන්න. ඔබගේ ඇනවුමේ අඩංගු දෑ: ✅ බැංකු පෙට්ටිය ✅ රු.100,000/- බැගින් ඉතුරු කල හැකි ස්ටිකර් 5ක් ✅ ලකුණු කිරීම සඳහා පෑනක් මිල: රු.1990/- දිවයින පුරා බෙදාහැරීමේ ගාස්තු: රු.310/- ඇනවුම් කිරීමට පහත විස්තර ලබාදෙන්න. 01. ඔබගේ නම 02. ලිපිනය 03. ලඟම නගරය 04. නිවැරදි දුරකථන අංක 2ක් #bankupettiya #MoneySavingBox #bankbox #fypシ゚viralシ

BankuPettiya.LK
BankuPettiya.LK
Open In TikTok:
Region: LK
Monday 15 September 2025 16:43:25 GMT
2073753
27294
77
1061

Music

Download

Comments

malshan.munasinghe
Malshan.munasinghe :
ගෙදර තිබ්බ cardboard පෙට්ටියක් අරගෙන වටේ අලවල , ඔය කොලේ අතින් ලියල හදාගත්තා. පොඩි වෙලාවයි යන්නෙ. ඕක ගන්න යන ගාන පෙට්ටියට දැම්මා.. ඒකත් ඉතුරුයි. සරලයි 😁
2025-09-24 11:31:56
17
madu73117
madhu :
එතකොට මේකේ සල්ලි පිරුනම ඇරල සල්ලි අරන් ආයේ වහන්න පුලුවන්ද ඒ කියන්නෙ ලොක් එකක් වගේ තියෙනවද
2025-09-18 15:44:00
13
itzznimna_
NIMNA_Z🦅🙌 :
ඔක ගන්න අපි ටන්කා පෙට්ටිය කද සල්ලි එකතු කරන්න ඔනෙ අක්කෙ
2025-09-18 17:15:42
6
lavindumidigaspege231205
Lavindu Midigaspege Maths :
"මේකේ" කියලා කියපු වාර ගණන නිවැරදි ව සඳහන් කර ලක්ශයක් දිනාගන්න ✅😌
2025-09-19 06:20:08
6
cnmh39
민다 :
මමත් කරනවා.. දවසගානේ අතට සල්ලි එන අයට කරන්න හොදයි...
2025-09-19 13:30:07
6
kaya5327
kaya :
ganiyeeee gaththa nam gift ekak wenna kohomada?
2025-09-19 02:45:46
5
chooty87
Chooty :
මෙන්න මේවිදියට මාත් බලන් හිටියා මෙන්න මේක😁
2025-11-07 11:50:51
4
awesom_life
Awesom LIFE :
ඒ පෙට්ටිය ගන්න යන සල්ලි ත් ඉතුරු කරගෙනෙ ඕක තමන්ට තියෙන කැටයක එකතු කරන්න ගන්න. ඉතුරු කරන්න වීනයක් ඕනේ නැතුව වටේ තියෙන පෙට්ටි වලට වියද
2025-09-24 20:47:40
4
199999s9
1999999s9 :
salli ithuru karann one ekek nm 2000k dila oka gannawd bn
2025-09-19 16:31:48
4
chanu_quotes1
- 𝐂 𝐇 𝐀 𝐍 𝐔 - :
දෝණීලා මට දැන් කෙල්ලෙක් ඉන්නවා😌❤️"
2025-09-18 11:42:51
3
akunadsk
Akunad :
තියන ගාන දාල තියන එක පහසුයි - මීට ගෙවල් වලට පනින හොරා
2025-09-19 18:26:09
2
bhashitha070
🔞Bha$hitha🏷️ :
මාත් ගත්තා සුපිරි🥰
2025-11-23 03:55:04
2
gangani.udeshika
Gangani udeshika :
අනේ මන් ගත්ත ම්ට එක ස්ටීකර් කාඩ් එකයි ලබුනේ එයාලා බොරු කියන්නේ 😳😳
2025-09-18 16:02:50
2
nexushomes.lk
Nexus Homes :
හොඳ අදහසක් 🥰
2025-11-09 03:42:18
1
user634959903
user634909 :
Pp
2025-09-18 12:35:36
1
vihagafernando5
Vihagafernando :
oya reddawal Oni na . thaman laga salli tiyenawanam oni vidihata save karanna puluwan .😁😁
2025-11-24 03:36:02
1
m_a_yaj
MaLshAn_2k7 :
@Cake To Heart
2025-11-25 08:18:29
1
_sonic___x
𝗦𝗰𝗮𝗿𝗹𝗲𝘁 | ஸ்கார்லெட்💋✨ :
මාත් ගත්තා හැබැයි දැන් නම් සල්ලි ඉතුරු කරන්න ආස හිතෙනව 😊
2025-11-28 05:12:17
1
leoproducts12
Isuuu :
@nethu |• 💗🎀
2025-10-09 16:55:39
1
rishadrimas
RISHAD RIMAS :
how much
2025-09-19 18:23:29
1
user31530659sg
Kumari wasala🌼 :
❤️
2025-11-24 14:59:04
0
erangasandaruwan25
ERANGA SANDARUWAN :
😂😂😂
2025-11-20 08:50:07
0
To see more videos from user @bankupettiya.lk, please go to the Tikwm homepage.

Other Videos


About