@_shana_2.0_: ආයෙ එහෙම වෙන එකක් නෑ..! 🤍🪬 මට කවදාවත් ආදරයක් ඇතුළේ මට මම වෙන්න පුළුවන් බැඳීමක් මුණගැහිලා නෑ ! මට උනේ හැමදාම තවත් කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්න.. ඒ මිනිස්සුන්ගෙ වෙනස්කම් ඉවසගෙන මුකුත් නොවුන ගානට හිනා වෙන්න ! අන්තිමට බලද්දි මම කරලා තිබුණෙ, මට කොච්චර හති වැටුනත් හැමදාම ඒ අයගේ සතුට වෙනුවෙන් දුවපු එක විතරයි මම දන්නවා..මම තමයි වැරදි.. සමහර විට ආයෙත්' ඒ දේවල් වෙන එකකුත් නැ.මම ආදරේ කියන subject එක ආයෙ කරන එකකුත් නෑ.. 🙂❤️🩹 #shana #quotes #trending #viral #foryou
ꜱʜᴀɴᴀ "💌🕊️
Region: LK
Friday 19 September 2025 01:02:12 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @_shana_2.0_, please go to the Tikwm
homepage.