@chanuka.danushka: උතුම් ශ්‍රී පාදය ✨ #naturelovers #srilankatravel #creative #buddhism #sripadaya

Chanuka Danushka
Chanuka Danushka
Open In TikTok:
Region: LK
Tuesday 16 September 2025 10:25:54 GMT
717259
90869
2368
1293

Music

Download

Comments

imeshudara2001
ima🤞 :
එක ප්‍රාර්තනාවයි නොගියපු අයට යන්න ලැබේවා 🙏
2025-09-17 01:58:25
2851
user73262913651592
❤️චූටි දෝනී❤️ :
අවුරුදු 50 උනු නැන්දා කෙනෙක් ජීවිතේට ගිහින් තිබුනෙ නෑ 🥺එයාගෙ කකුල් බෑ ඒත් මම ගිය සැරේ ඒ නැන්දව එක්කන් ගියා 🙏 එයාව එක්කන් යන්න කවුරුත් කැමති උනෙ නැ ඒත් මම එයාව කරුනා කෙරෙවුවා 🙏 මට හෙම්බිරිස්සාවක් වත් හැදුනෙ නැ සමන් දෙවි පිහිටෙන් 🙏 මට අදටත් ඒ නැන්දා පිං දෙනවා 🙏 ඒ පිනම ඇති මට 🙏 මේ පාරත් එක්කන් යනවා 🙏 මට එයා එක්ක සිරීපාදෙ කරුනා කරන්න දවස් දෙකක් ගියා 🙏
2025-09-17 08:20:37
469
worldisdangerous8
KETHUMATHI :
ඇත්ත කීවොත් මිනිස්සු ඔතන තියෙන විශේශත්වය දන්නවද ?
2025-09-16 16:27:14
94
_tenuuuu_
𝐑 ᵀ 💋 :
ජීවිතේට ගිහින් නැති මම 🙂🤍
2025-09-17 01:28:01
149
saja07716
Saja❤️ :
අනේ මන් ගිහින්ම නැහැනේ😔මට යන්න ඕනි
2025-09-17 07:18:58
410
isuru.lakmal732
Isuru Lakmal 🇯🇵❤️ :
ජපානේ ඉන්න මට ඉක්මනින් මුණි සිරිපා කරුණා කරන්න වරම් ලැබේවා🙏🙏🙏 එ වගේම සිරිපා කරැණා කරන්න ගිය නැති හැමෝටම කරුණා කරන්න වරම් ලැබේවා🙏🙏🙏
2025-09-17 04:01:16
49
r_u_k_a__64
RU_KA 64 ☠ :
ගියොත් හොද නැති වෙයිද ඔතනින්
2025-09-16 15:48:25
11
nidu_crafts
Anuruddika Priyangani :
අනේ මේපාරවත් යන්න ලැබුනොත්....🥺🥺🙏🙏
2025-09-16 16:52:03
135
prabathmaduranga20
🇱🇰⚡⚡🇱🇰 :
ජීවිතේට නොගියපු තැනක් මේ වතාවෙවත් කරුණා කරන්න යන්න තිබ්බනම්🥺❤️🙏
2025-09-17 01:48:00
22
krishani.rk3
Krishani RK :
අවාරෙ සිරිපාදය 🙏🥺
2025-09-16 10:46:56
56
sadalusavinuja
Sadaluuu_🐢 :
අවුරුදු 14යි 5ස් වතාවයි 🥹❤️‍🩹
2025-09-17 11:09:26
33
ama131
< 𝓐 𝓜 𝓐 🦕 :
මේ පාරත් කරුණා කරන්න ලැබේවා..🥺🙏
2025-09-16 18:00:36
35
44_sandeep
S̑̈ꪀᦔꫀꫀρ🦋⃝❉⃟࿔ꦿ :
මේවගේ දෙයක් දකින්නත් පින තියෙන්න ඔනි 🥺
2025-09-18 12:50:18
5
prabo____boi
prabo__boi🥷 :
මට මේ පාරවත් කරුනා කරන්න ලැබේ වා 🌝🫀
2025-09-17 00:27:45
28
ros_han_wee_rasi_nha
Roshan_Weerasinghe (ලැම්බා)👽 :
අවාරේ කරුණා කරේ මොන පාරෙන්ද.❤️🙏
2025-09-19 03:58:29
9
madumin
madumin :
අවුරුදු 2කට කලින් එයාව මට මුණ ගැස්සුව තැන 🥰❤️සුමන සමන් දෙව්යන්ගේ පිහිටෙන් අපේ ජීවිත ලස්සන කරන්න 🥺 🙏🙏🤍
2025-09-18 04:24:16
10
navee__x4
N 🐊 :
සාදු සාදු සාදු 🙏🙏🙏
2025-09-17 03:33:42
5
sew20916
Sew❤️ :
අනේ මන් කවදාවත් ගිහින් නෑ🥺මටත් ඉක්මන්ටම සිරිපා කරුණාකරන්න ලැබේවා🥺🙏💐🤍
2025-09-17 16:03:47
6
pick.and.drop6
pick and drop :
ලගදී ද ගියේ
2025-09-16 20:07:06
6
crazy7058
Crazy :
බුදූ සරණයි....!!! 🙏❤
2025-09-16 17:04:00
7
th_a_r_u___v1
&.RANGO V 1 🐉💤 :
තව පොයවල් තුනයි 🤍🙏
2025-09-17 02:30:10
10
maleeshadissanayakez
Maleesha dissanayake :
බුදු සරනයි
2025-09-23 21:46:18
0
ananya.bea
☔️Ananya 🎀🍭🍒 :
අනිවාරෙන්ම මටත් 🙏
2025-09-20 18:33:08
0
maduwaa094
maduwaa :
ඔය මලුවට උඩට කිසිම ශර්ට් එකක් වත් නැතිව කරුනා කරපු එකම කේන මම වෙන්න ඇති.😍
2026-04-19 11:16:40
1
ruviya74
Ruviya'📌🤍🤘 :
බුදු සරණයි..🥺🙏🙏🙏
2025-09-20 03:11:24
0
To see more videos from user @chanuka.danushka, please go to the Tikwm homepage.

Other Videos


About