Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@hirugossip_official: "අම්මා නැති ජීවිතයක් ගැන මට හිතන්න බෑ.." #HiruGossip #HiruTV #Hiru #HiruDigital #DTalk #nithyadewindi #Nithya #whattowatch #tiktokentatainment
Hiru Gossip Official
Open In TikTok:
Region: LK
Saturday 20 September 2025 10:30:25 GMT
329145
22944
340
1608
Music
Download
No Watermark .mp4 (
3.95MB
)
No Watermark(HD) .mp4 (
3.95MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Anusha 🪬🤍✨ :
අම්මා නැති වුනොත් මං මොකද්ද කරන්නෙ ඊලග තප්පරෙ 😭 සෑහෙන්න අසරන වෙන පශ්නයක් 💔
2025-09-20 14:00:22
203
💗chaby girl 🧚💝 :
මටත් අම්මා නැතුව ඉන්න බැ මං දන්නේ නෑ අම්මාට පපුව අමාරුව හැදිලා හොස්පිටල් නතර කර දවස් 6ක් අම්මා හොස්පිටල් හිටිය ඒ දවස් 6ම මං අම්මගේ ලගින් හෙළ උනෙම නෑ මොකද මට අම්මා නැතුව තප්පරයක් ඉන්න බැ දවසක අම්මා නැති කලෙක මට මොන වෙයිද කියන්න මට තේරෙන්නේ නෑ මං අදටත් කල්පනා කරන්නේ මං කොහොමද ඉන්නේ අම්මා නැතුව 🥺🫂🫀අද මගේ අම්මගේ උපන්දිනේ දෙවියනේ මගේ අම්මගේ අසනීප හොද කරලා දෙන්න මං එච්චර මයි ඉල්ලන්නේ කිසිම දෙයක් ඉල්ලන්නේ නෑ 🙏❤️👩👧
2025-09-20 15:47:46
62
Rosi Rosi70440 :
මමත් ඔහොම බයේ හිටියේ අම්මා තාත්තා නැතිවුනොත් කොහොමද හිත හදා ගන්නේ කියලා..ඒත් තාත්‍ති නැති වෙලා අවුරැදු 5කින් අම්මිත් නැති වුනා🥲 ඒ අසරණ කම කියන්න තේරෙන්නේ නෑ. ඒත් දැන් මං හිත හයිය යකඩ ගැහැනියක්...තනිකමට හුරු වෙලා🥲
2025-09-20 14:28:54
147
_Nera_ :
ඔබ ගිය පසුව මට ජීවන මග යන්න මට බැරි නිසා මම ගිය පසුව ඔබ එන්න 🥺
2025-09-20 16:14:12
24
madhuu :
ඇත්ත❤️🔥🥺 අම්මා නැති දවසක ඉන්න විදිහක් මං දන්නේ නෑ🥺❤
2025-09-21 17:25:25
11
✭𓅃𝐓𝐇𝐀𝐑𝐔 🇱🇰 :
අම්මා නැතිව අවුරුදු 23ක් ඒ දුක දරන් ඉන්නවා මේ ලොකේ ඉන්න හැම අම්මා කෙනෙක්ටම දීර්ඝ ආයුශ ලැබේවි 🥹🖤♥
2025-09-22 08:15:12
4
krishaninisansala :
ඇත්ත මටත් හෙමයි අම්මා නැති ජිවිතයක් හිතන්න බෑ
2025-09-20 15:31:51
5
MiNuuu 💋🇯🇵 :
අම්මා නැති වෙන්න එපා මට නම් දාරාගන්න බැ
2025-09-21 10:28:09
6
Ƥ𝓲ℍ𝕌💗✨️ :
මටත් ඒ ටිකම තමයි දවසක 🙂බැන බැන හරි ලගින් ඉන්නෙ එච්චරයි මට කියල 🙂❤️🩹
2025-09-20 16:38:42
2
Princess MFS :
😢😢😢😢 හැම දරුවෙක්ම ඔහොම අම්මට ආදරේ නෑ
2025-09-21 07:31:26
4
shaa :
අම්මෝ ඔය දේම මටත් තියෙනවා
2025-09-20 18:33:23
6
pissu kella❤😍🌏 :
Mata wadiyen dawasak AMMA Jeewath wewa mage AMMA🥺🙏
2025-09-20 13:58:37
5
Tishi96 :
මමත් එහෙමයි. අම්මා නැති ජීවිතයක් මට හිතාගන්නවත් බෑ.🥺
2025-09-20 14:06:16
3
biii :
පවුලේ එකම ලමයා වෙලා කවදහරි ඒ දෙන්නා නැති වුන දවසට ඒ තරම් දුකක් නැති වෙයි. විශේෂයෙන් අම්මා කියන කෙනා නැතුව ජීවත් වෙන්න මං දන්නෙ නැ. 🥺❤ මොන තරම් සැර වැර කරත් එයා නැතුව ඉන්න මං දන්නෙ නැ. එච්චරයි මං දන්නෙ.
2025-09-22 12:16:01
2
🖇️𝗔𝗻𝘂💕👧🏻 :
මාත් හැමදාම හිතුවෙ කවදහරි මගේ දරුවන්ගෙ දරුවන්ගෙත් කාලෙ වෙනකන් මගේ අම්මා ජීවත් වෙලා මට පස්සෙ අම්මා නැතිවෙන්න ඕන කියලා ඒත් කවදාවත් බලාපොරොත්තු නොවුණු විදිහට ඒ හැමදේටම කලින් එයා යන්නම ගියා💔එක පාරක් බදාගන්න තියෙනවා නම්,ඒ හිනාව දකින්න තියෙනවා නම්😭මේ ගෙවෙන්නෙ මං බලාපොරොත්තු වුන ජීවිතේ නම් නෙවෙයි 😭💔💔
2025-09-20 23:19:48
1
❤️🫶✨ :
අම්මා තාත්තා නැතුව ඉන්න තප්පරයක් ගැනවත් හිතන්න බෑ. හැමදාම හදවතින්ම පතන්නෙ එයාලට කලින් මන් මැරෙන්න ඕන කියන එකම තමා.
2025-09-21 04:20:35
1
Achii Perera 😻 🌈 :
අම්බෝ ඔව්
2025-09-20 13:55:34
3
🇱🇰sansari :
ඔය ටිකම මමත් හිතන්නෙ.එයා විතරයි ඉන්නෙ මට🥺
2025-09-20 15:15:28
2
shanee..🌸❤🌻 D :
ඔය ප්‍රශ්නේ මටත් තියනවා.මං හිතන්නේත් ඔහොම්මයි.මං හරි බයයි.😔
2025-09-22 08:03:56
1
ganga💜💜 :
ඇත්තටම අම්මා නැති හෙටක් ..මන්දා මටත් හිතාගන්නවත් බැහැ😭😭😭
2025-09-21 07:08:53
1
❤️Sanda❤️🙏🌹👈 :
අනේ මාත් අසරණ වෙන එකම ප්‍රශ්නය. මාත් එහෙම වෙයි කියල හිතන්නත් බයයි. මටත් ඒක දරාගන්න බෑ දෙයියනේ. මගෙත් එකම ප්‍රාර්ථනාව
2025-09-22 03:09:25
1
Nethmi imasha Imasha :
මටත් ඒ ප්‍රශ්නෙ ඔළුවට එන වාර අනන්තයි 🙂
2025-09-21 02:46:48
1
Seda :
Amma 🥺🌍💕
2025-09-20 15:09:33
2
හංසි 🧚🏻❤️🩹✨ :
මට නම් අම්මා නැති උන තප්පරෙ ඉදන් මන් අනාතයෙක් වෙයි මොකද තාත්තට වඩා මන් ලග අම්මට.එහෙම උන දවසක මන් මගෙ අම්මා ලගටම යයි එයා නැතුව ඉන්න මන් දන්නෙ නෑ අදටත් 🙂💔
2025-09-22 03:45:53
1
♡☙ දිනු විමලවිර ☙♡ :
ඔව් ඇත්ත අම්මා නැති දවසක ඉන්න විදිහක් මං දන්නේ නෑ 🥺🖤
2025-09-22 01:46:30
1
To see more videos from user @hirugossip_official, please go to the Tikwm homepage.
Other Videos
Cũng cũng điiii 🤷🏻♀️ #xuhuongtiktok #viral #tudocuanhan #tipphoido
وكأنها حضن المطار بعد الغياب لسنين #الدرويش #عمرو_حسن #شعر #تصاميم_فيديوهات🎵🎤🎬 #موسيقى_يبحث_عنها_الجميع
#SaregamapaSeniorsSeason5 #sarikamapa_zeetamil #ZeeTamilPromo #ZeeTamil #arrahman
to you #paris #fyp
I forgive you 🤩 The 18ct Bvlgari Serpenti Tubogas watch, featuring a diamond-set case and diamond dial with a quartz movement. What a beauty 💫 Price market: $ 45,000.00 Ref. 101956 SPP35D2GDG.2T Source: @jihoon #superwatchman #bvlgari
About
Robot
Legal
Privacy Policy