@nashnazih: #srilankanews #npp #akd #anurakumaradissanayaka #onemillionaudition

Nash
Nash
Open In TikTok:
Region: AE
Thursday 25 September 2025 19:32:54 GMT
230562
18527
809
5063

Music

Download

Comments

vitos347
Rozz1111💕💕💕 :
මේව කියද්දිවත් තේරුම් ගන්න පුලුවන් තරම් බුද්දියක් සමහරුන්ට තාම na .✌
2025-09-26 01:13:35
705
diet_with_me18
Lv :
Econ ඉගෙන ගත්ත කෙනෙක් හැටියට මේ සියල්ල ඇත්ත🔥
2025-09-26 00:55:31
616
gcd2125
CDS :
Ko ranil rata goda gaththa kiyana un dan kagahapalla 😂
2025-09-26 00:46:26
257
ishu_9_9
Ishu :
මගේ අම්මා chef කෙනෙක්.. ඒ දවස්වල අම්මා ජොබ් එකට යද්දි මන් හරි බයයි. හැමතැනම ඒ දවස්වල ගෑස් පුපුරනවා මිනිස්සු මැරෙනවා. මන් අඩනවා අම්මා යද්දී හැමදාම උදේට. හොටෙල් එක අපේ ගෙවල් ලගමයි. ඒ පැත්තේ ඒ දවස්වල මොනාහරි කලබල සද්දයක් අහුනත් අපි බයයි අම්මට කරදරයක් ද කියලා.. අම්ම ගෙදරට එනකම් බයයි. මුන් මේක නම් ඇත්තටම කරේ මුන්ට ඕවාට ඒ දුකම විදින්න ඕනි. අපි නොමැරි මැරුනේ ඒ කාලේ. 💔
2025-09-26 02:57:10
164
ruwanjayarathna
Ruwan🇰🇷💚🇱🇰 :
මේ කතා නම් හිතා ගන්න බැ මෙකතා ඇත්තද බන් 😢😢
2025-09-26 00:11:44
161
c.h.o.c.o.l.a.t.e28
C H O C O L A T E :
බයියො නැද්ද 😂😂
2025-09-26 01:59:23
173
samee3078
samee :
ගොඩක් එවුන් මේක පිළිගන්නෑ ඒකයි ප්‍රශ්නෙ
2025-09-26 03:28:40
100
mahinda.senarath48
Mahinda Senarath :
බයියෝ අඩනවා මෙිවා කියද්දී
2025-09-26 04:02:20
40
aviya_9612
🇦 🇻 🇮 🇸 🇭 🇰 🇦 :
ලංකවට වඩා කුඩා රටවල් සහ ස්වාභාවික සම්පත් අඩු රටවල් ගොඩක් දියුණුයි. ඒ වෙනස හැදෙන්න හේතු මේ කියන්නෙ 🥺
2025-09-26 00:57:26
112
cpkgamage86
Gamage 🇱🇰🇰🇷 🇱🇰🇰🇷 :
අපේ රටට කරපු අපරාධයක්
2025-09-26 01:47:00
78
boneym22
LION KING 🦁👑 :
ඇත්ත කතාව මහත්තයෝ ඔයා හරියටම හරි. ඔයාට හොඳට මතකඅයි හැමදේම. වටිනවා කතාව❤❤
2025-09-25 21:08:04
82
surangalakmal794
suranga lakmal official🇰🇷 :
ඔක ඇත්ත🥺 ඔය ට්ක ට්ක දෙනේකුට තේරේන්නැ එකයි කරුමේ🥺
2025-09-26 00:29:01
76
gayathri.welgamag
Gayathri Welgamage :
ගහපු කතිරය ගැන ආඩම්බරයක් ..❤️❤
2025-09-26 02:42:15
23
chami_editx
The bully :
2025-09-26 04:41:25
27
soul_sc2
🆂🅾🆄🅻_🅲🆂 :
thanks sir 🫡 අපේ දරුවන්ට හරි ජීවත් වෙන්න මේ රට හදලා දෙන්න. අහිංසක මිනිස්සු මේ ආණ්ඩුව ගොඩක් විශ්වාස කරනවා.... ❤
2025-09-26 00:36:22
82
d.asiri.jayakodi
D.Asiri Jayakodi :
බයියෝ මේවා පිළිගන්නෙ නෑ...
2025-09-26 02:03:04
40
garliyana
Garliyana :
අම්මා ඇත්ත අමර දුකක් වින්දේ පන්තී යන්න පාඩම් කරගන්න පයින් කිලෝමිටර් ගානක් ගියා බස් නෑ පාරේ 🥺
2025-09-26 05:29:15
9
udeni.shamika
Udeni Shamika :
ඔකුන්ට එක තමයි ශාපේ වැදුනේ 🙏🏿🙏🏿🙏🏿
2025-09-26 01:24:35
29
kasungeethanjanaa
kasungeethanjanaa :
Economically පට්ටම ඇත්ත,ඕවා well planed game .කුඹියෝ එක මතක ඇති නේ,,කලින් ලියපු script ✌
2025-09-26 00:26:28
73
hisala1990
Sa La :
ammo මෙහෙම තිරිසන් වෙන්න පුළුවන් ද
2025-09-26 03:07:07
15
salinda_sapu_990520
සපූ 🇰🇼 :
respect ♥
2025-09-26 05:46:27
5
wishva029
wishva029 :
I completely agree with you Sir ❤
2025-09-26 03:22:30
13
ranjith.e.j
R.E Jayakodi :
අනිවාර්යයෙන්ම
2025-09-26 00:49:31
18
chinthablmcd
$..DNR :
මේව නම් සිරා
2025-09-26 01:21:10
16
danuwa9910
Danushka Madushanka 🥰 :
🥺ඒ කාලෙ.... Respect AKD 🧭💜
2025-09-26 03:25:58
7
To see more videos from user @nashnazih, please go to the Tikwm homepage.

Other Videos


About