@pho.ony_: ලොකු විශ්වාසයක් තියන්න එපා! ඔයා කෙනෙක්ට සලකන විදිහෙන්ම ඒ කෙනත් ඔයාට සලකයි කියලා ලොකු විශ්වාසයක් කියන්න එපා.. එහෙම වෙන්නෙ හරිම කලාතුරකින්.. 🍃❤️ #loneliness #lone #Love #hurt #feelings #emotions #happiness #good #suffering #fyp #laughter #everything #okay #phoony🤫😈 #පූණි
𝓟𝓱𝓸𝓸𝓷𝔂 | පූණි | பூனி 🍒
Region: LK
Tuesday 23 September 2025 18:05:29 GMT
Music
Download
Comments
@__sanju_official _ :
ආදරේ කියන්නෙම🥺 තනිකරම අවංක එකා විදවනව දෙයක්💔
2025-09-24 11:33:05
178
❤️ Harshi❤️ :
ආදරෙ කියලා දෙයක් නෑ.අවශ්‍යතාවය මත මවා පාන දෙයක්😢
2025-09-24 01:07:46
95
deesha🇱🇰🇯🇵 :
adere kiyala magulak na 😌okkoma boruuuu 😌💯
2025-09-23 23:33:52
170
Rashi 🥺♥️✨ :
අදටත් මං හිතනවා ඇයි මං එයා කරපු බොරු දැනගත්තෙ දැනගත්තෙ නැතුව හිටියා නම් මං මෙහෙම විදවන්නෙ නෑ☺️😊 අවුරුදු දෙකක් මං රැවටිලානෙ මතක්වෙද්දි දුකයි ගොඩක්
2025-09-25 21:37:14
7
(:_Kavee_:) :
ඕනාට වඩා හොයන් නැතුව හිටියාම හිත නිදහස්...🙂
2025-09-25 22:57:10
1
Itz.Sew :
book eke name ek?
2025-09-24 08:52:29
6
🫵🫶 සුද්දා 🌍💫🫵 :
ඇත්ත කතාවක් බං එක
2025-09-23 20:22:20
6
මදූ :
ඇත්තම ඇත්ත🙂💔
2025-09-24 17:57:50
1
Waru❤️🥂 :
🥺❤️🩹දැනගත්තට පස්සේ ඇත්තටම ආදරේ කරන්න අමාරුයු 😭ඒත් ඒයාවම ඔනී
2025-09-24 15:37:25
4
~사시크~🖤🍂💐 :
1 කොරින්ති 13 : 7
7 ප්‍රෙමය සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාසකරන්නේය, සියල්ල බලාපොරොත්තුවන්නේය, සියල්ල ඉවසන්නේය.🙂ehem thmy jesus kiwe dnnwd nolebunath adare boruwk unth adaret adare karan ekay adare mokd me loke miracle wenw wisws krnn ehem dewl wenw ♥️❤
2025-09-24 08:09:07
7
𝙞𝙩𝙯_𝙨𝙞𝙩𝙝𝙪𝙢 :
ayi ehema une
2025-09-26 20:03:12
0
Muthu boy ❤️🩹🍃 :
අවංකව ආදරේ කරන කෙනා විතරයි ඒ වේදනාව විදින්නේ 🙂💔🥀
2025-09-24 18:00:37
10
Maduwantha dilshan :
ගෑණු කියන්නෙම අවස්ථාවාදී ජාතියක් ✅
2025-09-29 16:07:57
2
kavishan :
කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නෙ නෑ 💔💐
2025-09-24 11:53:58
1
ලස්සන හදවත,,🇱🇰🇰🇼🇪🇬🇸🇦♥️ :
hm😳😳😳
2025-09-26 20:18:24
0
Chathura Dilshan 🇯🇵🇱🇰 :
මං තාමත් ඔයා මට බොරුවක් කලා කියලා විශ්වාස කරන්නෙ නෑ 💔 ඒත් .....
2025-09-24 02:28:52
1
N💋 :
ඒක ඇත්ත..🥺💔🙂
2025-09-26 15:52:25
0
💉💊Kugan🍁🥂🤘 :
eka eththa 🥺🥺🥺
2025-09-26 12:01:32
0
Sumudu Mallawaarachchi :
atta 100%
2025-09-24 01:43:04
2
Samitha Indumina🤗🤗🤗 :
Atta
2025-09-27 05:20:33
0
Thinusha :
@Dushi 🥺
2025-09-24 08:58:14
0
Nethu.&Kavee💘🌍💫🇯🇵🇱🇰 :
ආදරේ කියල දෙයක් නෑ ...අවශ්‍යතාව අනුව පාවිච්චි වෙනව...එචිචරයි .....💔💔💔
2025-09-28 04:43:34
0
`•^<<🌺❤️Hashini ❤️🌺>>^• :
ow 🖤😇
2025-09-26 10:47:52
0
876813653 :
ආදරෙ කියන්නෙම අව0කවෙනකෙනා ව්දවනවා🥰🥰🥰🥰
2025-09-24 22:50:54
2
Podi ❤️🇦🇪🎶☸️❤️🥋🏆🥇 :
අනේ ඒත් ආදරෙයි මන්🥺💪❤
2025-09-27 18:33:10
0
To see more videos from user @pho.ony_, please go to the Tikwm
homepage.