@mrcrush56: සමහර වැරදි නිසා ..නැති කරගත්ත දේවල් අනන්තයි ..💔😩#crushbbh #viral #😘❤️ #crushbbh #viral @Saduwa😩💕

Mr crush ❤️🙅‍♂️
Mr crush ❤️🙅‍♂️
Open In TikTok:
Region: LK
Friday 26 September 2025 18:24:39 GMT
141866
12237
276
286

Music

Download

Comments

kalhara_28
kalhara_28 :
හෝමොන වැඩිවෙන පලියට ආදරෙ කියන වචනෙ කෙනෙක්ට කියන්න එපා🙂
2025-09-28 04:52:51
10
travel.pasiya
piuuu_ 1M🥂🤍 :
මිනිස්සු වැරදි කලෙ.හිතමා මිසක් නොහිතා නෙවෙයි 🙂
2025-09-27 09:04:23
47
smoochiee00
Zindy HerZayn :
එකම වරදට 1000 වතාවක් සමාව දීලා ආදරෙන් අල්ලන් හිටියත්.. කිසිම පසුතැවීමක් නැතුව ඒ වරදම ආයේ ආයේ කරන මිනිස්සුත් ඉන්නවා..🥺💔🥀🍃
2025-09-29 20:44:06
0
hashiwijesekara1215
H A S H I ♥️🌸💫 :
දෙයක් නැති වෙන්නේ හොදම දේවල් ලැබෙන්න වෙන්න පුලුවන් 😊
2025-09-27 14:59:58
9
nirushae
Niru🌸💫🦋 :
සමහර මිනිස්සු ඉන්නවා කරන්නේ වරදක් කියලා දැන දැන අනිත් කෙනා සමාව දුන්නට පස්සෙත් ඒ වරදම කරලා තමන්ට වටිනමදේ නැති කර ගන්න... 🥺
2025-09-27 11:10:41
38
chandimalli76
life :
පසුතැවෙන එකට වඩා හොදයි ආයෙත් ඒ වැරදි නොකර ඉන්න එක සහ ඔයාගෙන් වෙච්ච වැරදි වලට ඒ අයගෙන් සමාව ගන්න එක ...එතකොට හිතට සැනසීමක් ලැබෙයි ටිකක් හරි ..
2025-09-28 05:02:12
3
bathiya_officiel16
May Thu tai 26 :
E වචන hari bara wadi හිතට ❤️❤️❤
2025-09-29 08:07:37
1
nethuu0338
Nethuu :
ඇයි මිනිසුන් ට හිතන්න බැරි තමන් කරන්න යන වැඩේ හොදයි ද නරකද කියලා හිතන්න....🙂 හැබැයි තමන් කරපු වැරැද්ද බාර ගෙන ඉස්සරහට හොද දේවල් කරනවනම්...... අන්න Respect මිනිස්ස😊
2025-09-28 04:26:20
3
do______do____
ʀ ᴏ ᴍ ᴀ 🍄💗 :
මිනිස්සු ඕනතරම් හිතින් අඬනවා මූණෙ හිනාවක් විතරක් තියාගෙන 😊❤️‍🩹
2025-09-27 19:31:14
5
herathmanike13
💝Bole💝 :
වෙච්ච වැරදි හදන්න බැහැ තමයී ඒත් ඒ වැරදි ආයේ නොවෙන්න වග බලා ගන්න ඕනෙ 😊🤛🔥
2025-09-28 02:22:09
2
madudil27
Madu Dil 🌺🦄 :
අපේ අතින් වුන එක වැරැද්දක් නිසා අපි කවුරුත් තාමත් මැරි මැරි දුක්විදිනවා තමත්...😔
2025-09-29 14:58:14
0
sashikahimaruwan70
Sashika Himaruwan :
Apita aiti neti dewal vitarai ape jivitha walin ain wenne .... duk wenna epa❤
2025-09-27 12:50:06
1
dulani.wathsala2
D ❤️ W :
වෙච්ච දේවල් වෙලා ඉවරයි. එ දේවල් හිතන්න එපා, සමහර විට ඔයට එ දේවල් නැති උනේ ඊට වඩා හොද දේවල් ලැබෙන්න වෙන්න ඇති. දැන් වැරදි නොකර ජිවත් වෙන්න
2025-09-28 06:09:01
1
r.ishu1494
R. Ishuu ❤️😍 :
කාට උනත් පසුතැවෙන දවසක් එනවමයී 💔 ඉක්මනින් සමහර එ අයට ඒ දවස එයි කියල හිතුවෙ නෑ 👋🙂සතුටුයි ඊටවඩා ගොඩක් හොද දේවල්.ලැබෙන එකත් පුදුමයි
2025-09-29 14:09:42
0
yashusemasinghe
Yashu_Semasinghe :
හිතලා වැරදි නොකලට තාම පසුතැවුනට ඒ දේවල් හන්දා විදෙව්ව අනිත් හිතට මොන වගේ දෙයක් දැනෙන්න ඇත්ද? සමහරවිට ඒ කෙනා තවමත් ඒ වැරැද්දට විදවනවා ඇති 🌼
2025-09-27 15:16:32
2
chuti.doni4388
Chuti Doni :
Hmm man magaheragatte mage jivitheta lebunu hodama dewal 😔😔
2025-09-27 02:40:41
3
user2004313045302
Neth Nim :
nathi unu dewal gana pasuthawenna epa..hithata barak aye ewa hadaganna ussahakaranna..jivithe jayaganna budusaranai 🙏❤️💙💜💚
2025-09-26 22:57:07
1
madavi9197sk
❤S&M❤😘😘 :
ඉස්සරහට ඔයාට හොදින් ඉන්න පුලුවන් මල්ලී❤කරපු වැරදි ගැනවත් නැති උන දේවල් ගැනවත් හිතන්න එපා ඉදිරිය ගැන හොද විදිහට හිතන්න❤ජය වේවා
2025-09-27 07:03:16
0
dinup157
✿︎.⁂.~𝓓𝓲𝓷𝓾 ♡︎𝓣~.⁂.✿︎ :
මාත් 🥺
2025-09-27 11:25:01
1
sithumi928
sithumi 🥰❤️ :
එයාගේ කටින්ම එක කියන එක එකත් වට්නවා 👍👍👍👍👍❤
2025-09-28 12:01:23
0
kelumbandara044
s3rious ! :
හ්ම්..පසුතැවෙනවා හැමදාම 😖
2025-09-28 11:21:11
0
sudu.bole375
🦋සු🦋දු 🦋බො🦋ලේ🦋....🇱🇰 :
hemadema dawasaka hariyayi 🥰therum aran jivithe issrata lassan kara ganna bs
2025-09-28 11:50:30
0
nadeera.dilshani7
Nadeera Dilshani :
hitanda aepa API hemoma manussayone
2025-09-27 06:06:08
0
sajee309
🪔🇱🇰💫SaJee💫🇰🇼🫶 :
එක උතුම් මනුසත් ගතියක් සහෝ👍👍💐💐💐
2025-09-27 05:33:55
0
aishuadilya
✿𝔸𝕀𝕊ℍ𝕌 𝔸𝔻𝕀𝕃𝕐𝔸✿🇰🇷✈ :
ඒක ඇත්ත🥺ාඅයෙත් වැරදි නොකර හොදින් ජීවත් වෙන තැනට දැන් ජීවිතය වෙනස් කරමින් යනවා🥺
2025-09-27 07:14:52
0
To see more videos from user @mrcrush56, please go to the Tikwm homepage.

Other Videos


About